මං අද දැක්ක අවුරුදු 10ක කොල්ලෙක් මාස 13ක් ඔය වගේ ICU ඉදලා නැති වෙලා කියල. එහෙම බැලුවොත් අපි දන්නේ මේ සිද්දිය Jackson වීම නිසා විතරයි නේ. නොදන්නා ඒව තව ගොඩක් ඇති
තව තියෙනව බන් ඔය වගේ ඒවා. අවුරුදු 10 කියන්නෙ ගොඩක් පොඩි වයසක් නිසා වැඩිපුර කාලයක් තියාගෙන බලනවද දන්නෙ නෑ.
කැමති නෑ කිව්වොත් මොකද කරන්නේ
------ Post added on Apr 12, 2023 at 6:41 PM
1.එතකොට එවෙලෙ ගලවන්න බැරිලු.
2.උපරිම එහෙම තියාගන්න පුලුවන් කාලයක් තියෙනවලු. ඒ කාලෙ ඇතුළත වෙනසක් නොවුණොත් දොස්තරලට ගලවන්න පුලුවන්ලු.
3.එහෙම නැත්තං ඒ මැෂිම අවශ්‍ය වෙනව කියල අමාත්‍යංශෙන් ඕඩර් එකක් දීල ගලවන්න පුලුවන්ලු. ඔන්න ඔහොම දෙයක් මට වයිෆ් කිව්වෙ එවාටත් හරියටම මතක නෑ කිව්වා. මේක හරිද @Roxxy2K @emoji diaries ?
ජැක්සන්ගෙ කේස් එකේදි ඔන්න ඔය 2,3 දේවල් වලට බලපෑම් කරනව කියල තමයි මට නං හිතෙන්නෙ.

