ජැකට් එකක් ගන්න

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම

    මන් කෝල් කලා. දැන් ගණන් වැඩි වෙලා ලු. 3000 ක් කිව්වා. අව්ලක් නැහැ බන්. නිවාඩු වෙලාවක යනව බන් මහන්න දෙන්න. දවස් 5 න් මහල දෙන්නම් කිව්වා. තැන්ක්ස් මචන් හෙල්ප් එකට.

    elamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa