ජැක්ලීන් විනාඩි 3කට ලක්ෂ 75යි
බොලිවුඩයේ සුපිරි නිළි ජැක්ලීන් ෆර්නෑන්ඩස් විනාඩි 3ක රංගනයක් සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් අයකර ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ ජැක්ලීන් පසුගිය දිනෙක සහභාගි වූ සයිෆයිව් මහෝට්සව් නම් වූ වැඩසටහනේදි රඟදැක්වූ නර්ථනයකට අදාළ මුදල අයකර ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජැක්ලීන් පවසන්නේ තමන් සුපිරි නළු සල්මන් ඛාන් සමග එක්ව කටයුතු කිරීම හේතුවෙන් තමන් ඉක්මනින් ඉහළට යන බවයි.
ජැක්ලීන් සහ සල්මන් එක්ව පසුගිය වසරේ රංගනයෙන් දායකත්වය ලබාදුන් කික් චිත්‍රපටය ද ආදයම් වාර්තා පිට වාර්තා තැබුවා.
පසුගියදා ඉන්දියාවේ කළ සමීක්ෂනයකට අනුව ජැක්ලීන් ඉන්දියාවේ ධනවත් හා ජනප්‍රියම පුද්ගලයන් අතර සිටින බව අනාවරණය විය.
ගොසිප් ගර්ල්ස්.

pol thel. Ahala balapan athule inna ekek gen.