අර්ධ රාජ්‍ය ආයතනයක් නේද LECO. අනේ මන්දා වැඩිය දන්නේ නෑ.මොකක්ද බන් ඔය LECO එකෙයි CEB එකෙයි වෙනස..![]()
ඔක්කොම power lines අයිති රජයට නෙවෙයිද.. අනික ඉතිම් බහුතරයක් බලාගාරයි grid එකයි අයිති රජයටනෙ.. ඔය LECO කියන එකෙන් වෙන වැඩේ මොකක්ද බන්..
![]()
4500ක් දීල ගනින්. මම නම් මේ පැත්තේ කරන්ට් එක ගැන එච්චරම විශ්වාස නිසා මැසිම අරගෙන මාසෙකින් ගෙනාව UPS එක.මට UPS නැ . දවල් කේලම උනා .. ලැප්ටොප් එකේ ෆොටෝ ෂොප් run කරන්න මරුයි .. ඩෙස්ක්ටොප් එක තමා use kale .. ඔක්කොම කෙලිය ... දැන් අපහු කරලා client ට දෙන්න light එනකන් බලන් ඉන්නවා .. තාම නැ .,. මල මගුලක් බන්
