එකගයි සහෝදරයාරටේ හැම පුරවැසියාටම එක නීතියක් නැති තුප්පහි රටක සිස්ටම් එකේ ප්‍රශ්නයක්.
එකගයි සහෝදරයාහැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන.
you foolPut a bullet in his head.
Give the damn bed to another
What is the point if he has already lost his head, as mentioned in these comments?Well for starters that bullet would free up 2mil LKR a day to be used on people who haven't lost their headsyou fool![]()
What is the point if he has already lost his head, as mentioned in these comments?

Diagnosis of brain death is not simple. Simply, putting a patient to ventilator is easy but removing the ventilator is really difficult. It should be a collective decision when the beain death could be fully diagnosed. It s a very complex situation.
ThanksDiagnosis of brain death is not simple. Simply, putting a patient to ventilator is easy but removing the ventilator is really difficult. It should be a collective decision when the beain death could be fully diagnosed. It s a very complex situation.
මන් නම් කියන්නෙ චාන්යා whotti ට decision එක ගන්න දෙන්න ඕනෙThanks
I think it would be very easy if we added a few people from social media based on their comments.![]()

එහෙම කන්ටැක් එකක් මට නෑ.
මොකද්ද බන් ජැක්සන්ව සම්බන්ධ කරල තියෙන මැසින් එක.
oya halle kiyanne bro doctor ta machine galawanna kiyana ayata chance eka dunnoth eyala machine eka galawayi da kiyala..
හැබැයි මේක ආතල්. එකක් ඌ තියරි එක මෙහෙමයි කිව්ව ගමන් ගහල තියෙන මැසින් එක දන්නෙත් නැති උන් හම්මෝ මෙන්න මූ බයියෙක් කියනව.
මේක උන්ගෙ පවුලෙ උන්ටයි ඩොක්ටස්ලටයි බේරගන්න දියන් කිව්වම කියනව ප්‍රශ්නෙ උබේ නොවෙනතාක් උබට ඕක තේරෙන්නෙ නෑ කියල.
උබ ගිහින් මැසින් එක ගලවපන් එහෙනන් කිව්වම ආයෙ කියනව ඒක ඩොකාල තමා තීරණය කරන්න ඕනි කියල.
දැන් මේ මැසින් එක කියන්නෙ රෙදි හොදන මැසින් එකක්ද නැත්තන් වෙන මොන අටමන්ගල්ලයක්ද කියලවත් අපි දන්නෙත් නෑ.
උබ ලංකාවට ටැක්ස් ගෙවන්නෙත් නැතිනම්, රටේ ඉන් මිනිස්සු ජැක්සන් වෙනුවෙන් ටැක්ස් ගෙවනවා නම් ඇයි උඹට වේදනාඑක එකාට චාන්ස් දෙන්න දෙයක් නෑ බන්. දොස්තරල අදාළ procedure එකේ හැටියට ගලවන්නෙ. මොළේ මැරිල තියෙන්නෙ දැන් තියාගෙන වැඩක් නෑ ගලවන්න කැමැත්ත දෙන්න කිව්වම වෙන මිනිස්සු කැමැත්ත දෙනවලු. මෙතන තියෙන්නෙ මූසල උවමනා වලට ආයෙ කවදාවත් නැගිටින්නෙ නැති මිනියවත් විකුණන් කන එකනේ. එක අතකට බලන් ඉන්න උන්ට හොඳ පාඩම, ගල් මූසලයන්ට පුක දීලා අන්තිමට උන් මිනියත් විකුණන් කනවා.
In this case, brain death has been confirmed.
------ Post added on Apr 12, 2023 at 6:12 PM
මම නං බයියෙක් කියන්නෙ ගොබ්බ කතා කියන ගොබ්බ තර්ක දාන මෝඩයෙක්ට. unfortunately උන් ඔක්කොටම පොදු ලක්ෂණ තියෙනවා. 🫢
ඒ වගේ පට්ට ගොබ්බ කතාවක් තමා “එහෙනං උබ ගිහින් මැෂින් එක ගලවපන්” කියන එක. එහෙම කරන්න බලයක් කවුද මට/උබට/වෙන කෙනෙකුට දීල තියෙන්නෙ? ඒක කරන්න පුලුවන් බලයලත් අය ඉන්නවා.
මම කියන්නෙ හැමෝටම සමාන ක්‍රමයක් තියෙන්න ඕන. ඒ ක්‍රමේ ඕන කෙනෙක් unlimited කාලයක් මැෂිමකට සම්බන්ධ කරල තියන එක නං මට ඒක ok. ඒකෙ අනිත් පැත්ත නං ඒකත් ok. මට අවුල් දේ තමයි රටට එක නීතියක් නැති එක. දේශපාලන/සල්ලි බලයෙන් රටේ පොදු දේපළ අවභාවිත කරන එක.
------ Post added on Apr 12, 2023 at 6:23 PM
උබ ලංකාවට ටැක්ස් ගෙවන්නෙත් නැතිනම්, රටේ ඉන් මිනිස්සු ජැක්සන් වෙනුවෙන් ටැක්ස් ගෙවනවා නම් ඇයි උඹට වේදනා![]()
මං අද දැක්ක අවුරුදු 10ක කොල්ලෙක් මාස 13ක් ඔය වගේ ICU ඉදලා නැති වෙලා කියල. එහෙම බැලුවොත් අපි දන්නේ මේ සිද්දිය Jackson වීම නිසා විතරයි නේ. නොදන්නා ඒව තව ගොඩක් ඇතිඑක එකාට චාන්ස් දෙන්න දෙයක් නෑ බන්. දොස්තරල අදාළ procedure එකේ හැටියට ගලවන්නෙ. මොළේ මැරිල තියෙන්නෙ දැන් තියාගෙන වැඩක් නෑ ගලවන්න කැමැත්ත දෙන්න කිව්වම වෙන මිනිස්සු කැමැත්ත දෙනවලු. මෙතන තියෙන්නෙ මූසල උවමනා වලට ආයෙ කවදාවත් නැගිටින්නෙ නැති මිනියවත් විකුණන් කන එකනේ. එක අතකට බලන් ඉන්න උන්ට හොඳ පාඩම, ගල් මූසලයන්ට පුක දීලා අන්තිමට උන් මිනියත් විකුණන් කනවා.
In this case, brain death has been confirmed.
------ Post added on Apr 12, 2023 at 6:12 PM
මම නං බයියෙක් කියන්නෙ ගොබ්බ කතා කියන ගොබ්බ තර්ක දාන මෝඩයෙක්ට. unfortunately උන් ඔක්කොටම පොදු ලක්ෂණ තියෙනවා. 🫢
ඒ වගේ පට්ට ගොබ්බ කතාවක් තමා “එහෙනං උබ ගිහින් මැෂින් එක ගලවපන්” කියන එක. එහෙම කරන්න බලයක් කවුද මට/උබට/වෙන කෙනෙකුට දීල තියෙන්නෙ? ඒක කරන්න පුලුවන් බලයලත් අය ඉන්නවා.
මම කියන්නෙ හැමෝටම සමාන ක්‍රමයක් තියෙන්න ඕන. ඒ ක්‍රමේ ඕන කෙනෙක් unlimited කාලයක් මැෂිමකට සම්බන්ධ කරල තියන එක නං මට ඒක ok. ඒකෙ අනිත් පැත්ත නං ඒකත් ok. මට අවුල් දේ තමයි රටට එක නීතියක් නැති එක. දේශපාලන/සල්ලි බලයෙන් රටේ පොදු දේපළ අවභාවිත කරන එක.
------ Post added on Apr 12, 2023 at 6:23 PM
කැමති නෑ කිව්වොත් මොකද කරන්නේඑක එකාට චාන්ස් දෙන්න දෙයක් නෑ බන්. දොස්තරල අදාළ procedure එකේ හැටියට ගලවන්නෙ. මොළේ මැරිල තියෙන්නෙ දැන් තියාගෙන වැඩක් නෑ ගලවන්න කැමැත්ත දෙන්න කිව්වම වෙන මිනිස්සු කැමැත්ත දෙනවලු. මෙතන තියෙන්නෙ මූසල උවමනා වලට ආයෙ කවදාවත් නැගිටින්නෙ නැති මිනියවත් විකුණන් කන එකනේ. එක අතකට බලන් ඉන්න උන්ට හොඳ පාඩම, ගල් මූසලයන්ට පුක දීලා අන්තිමට උන් මිනියත් විකුණන් කනවා.