ජැක්සන් ඇන්තනිට රිය අනතුරක්
emoji diaries Well-known member May 26, 2020 12,829 39,798 113 Homagama Jul 3, 2022 #1 Reactions: Any.key, redsteel, Sandy_Fdo and 5 others
todd2231048 Well-known member Apr 28, 2008 12,720 16,939 113 Jul 3, 2022 #2 Yanthan e pawule ekek iwarai. thawa 5k witara innawa Reactions: RandomGuy, emoji diaries and negombokollo
F fdk Well-known member Sep 16, 2011 5,577 5,472 113 Jul 3, 2022 #3 Hope the elephant is fine Reactions: awjas2621 and emoji diaries
Avatar998 Well-known member Dec 16, 2014 5,898 5,082 113 Pandora Jul 3, 2022 #4 boru danta epa yko Reactions: emoji diaries
negombokollo Well-known member Oct 8, 2012 4,284 4,086 113 Jul 3, 2022 #5 rip Reactions: emoji diaries
emoji diaries Well-known member May 26, 2020 12,829 39,798 113 Homagama Jul 3, 2022 #6 Avatar998 said: boru danta epa yko Click to expand... හැප්පුනා කියලා රටම දන්නවා. උබ දන්නැ. Reactions: හෙළයෙක්, awjas2621, Avatar998 and 1 other person
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Jul 3, 2022 #7 ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී රෝහල්ගත කෙරේJuly 2, 2022 11:08 pm ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා රෝහල්ගත කර තිබේ. ඔහු සහ තවත් දෙදෙනෙක් ගමන්ගත් කැබ් රථය, තලාව ප්‍රදේශයේදී වනඅලියෙක්ගේ ගැටී තිබුණි. පොලීසිය පැවසුවේ එහිදී කැබ් රථයේ ගමන් කරමින් සිටි ඇන්තනී මහතා සහ අනෙක් දෙදෙනා ප්‍රථිකාර සඳහා අනුරාධපුරය රෝහලට ඇතුළු කළ බවය. http://sinhala.adaderana.lk/news/169714/ජැක්සන්-ඇන්තනී-රෝහල්ගත-කෙරේ https://www.gossiplankanews.com/2022/07/jackson-anthony-elephant-attack.html Last edited: Jul 3, 2022 Reactions: kinkon and emoji diaries
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී රෝහල්ගත කෙරේJuly 2, 2022 11:08 pm ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා රෝහල්ගත කර තිබේ. ඔහු සහ තවත් දෙදෙනෙක් ගමන්ගත් කැබ් රථය, තලාව ප්‍රදේශයේදී වනඅලියෙක්ගේ ගැටී තිබුණි. පොලීසිය පැවසුවේ එහිදී කැබ් රථයේ ගමන් කරමින් සිටි ඇන්තනී මහතා සහ අනෙක් දෙදෙනා ප්‍රථිකාර සඳහා අනුරාධපුරය රෝහලට ඇතුළු කළ බවය. http://sinhala.adaderana.lk/news/169714/ජැක්සන්-ඇන්තනී-රෝහල්ගත-කෙරේ https://www.gossiplankanews.com/2022/07/jackson-anthony-elephant-attack.html
Avatar998 Well-known member Dec 16, 2014 5,898 5,082 113 Pandora Jul 3, 2022 #8 emoji diaries said: හැප්පුනා කියලා රටම දන්නවා. උබ දන්නැ. Click to expand... den danne bn Reactions: BLACKLIST_MEMBER and emoji diaries
Al Baik Well-known member Jan 5, 2011 15,212 12,230 113 Ohio, USA Jul 3, 2022 #9 ඇතින්නීයි ඇන්තනීයි දෙන්නම හොස්පිටල් එකේලු... Reactions: emoji diaries
R redsteel Well-known member Jun 28, 2009 441 484 63 Jul 3, 2022 #10 emoji diaries said: Click to expand... මෙච්චර වෙලා තටපල ආපු නැති බෙට්ට, මේක දැකලා ආවා යකො