අනේ මන්දා බන් අපේ කොළඹ සමහර උන්ගේ බොරු ෂෝ එකනේ. බස් එකේ හරි කොහේ හරි ගිහින් පාරේ අයිනේ හොඳ සිංහල බත් කඩයකින් කෑම කෑවානං බඩත් පිරෙනවා හිතත් පිරෙනවා. matto owa thiyenne apita kanna nemei yako oya suddogen kadanna thiyena ewa