කවුද බන් රෙප් කැපුවෙ මම නම් උඹේ රෙප් කැපුවෙ නෑ
මේක අර ගොසිප් එවුන් පබ්ලිශ් කරපු නිවුස් එකක්
යකෝ ඒ වල්ඩ් එකේ වැඩ කරන උන්වත් නොදන්න දේවල් තමයි උන් දාන්නෙ
ඔය වගේ පච නිවුස් දාන්න එපා බන් එළකිරියටත් හොද නෑ
මතකනෙ ඔහොම එකක් ඉස්සරත් දාලා වෙච්ච දේවල්
ඒකයි දන්න කලින් පොඩ්ඩක් හොයල බලහන්
ඕකුන් ඔය උන්ගෙ සයිට් වල ට්රැෆික් වැඩිකරගන්න ගහන දහම් ගැට උඹලත් අහු වෙනවා
කාගෙවත් රෙප් කැපුවෙ නෑ ඔන්න



ඔව් මේ අපේ අය ඔනම මල මගුලක මඩක් ගහලා තිබ්බොත් උඩ පැන ගෙන මේක අත අරින්නෙ,කිසිම ඉවක් බවක් නැතුව,එක අපේ ජාතික සිරිතක් නේ,කාට හරි බනින්න තියනවා නම් අපේ අයට ඉට වඩා ලොකු සැපතක් නැ,ඔය තුට්ටු දෙකේ බ්ලොග් වල තියන දෙවල් හිස් මුදුනින් පිලිගන්න අයට තමා බනින්න ඔන,එ බ්ලොග් කාරයොට නෙමෙයි...

