ජැක්සන් නිහඬතාව බිඳී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Jackson-Anthony.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    පුදුම කඩේ යාමක් ගියේ එ කාලෙ ඉතින්, දැන් වත් තේරුණා නං කමක් නැ ඉතින්. Lol
    පැත්තකට වෙලා ඉන්න තියෙන්නේ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුදුම කඩේ යාමක් ගියේ එ කාලෙ ඉතින්, දැන් වත් තේරුණා නං කමක් නැ ඉතින්. Lol
    පැත්තකට වෙලා ඉන්න තියෙන්නේ.
    අනේද කියන්නේ. දැන් ලැජ්ජා ඇති එළියට බහින්න
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    අනේද කියන්නේ. දැන් ලැජ්ජා ඇති එළියට බහින්න
    රෙද්දක් ඇඳගෙන කොහොමද එන්නේ ලොල්

    නිකන් කඩේ ගියා නං කමක් නැ.
    බුදුහාමුදුරුවො ගෙ නෑයෝ කිව්වා ලොල්
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    Me pakayage fb okoma report karamuda...me aragaleta weta bandina ewunge fb report karamuda ko kiyapalla. Tawat mokatada munta idak denne. Umbalata kanna andina maha ewun wehesana wehesilla unwa gonata andala me wesige putalai rate palakayoi rangapu hati. Okunwa report karamu
     
    • Like
    Reactions: mmrizmy

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    පුදුම කඩේ යාමක් ගියේ එ කාලෙ ඉතින්, දැන් වත් තේරුණා නං කමක් නැ ඉතින්. Lol
    පැත්තකට වෙලා ඉන්න තියෙන්නේ.
    pissuda bn. un aye kade yanawa minissu nagitte nathnam. aye balannako wasiyak wenakota mun, wimal, gammanpila, dayasirila dan ka gahuwata. aye anith paththa gahana hati
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113


    මූනේ කීවේ මහින්ද රාජපක්ෂ බුදුරජාණන් වහන්සේගේ ලේ නෑයෙක් කියලා. දුටු ගැමුනු රජුගෙ ලේ නෑයෙක් වෙනවා කියලාත් කිවා.

    රාජපක්ෂ යනු සුද්දන්ගෙ සපත්තු ලෙවකාපු පිලිකන්නෙ ගැටගහපු බල්ලෙක්
     
    • Like
    Reactions: DiksonAlex

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    යකෝ රාජපක්ෂ කුක්කෝ එක එකා කලකිරිලා කියලා අරගලයට එකතු වෙනවා එක්කෝ සුබපතනවා. මුලින්ම සංජීවනී, ඊට පස්සේ රෝහණ වීරසිංහ, සහේලි, ඊයෙ පෙරේදා සංගීතා, දිල්හානි, අපත රවීන්ද්‍ර රන්දෙණිය දැන් ජැකා.

    මෙහෙම ගියොත් තව ටික දවසකින් ගෝටයි, මයිනයි, බැසිලුයි ක් එකතුවෙයි