ජැක් ගහන් උන් වරෙව්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජැක් ගහන් උන් වරෙව්

    "මාර්තු 8 වනදා සිට කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ දුම්රිය මැදිරි: සමුද්‍රදේවී, සාගරිකා ඇතුළු කාර්යාලීය දුම්රිය හයකින් ඇරඹේ"


    කොටෝ උබල ජැක් ගහලත් ඉවරයි :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඉතින් එහෙනං කොල්ලන්ට ජැක් ගහන්න පටන් ගනිව්...
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Office train වල ගෙවල් වල යන වෙලාවට owa කරන්න ගිහින් station master ටත් එක්ක ගුටි කන්න වෙන්නේ :lol:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    "මාර්තු 8 වනදා සිට කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ දුම්රිය මැදිරි: සමුද්‍රදේවී, සාගරිකා ඇතුළු කාර්යාලීය දුම්රිය හයකින් ඇරඹේ"


    කොටෝ උබල ජැක් ගහලත් ඉවරයි :lol:
    • " Aappa Petti " wala Pink colour ganawalu aduraganna
     
    Last edited: