ජැක්සන් ඇන්තනීගෙ චැනල් එක

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ උඹල දැක්කද ජැකා අලුතෙන් Youtube චැනල් එකක් කරනවා? උගෙ ඉදිරිපත් කිරීමනම් උපරිමයි. ඒ උනාට ඌ ලංකාවෙ ඉතිහාසය ගැන කියන කතා ඇත්ත වගේ කියනවා කිසිම මූලාශ්‍රයක් උපුටා ගත්ත තැනක් නෑ. මට හිතෙන්නෙ මිනිහ ඇත්ත අතරට මිනිහගෙ පෞද්ගලික මතේ පරම සත්‍ය වගේ සමාජගත කරනවා.

    උඹලත් උගෙ වීඩියෝ බලල තියනවනද? මොකද හිතුනෙ? මටනම් හිතෙන්නෙ ෂුවර් නැති දේවල් ඇත්ත වගේ කියන එක අර බුදුන් ලංකාවෙ උපන්නා කියල කියන එකට දෙවෙනි නෑ කියලයි.

    මේ තියෙන්නෙ උගෙ චැනල් එක: https://www.youtube.com/channel/UCsCczWCWQuxIvPrgdb1oVug
    අන්තිම වීඩියෝ දෙක තුනේ තමයි ගත යුත්තක් තියෙන්නෙ. අනිත් ඒවයෙ තියෙන්නෙ උන්ගෙ පවුලෙ පම්පෝරිය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    giphy.gif
    LameConsciousKodiakbear-small.gif
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    යකෝ කියන එක තේරුම් ගනිල්ලා.... පුදුමයි උඹල ජැක්සන් EK ඇවිත් කියල කියන්නෙ නැති එක.

    ඌට බන් EK එකෙන් සබ්ස් හොයන්න ඕන නෑ. ඌ චැනල් එක දාලා සති 2-3 යනකොට 48,000 සබ්ස් දාලා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ කියන එක තේරුම් ගනිල්ලා.... පුදුමයි උඹල ජැක්සන් EK ඇවිත් කියල කියන්නෙ නැති එක.

    ඌට බන් EK එකෙන් සබ්ස් හොයන්න ඕන නෑ. ඌ චැනල් එක දාලා සති 2-3 යනකොට 48,000 සබ්ස් දාලා.

    Poy gahanna poy ahanna sinhalu asay
     
    • Like
    Reactions: Shamalin

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    matanam porage channel eka maru, pora hoda ithihasa gaweshakayek , mama nam waradak dakinne na
    චැනල් එක හොඳයි මචන්. මම කියන්නෙ කරුණු හොයාගත්ත මූලාශ්‍ර දාන්න ඕන. නැත්නම් නිකන් උගෙ හිතේ තියන දේ කියවනවා වගේ
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    චැනල් එක හොඳයි මචන්. මම කියන්නෙ කරුණු හොයාගත්ත මූලාශ්‍ර දාන්න ඕන. නැත්නම් නිකන් උගෙ හිතේ තියන දේ කියවනවා වගේ
    eka nam attha, ekata ithin kranna tiyenne porage channel eke oya videos walata comment karamu හොයාගත්ත මූලාශ්‍ර දාන්න keyala
     
    • Like
    Reactions: scorp12

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මට පේන විදිහට උබ වීඩියොස් ඉවර වෙනකම් බලලා නැහැ නැත්නම් උබට තෙරිලා නැහැ කියලා. ජැක්සන් කියන මතයත් පොර තාර්කික විදියහට කියන්නෙ ඒවාට සාක්ශිත් එක්ක. පිලිගන්න එක නොගන්න එක බලන එකාගෙ බුද්ධිය අනුව, නුවර යුගය ගැන පොඩ්ඩක් ස්ටඩි කලා නම් ඔන තරම් ලිඛිත සාක්ශි බොරු කියලා පෙනවා. උබලා ඔය මුලාශ්‍ර කිය්ලා පිලිගන්නෙ සුද්දො ලියපු ලිඛිත සාක්ශි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    jackge duta hikuwa naamal baby....
    jackage du wesa baduwa... jackata deyak thibba minihek.. MR la ekka nidi wedila salli walata lol wela boka unath thaamath minihage gath yuththak thiynawa.. uge loku putha meti mola. hena darshane danne pora scene1... W. jayasiri dawasak muta patta kindiyak demma. podi eka nam aulak na paduwe innawa... loku eka kari oluwa.mata penna ba.. jackage gani kumar aunty nam supiri milf1... aaaaaaahhhhhhhhhhhhh
     
