ජැක්ලයින්ට

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේක පළකරපු බොලොග් අඩවිය මෙහි වගකීම ගත යුතුයි අනිවාර්‍යයෙන්ම , ,මෙහෙම දෙයක් වෙලාද නැද්ද කියලා බලමු ඉස්සරහට


    ohoma deyak wela na machan....oya mail ekak giya kathawa nam atta wage mata athule ekek kiyapu widihata.......Eth ape jaquiline akka nam awilla na machan
     
    Mar 29, 2012
    410
    26
    0
    පහත දැක්වෙන්නේ වැලිසර අබාන්ස් වෙළඳ සැලේ දුරකථන අංක.
    +94 112981335
    +94 114818904
    +94 114818905
    Mobile: +94 773707622

    ප්‍රධාන කාර්යාලය
    +94 112565251 - 60

    අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ ඊමේල් ලිපිනය. (complaint resolution system)
    [email protected]


    ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.00 ත් රාත්‍රී 10.00 ත් අතරතුර එම දුරකථන අංක වලට ඇමතුමක් ගෙන, හෝ ඊමේල් එකක් යවා අසාධාරණ ලෙස සේවිකාවන් දෙදෙනෙක්ව ‍රැකියාවෙන් දොට්ට දැමීම ගැන ඔබගේ විරෝධය පළ කරන්න. දුරකථන ඇමතුම් සහ ඊමේල් දිගට හරහට ලැබෙද්දී ජැක්ලයින්ගේ හිවල් නාදයට වඩා ඔබගේ සිංහ නාදය බලවත් වේවි.


    Sinhala Buddhist





    we would like to inform everyone that the information being published about ABSTRACT is false and that actress Jacqueline Fernandez did NOT visit our outlet and none of our employees have lost their jobs. Hope this clears up any misunderstandings. Thank You.

    AWorldFashion





    coolkasun =


    joker+8.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කො බන් එතන උන් එහෙම සීන් එකක් ගැන දන්නේ නැහැනේ බන්, මිනිස්සු බනින නිසා එහෙම කිව්වද දන්නේ නැහැ, උන් කියනවා සර්ට වරදීමක් වෙන්න ඇතිලු,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙම සීන් එකක් නෑ මේක බොරු නිවුස් එකක්
    මම ඉන්නෙත් A World Fashion(Welisara ) එක ඉස්සරහ දන්න එවුන් ගොඩක් ඉන්නෙ ඔකේ
    එහෙම එකියක් ආවෙට් නැහැලු
    එහෙම ජොබ් නැති කරෙත් නැහැලු
    මෙහෙම පච නිවුස් එළකිරි එකේ ආයේ දාන්න එපා
    කුජීතයි

     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕකිට සුදු බිංදුවලු අර බහරෙන් රජාගෙන් බෝවෙලා :yes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :frown: මගුලක් කතා කරනවා....... ඕක නෙවේ ඔතන වෙන්න ඈත්තේ..... ඔය නිලියෝ කොහොමත් මාර උණෙන් ඉන්නේ..... ඕක වගේම දෙයක් මට වුනා, අබාන්ස් වැඩ කරද්දි...... අර යුරේනි ඈවිල්ලා...... ඒකිව මම ගණන් ගත්තේ නෑ කියලා, ඒකි හෙඩ් ඔෆිස් කම්ප්ලේන් කරලා, මගුලක් වුනා....... මම ඒකිව ගණන් ගත්තේ නෑ නෙවේ..... ඒකිව සාමානයය කස්ටමර් කෙනෙක් විදිහටම සැලකුවා..... ඒකිට ඒක මදි වෙලා.......!! :growl::growl:

    :yes: උන්ට ඔච්චර වැදගන්න ආසනම් මහණ වුනා නම් හරිනේ :rofl:
     
    • Like
    Reactions: Rangau2

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මෙහෙම සීන් එකක් නෑ මේක බොරු නිවුස් එකක්
    මම ඉන්නෙත් A World Fashion(Welisara ) එක ඉස්සරහ දන්න එවුන් ගොඩක් ඉන්නෙ ඔකේ
    එහෙම එකියක් ආවෙට් නැහැලු
    එහෙම ජොබ් නැති කරෙත් නැහැලු
    මෙහෙම පච නිවුස් එළකිරි එකේ ආයේ දාන්න එපා
    කුජීතයි


    ඕකට රෙප් කපන්න ඕනේ නෑ නේ බ්න්..මම දෑම්මේ ෆේස් බුක් එකේ තිබ්බ එකක්.....උබත් මර පොරක් තමයි:sorry::sorry::sorry:
     
    Mar 29, 2012
    410
    26
    0
    මෙහෙම සීන් එකක් නෑ මේක බොරු නිවුස් එකක්
    මම ඉන්නෙත් A World Fashion(Welisara ) එක ඉස්සරහ දන්න එවුන් ගොඩක් ඉන්නෙ ඔකේ
    එහෙම එකියක් ආවෙට් නැහැලු
    එහෙම ජොබ් නැති කරෙත් නැහැලු
    මෙහෙම පච නිවුස් එළකිරි එකේ ආයේ දාන්න එපා
    කුජීතයි





    A World Fashion(Welisara ) එක ඉස්සරහ thiyenne gon pot ekak ne bung!
     
    • Like
    Reactions: kinkon

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    පහත දැක්වෙන්නේ වැලිසර අබාන්ස් වෙළඳ සැලේ දුරකථන අංක.
    +94 112981335
    +94 114818904
    +94 114818905
    Mobile: +94 773707622

    ප්‍රධාන කාර්යාලය
    +94 112565251 - 60

    අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ ඊමේල් ලිපිනය. (complaint resolution system)
    [email protected]


    ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.00 ත් රාත්‍රී 10.00 ත් අතරතුර එම දුරකථන අංක වලට ඇමතුමක් ගෙන, හෝ ඊමේල් එකක් යවා අසාධාරණ ලෙස සේවිකාවන් දෙදෙනෙක්ව ‍රැකියාවෙන් දොට්ට දැමීම ගැන ඔබගේ විරෝධය පළ කරන්න. දුරකථන ඇමතුම් සහ ඊමේල් දිගට හරහට ලැබෙද්දී ජැක්ලයින්ගේ හිවල් නාදයට වඩා ඔබගේ සිංහ නාදය බලවත් වේවි.


    "Sinhala Buddhist"


    thanx machn
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මැගී නුඩ්ලස් හොයන්න අබාන්ස් එකට එන්න ඇති ඉතින් එ කෙල්ලෝ දෙන්නට මල පනින එක සාධාරනයි නේ හ්ම් දයියා ප^යා ... දයියා ප^යා .. දයියා ප^යා ...පයි^ දයියා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකට රෙප් කපන්න ඕනේ නෑ නේ බ්න්..මම දෑම්මේ ෆේස් බුක් එකේ තිබ්බ එකක්.....උබත් මර පොරක් තමයි:sorry::sorry::sorry:

    කවුද බන් රෙප් කැපුවෙ මම නම් උඹේ රෙප් කැපුවෙ නෑ
    මේක අර ගොසිප් එවුන් පබ්ලිශ් කරපු නිවුස් එකක්
    යකෝ ඒ වල්ඩ් එකේ වැඩ කරන උන්වත් නොදන්න දේවල් තමයි උන් දාන්නෙ
    ඔය වගේ පච නිවුස් දාන්න එපා බන් එළකිරියටත් හොද නෑ
    මතකනෙ ඔහොම එකක් ඉස්සරත් දාලා වෙච්ච දේවල්
    ඒකයි දන්න කලින් පොඩ්ඩක් හොයල බලහන්
    ඕකුන් ඔය උන්ගෙ සයිට් වල ට්‍රැෆික් වැඩිකරගන්න ගහන දහම් ගැට උඹලත් අහු වෙනවා


    කාගෙවත් රෙප් කැපුවෙ නෑ ඔන්න
     
    • Like
    Reactions: rchithral