ජැක්ලයින්ට

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කවුද බන් රෙප් කැපුවෙ මම නම් උඹේ රෙප් කැපුවෙ නෑ
    මේක අර ගොසිප් එවුන් පබ්ලිශ් කරපු නිවුස් එකක්
    යකෝ ඒ වල්ඩ් එකේ වැඩ කරන උන්වත් නොදන්න දේවල් තමයි උන් දාන්නෙ
    ඔය වගේ පච නිවුස් දාන්න එපා බන් එළකිරියටත් හොද නෑ
    මතකනෙ ඔහොම එකක් ඉස්සරත් දාලා වෙච්ච දේවල්
    ඒකයි දන්න කලින් පොඩ්ඩක් හොයල බලහන්
    ඕකුන් ඔය උන්ගෙ සයිට් වල ට්‍රැෆික් වැඩිකරගන්න ගහන දහම් ගැට උඹලත් අහු වෙනවා

    කාගෙවත් රෙප් කැපුවෙ නෑ ඔන්න

    :yes::yes::yes:

    ඔව් මේ අපේ අය ඔනම මල මගුලක මඩක් ගහලා තිබ්බොත් උඩ පැන ගෙන මේක අත අරින්නෙ,කිසිම ඉවක් බවක් නැතුව,එක අපේ ජාතික සිරිතක් නේ,කාට හරි බනින්න තියනවා නම් අපේ අයට ඉට වඩා ලොකු සැපතක් නැ,ඔය තුට්‍ටු දෙකේ බ්ලොග් වල තියන දෙවල් හිස් මුදුනින් පිලිගන්න අයට තමා බනින්න ඔන,එ බ්ලොග් කාරයොට නෙමෙයි...

    • Like
    Reactions: rchithral

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මම තව ටිකකින් ඔය ඒ වල්ඩ් එක ගාවින් යනව
    එහෙම කිසිම කේස් එකක් නෑ
    මේ ගොසිප්කාරයන්ගෙ පිස්සු වැඩ
    කාට හරි මඩක් ගහල බ්ලොග් එක ප්‍රොමෝට් කරගන්න වැඩක්

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙහෙම සීන් එකක් නෑ මේක බොරු නිවුස් එකක්
    මම ඉන්නෙත් A World Fashion(Welisara ) එක ඉස්සරහ දන්න එවුන් ගොඩක් ඉන්නෙ ඔකේ
    එහෙම එකියක් ආවෙට් නැහැලු
    එහෙම ජොබ් නැති කරෙත් නැහැලු
    මෙහෙම පච නිවුස් එළකිරි එකේ ආයේ දාන්න එපා
    කුජීතයි

    අම්මටසිරි එතකොට මුන් මේ පු* ඉරාගෙන ජැකලයින්ට බැනලා තියෙන්නෙ බොරුවටද? අයියෝ සල්ලි.
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    Aiyo salli...

    Hi Everyone, we would like to inform our fans, customers and everyone else that the information being published about ABSTRACT is untrue and that actress Jacqueline Fernandez did NOT visit our outlet and none of our employees have lost their jobs. Thank You!!!

    LOL!!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මටසිරි එතකොට මුන් මේ පු* ඉරාගෙන ජැකලයින්ට බැනලා තියෙන්නෙ බොරුවටද? අයියෝ සල්ලි.
    ජැක්ලින් එන්න එපැයි බන් මෙහෙම දෙයක් වෙන්නෙ
    ජැක්ලින් නම් ඔය ඒ වල්ඩ් එකක් පැත්තෙ ගිහින් නෑ
    අද එනකොටත් අපේ කොල්ලෙක් වැඩ ඇරිල ආවා
    උන්ට අද සීන් එක කියල සයිට් එකකින් ඒ වල්ඩ් එකට මඩ ගහන්න හදනව කියල.තනිකර බොරුවක් මචන් මේක
    අබාන්ස් එක එක්ක තියෙන තරහකට කරපු වැඩැක්
    මේවගේ දේවල් වලට රැවටෙන්න එපා
    මෙහෙම සීන් එකක් උනා නම් ගොසිප් එකට කලින් මම ඕක එළිකිරියෙ දානවනෙ බන්
    එහෙම දෙයක් නෑ මේක බොරු නිවුස් එකක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Aiyo salli...

    Hi Everyone, we would like to inform our fans, customers and everyone else that the information being published about ABSTRACT is untrue and that actress Jacqueline Fernandez did NOT visit our outlet and none of our employees have lost their jobs. Thank You!!!

    LOL!!!!

    කොහෙද මේක දාල තිබ්බෙ
    කවුරු දැම්මත් මේ කථාව ඇත්ත
    ජැක්ලින් කෙනෙක් මේ පැත්ත පලාතක ඇවිල්ල නෑ
    ජැක්ලින් වගේ එකියක් මෙහෙම එකකට ඒවිද
    ජැක්ලින් කෙනෙක් මේ පැත්තෙ ඇවිල්ලත් නෑ කිසිම එකෙක් අයින් කරලත් නෑ.මේ නිවුස් එක දාල තියෙන්නෙ කාගෙහරි වෙන වුවමනාවකට

