ජා ඇල LECO පිස්සෝ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    මොකක්ද බන් ඔය LECO එකෙයි CEB එකෙයි වෙනස.. :unsure: :unsure: ඔක්කොම power lines අයිති රජයට නෙවෙයිද.. අනික ඉතිම් බහුතරයක් බලාගාරයි grid එකයි අයිති රජයටනෙ.. ඔය LECO කියන එකෙන් වෙන වැඩේ මොකක්ද බන්..:baffled:
    අර්ධ රාජ්‍ය ආයතනයක් නේද LECO. අනේ මන්දා වැඩිය දන්නේ නෑ.
    මට UPS නැ . දවල් කේලම උනා .. ලැප්ටොප් එකේ ෆොටෝ ෂොප් run කරන්න මරුයි .. ඩෙස්ක්ටොප් එක තමා use kale .. ඔක්කොම කෙලිය ... දැන් අපහු කරලා client ට දෙන්න light එනකන් බලන් ඉන්නවා .. තාම නැ .,. මල මගුලක් බන්
    4500ක් දීල ගනින්. මම නම් මේ පැත්තේ කරන්ට් එක ගැන එච්චරම විශ්වාස නිසා මැසිම අරගෙන මාසෙකින් ගෙනාව UPS එක.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    මට UPS නැ . දවල් කේලම උනා .. ලැප්ටොප් එකේ ෆොටෝ ෂොප් run කරන්න මරුයි .. ඩෙස්ක්ටොප් එක තමා use kale .. ඔක්කොම කෙලිය ... දැන් අපහු කරලා client ට දෙන්න light එනකන් බලන් ඉන්නවා .. තාම නැ .,. මල මගුලක් බන්

    UPS නැති desktop එක හෙන්ඩුව නැති අලියා වගේ තමා. උඹ ඔකෙන් office වැඩ නම් කරන්නේ ගනින් 1.2KVA UPS එකක්. ටිකක් ගාන වැඩි උනත් ලයිට් ගිය වෙලාවක ටිකක් වෙලා අල්ලලා ඉන්න පුලුවන්.

    අපිටත් සමහර දවසට ඔහොම හතර පස් සැරයක් ලයිට් යනවා. UPS නැත්නම් මෙලහට හාඩ් ඩිස්ක් සැහෙන මාරු කරලා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අද දවසට power cut හතරයි !! අනිත් පැති වලටත් මෙහෙමද ? call කරහම ආණ්ඩුවෙන් main line එක off කරනවා කිව්වා. ඇත්තද මේක ?
    digatama thibba ekaparak gihin awa a welawema
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මොකක්ද බන් ඔය LECO එකෙයි CEB එකෙයි වෙනස.. :unsure: :unsure: ඔක්කොම power lines අයිති රජයට නෙවෙයිද.. අනික ඉතිම් බහුතරයක් බලාගාරයි grid එකයි අයිති රජයටනෙ.. ඔය LECO කියන එකෙන් වෙන වැඩේ මොකක්ද බන්..:baffled:

    👆👆👆👆👆👆 ?????????????????????????