ජැක් ගැහුවම හිරේ දානවද බන්?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    නැකැත් රාල;17017607 said:
    උඹට සාමාන්‍ය දැනීම නැද්ද? ඔය උඹව ආයෙ මීට් වෙන්න ඔන වෙලා. උඹ හරියට ටෝක් කලොත් වැඩේ ගොඩ. උඹේ ටැලන්ට් එක මත සියල්ල තීරනය වෙයි.

    අනිවා නැත්තම් කතාකරන්නේ නෑ / කතාවක් තියෙනවනේ ගෑනු කවුරුද වරදේ නොබැදෙන කියල. බාගෙන කාපු වලෙන් බැහැලාම කන්න පුළුවන් වෙයි වාගේ