    මම ඉන්නෙ ඒ වල්ඩ් එක ඉස්සරහම වගේ පාරේ
    එහෙම රෙද්දක් වැඩ කරන කොල්ලො වත් දන්නෙ නෑ
    බ්ලොග් එකක් ප්‍රොමෝට් කරන්න හිගාකනව මුන්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ජැක්ලින් එන්න එපැයි බන් මෙහෙම දෙයක් වෙන්නෙ
    ජැක්ලින් නම් ඔය ඒ වල්ඩ් එකක් පැත්තෙ ගිහින් නෑ
    අද එනකොටත් අපේ කොල්ලෙක් වැඩ ඇරිල ආවා
    උන්ට අද සීන් එක කියල සයිට් එකකින් ඒ වල්ඩ් එකට මඩ ගහන්න හදනව කියල.තනිකර බොරුවක් මචන් මේක
    අබාන්ස් එක එක්ක තියෙන තරහකට කරපු වැඩැක්
    මේවගේ දේවල් වලට රැවටෙන්න එපා
    මෙහෙම සීන් එකක් උනා නම් ගොසිප් එකට කලින් මම ඕක එළිකිරියෙ දානවනෙ බන්
    එහෙම දෙයක් නෑ මේක බොරු නිවුස් එකක්

    ඒකත් එහෙමද අපේ එවුන්ටත් ඉතින් හුලං පාරක් ලගින් හියත් ඇති keyboard උඩ වාඩි වෙලා කොටන්නෙ. fb එකෙ තියන කුනුහරුප ටික දැක්කහම සංසාරේ එපා වෙනවා අර මොකද්ද සිංහල බෘද්ධ කියලා එකකිනුත් quote කරලා තිබ්බ නේද? අනෙ උන්ගෙ බෘද්ධ කම.මොනවා වුනත් මේවා මහ චා වැඩ නිරපරාදේ මිනිස්සුන්ට බනින එක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකත් එහෙමද අපේ එවුන්ටත් ඉතින් හුලං පාරක් ලගින් හියත් ඇති keyboard උඩ වාඩි වෙලා කොටන්නෙ. fb එකෙ තියන කුනුහරුප ටික දැක්කහම සංසාරේ එපා වෙනවා අර මොකද්ද සිංහල බෘද්ධ කියලා එකකිනුත් quote කරලා තිබ්බ නේද? අනෙ උන්ගෙ බෘද්ධ කම.මොනවා වුනත් මේවා මහ චා වැඩ නිරපරාදේ මිනිස්සුන්ට බනින එක.
    පිස්සු සෙට් එකක් බන් කාලකණ්නි රැලක්
     
    Mar 29, 2012
    410
    26
    0
    ඒකත් එහෙමද අපේ එවුන්ටත් ඉතින් හුලං පාරක් ලගින් හියත් ඇති keyboard උඩ වාඩි වෙලා කොටන්නෙ. fb එකෙ තියන කුනුහරුප ටික දැක්කහම සංසාරේ එපා වෙනවා අර මොකද්ද සිංහල බෘද්ධ කියලා එකකිනුත් quote කරලා තිබ්බ නේද? අනෙ උන්ගෙ බෘද්ධ කම.මොනවා වුනත් මේවා මහ චා වැඩ නිරපරාදේ මිනිස්සුන්ට බනින එක.

    okama thamai matath kiyanna one wune :yes:. othana thibune, mokak hari jathiwadi scene ekak, ai Jacqueline buddhist nemei ne. ehema natthan, oya blog karayata, lassana ganu penna bari ponnayek
     
    • Like
    Reactions: HallowMan

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    530209_10150778127921934_151742781933_11743273_1258893843_n.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මචන් මේකෙ කමෙන්ටු දැක්කම දුක හිතෙනව. මේක දාපු එකාට කියන්නෙ පොඩ්ඩක් ඇස් ඇරල ලෝකෙ දිහා බලපන්. මොනාද බන් මේ කරන ගොන් වැඩ.
    උබට මතකද මීට ටික දවසකට උඩින් අර ODEL හෙර උදාරී වර්ණකුලසූරියගෙ සීන් එක.
    ඇත්තමයි මචන් මම ඔය සීන් එක වෙන්න කලින් උදාරි කියල එකියක් ගැන අහල තිබ්බෙත් නෑ. වැඩි ටෙලි නාට්‍ය ප්‍රමාණයක හිටියෙත් නෑ. ඒත් ඔය සීන් එකෙන් පස්සෙ ඕකි නැති නාට්‍යක් නැති තරම්. හැම එකාම ඕකි ගැන දැන ගන්න පටන්ගත්තා. හැම එකාම ඕකි ගැන කතා කලා. ඉතිං දැන් ඔය ඉන්නෙ යස අපූරුවට. පුදුම විදියට ජනප්‍රිය උනා.

    මේකත් එහෙම තමයි බන්. ජැකලින් අක්ක ගැන නොදන්න උනුත් දැන ගන්නව මේ වගේ කතාවලින්. Abans එකට FB Page එකක් තියනවද කියලවත් නොදන්න උනුත් අද FB Pag එකට යනව. ආ ගියාට පස්සෙ Offers ටික දකිනවා. Abans උනුත් ගොඩ යනවා. ජැකලින් අක්ක ගැනත් හැමෝම කතා කරනවා. එයත් ගොඩ යනවා. තවතව ජනප්‍රිය වෙනවා.

    හැබැයි මේ කේස් එක දරුණු වෙන්නෙ ආවොත් මොකද වෙන්නේ. ජැකලින් අක්ක මාධ්‍යට කියනවා මම එහෙම ඉල්ලීමක් කලේ නෑ. මට ඔය කියන දෙයක් උනෙත් නෑ කියල. එතකොට Abans උන් කියනව අපි එහෙම සේවිකාවො අයින් කලේ නෑ. අපිට ඔය කියන විදියෙ ඊමේල් එකක් ආවෙත් නෑ කියනව. එතකොට මෙතන කෑ ගහපු අපේ කටවලුයි.. පු# වලුයි වහගන්න වෙනව.

    ඕක තේරුම් අරන් මේ වගේ ගෑනු Promote නොකර ඉමු මචන්ලා..