    • Like
    Reactions: Rummy678

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    jackge duta hikuwa naamal baby....
    jackage du wesa baduwa... jackata deyak thibba minihek.. MR la ekka nidi wedila salli walata lol wela boka unath thaamath minihage gath yuththak thiynawa.. uge loku putha meti mola. hena darshane danne pora scene1... W. jayasiri dawasak muta patta kindiyak demma. podi eka nam aulak na paduwe innawa... loku eka kari oluwa.mata penna ba.. jackage gani kumar aunty nam supiri milf1... aaaaaaahhhhhhhhhhhhh
    political life. ubala wage unn nisa tami bn forum eke wadak athi parana unn giye.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    jackge duta hikuwa naamal baby....
    jackage du wesa baduwa... jackata deyak thibba minihek.. MR la ekka nidi wedila salli walata lol wela boka unath thaamath minihage gath yuththak thiynawa.. uge loku putha meti mola. hena darshane danne pora scene1... W. jayasiri dawasak muta patta kindiyak demma. podi eka nam aulak na paduwe innawa... loku eka kari oluwa.mata penna ba.. jackage gani kumar aunty nam supiri milf1... aaaaaaahhhhhhhhhhhhh

    uba danna dewal
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මට පේන විදිහට උබ වීඩියොස් ඉවර වෙනකම් බලලා නැහැ නැත්නම් උබට තෙරිලා නැහැ කියලා. ජැක්සන් කියන මතයත් පොර තාර්කික විදියහට කියන්නෙ ඒවාට සාක්ශිත් එක්ක. පිලිගන්න එක නොගන්න එක බලන එකාගෙ බුද්ධිය අනුව, නුවර යුගය ගැන පොඩ්ඩක් ස්ටඩි කලා නම් ඔන තරම් ලිඛිත සාක්ශි බොරු කියලා පෙනවා. උබලා ඔය මුලාශ්‍ර කිය්ලා පිලිගන්නෙ සුද්දො ලියපු ලිඛිත සාක්ශි
    මම මචං ගොඩක් ගැඹුරට ඉතිහාසය ගැන දන්නෙ නෑ. ඒ උනාට හොයල බලන්න කුතුහලයක් තියනවා. ප්‍රොෆෙසර් රාජ් සෝමදේවගෙ වීඩියෝ එකක් බලපුවම එයා කියන කරුණු තහවුරු කරන්න එයා උදාහරණ දෙනවා, මූලාශ්‍ර දෙනවා. ඒ උනාට ජැකාගේ වීඩියෝ වල එහෙම නෑ. දෙයක් තහවුරු කරන්න ලිඛිත කරුණුම ඕන නෑ. ඒ උනාට වෙන කෙනෙක් කියපු අදහසකට වෙනස් දෙයක් කියනවනම් ඒක ලිඛිත කරුණු නැත්නම් තාර්කිකව ඉදිරිපත් කරන්න ඕන. ජැකාගේ වීඩියෝ වල උගේ කරුණු අපිට පිළිගන්න වෙලා තියෙන්නෙ ඌ කියන විදිහට ඌ ගවේෂණය කරලා ඌම කියන හින්ද විතරයි. අපිට අදහසක් නෑ ඌ මොනවද ගවේෂණය කරලා තියෙන්නෙ කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    දැන් නළු නිළියොත් යූටියුබ් චැනල් හදාගෙන නේද? සාරංග දිසාසේකර, ශනුද්රි, දිනක්ෂි, ජැකා. මම හිතන්නේ කොරෝනා නිසා ආදායම් අඩු වෙන්න ඇති.