ජැක්සන් කඩේ යන ගමන් ම බඩුත් ව්කුණයි

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ජැක්සන් කඩේ යන ගමන් ම බඩුත් ව්කුණයි

    මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක රැළිවල කලාකරුවන් නියෝජනය කරමින් කතා පවත්වන ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද අබා චිත්‍රපටය දෙසැම්බර් 31දා රාත්‍රියේ ජාතික රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ට අති විශාල මුදලක් ගෙවා ඇති බව ද එයින් සැලකිය යුතු පංගුවක් ජැක්සන් විසින් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

    මීට පෙර ද මෙම චිත්‍රපටය දිවයින පුරා පාසල් ළමුන්ට පෙන්වා මුදල් උපයා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රචාරය ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලිකව ම මැදිහත් වී ප්‍රකාශයක් කළේ ය.
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    ithin oke athi waradda mokadda?

    FILM producers n directors lata thama film eka earn karana salli yanne

    + i personally think that ABA is a 1 hell of a movie so it worths a lot
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Kala karuwan Mahindata kade yana eka pudumayak nowe.
    E manda yath...

    Mahinda...

    Owunge kala kruthi nerambuweya.
    Ewa agaya kaleya.
    Owunata ewa nishpadanayedi penanagina dushkaratha waladi udaw kaleya.

    Ratak jaathiyak aagamak nethi paragethi lansi papolgas wage bakan nilagena hitiye netha.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    fuw30x.jpg
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    Kala karuwan Mahindata kade yana eka pudumayak nowe.
    E manda yath...

    Mahinda...

    Owunge kala kruthi nerambuweya.
    Ewa agaya kaleya.
    Owunata ewa nishpadanayedi penanagina dushkaratha waladi udaw kaleya.

    Ratak jaathiyak aagamak nethi paragethi lansi papolgas wage bakan nilagena hitiye netha.

    sira
    MR is a real LEADER
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Kala karuwan Mahindata kade yana eka pudumayak nowe.
    E manda yath...

    Mahinda...

    Owunge kala kruthi nerambuweya.
    Ewa agaya kaleya.
    Owunata ewa nishpadanayedi penanagina dushkaratha waladi udaw kaleya.

    Ratak jaathiyak aagamak nethi paragethi lansi papolgas wage bakan nilagena hitiye netha.

    මේ කතාව නම් ඇත්ත. කිං මිනිස්සුන්ගේ හිත දිනාගන්න නම් දන්නවා. මෙලෝ රහක් නැති කලාකෘතියක් වුනත් බලලා, බොරුවට හරි ශා හරි ශෝක් , නියමයි කියලා ඒවා අයිතිකාරයෝ සතු‍ටු කරනවා.
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    Kala karuwan Mahindata kade yana eka pudumayak nowe.
    E manda yath...

    Mahinda...

    Owunge kala kruthi nerambuweya.
    Ewa agaya kaleya.
    Owunata ewa nishpadanayedi penanagina dushkaratha waladi udaw kaleya.

    Ratak jaathiyak aagamak nethi paragethi lansi papolgas wage bakan nilagena hitiye netha.

    GM Uncle
    Kohomadgha mada jivithe oyage?:baffled::rofl: