ජැක්සන් අභාවප්‍රාප්ත වෙලාලු නේද?

inspiron

Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    hehe-cry.gif
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය ඉතින් අවුරුද්දකට කලින් මැරිච්ච එකෙක්නේ. ලොකු දෙයක් මැසිම ගලවපු එකනම්.පවුලේ එවුන්නම් මැසිම නිසා ඌවත් හොදට වවන් කෑවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    දැන් බොරුවට දුක් වෙයි මේකේ ඉන්න අවලම් ජෙප්පෝ..ඉන්නකන් මැරෙන්නේ කවද්ද අහ අහ ත්‍රෙඩ් දැම්ම..තූ විතරක් මෙහෙමත් අමන හැත්තක්.ලෝකේ කිසිම රටක නෑ මේ වගේ පව්කාර සක්කිලි.🤮

    මහා රංගධර ජැක්සන් අැන්තනී මහතාට නිවන් සුව පතමු..යළිත් මෙවැනි පව්කාර අමන තුච්ච සක්කිලි බලු ජෙප්පන් සිටින දේශයක නොඉපෙදේවා🙏🙏🙏



    ඉලගට මහින්ද මහත්තය යකෝ ලිස්ට් එකේ ඉන්නේ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    අඩෝ පව් බං 😪 නිවන්සුව අත්වේවා.

    කීදෙනෙක් මේ මනුස්සා මැරෙනකං බලං හිටියද. ඊයෙත් මේකෙ එහෙම comments කීයක් වැටුනද. හරිම කැතයි බං ඒවා නම්

    ඌ නිසා මේ දක්වා මැරුන ඇදක් නැතුව මැරුන අනිත් උන් ගැන උබට දුක නැද්ද බන්.... හරිම කැතයි බං ඒවා නම්
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,067
    4,625
    113
    ඔය මරණය ගැන මට නම් එච්චර දුකක් නෑ මොකද තව කී දෙනෙක් බිලී අරගෙන ද ගියේ🙄 he was dead anyway long time before all this. The pressure started to mount after that little girl died. Now wait for the funeral drama 😎

    මුගේ මලගෙදරත් මාසයක් ගනීවී
    True😎
    ------ Post added on Oct 9, 2023 at 9:12 AM
     
    • Like
    Reactions: War Fighter

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    ඌ නිසා මේ දක්වා මැරුන ඇදක් නැතුව මැරුන අනිත් උන් ගැන උබට දුක නැද්ද බන්.... හරිම කැතයි බං ඒවා නම්
    ඕවා බං ඔය මිනිස්සුම හදපු කතා. ඒක එහෙම උනානම් මට මේ ලංකාවෙ සමස්ත මිනිස්සු සෙට් එකම ගැන දුකයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ඕවා බං ඔය මිනිස්සුම හදපු කතා. ඒක එහෙම උනානම් මට මේ ලංකාවෙ සමස්ත මිනිස්සු සෙට් එකම ගැන දුකයි.
    උබ හිතන්නේ අනිත් මිනිස්සුන් වත් දවස් 500ක් ICU එකේ තියන් ඉන්නව කියලද ?