https://jackmamissing.com :shocked::shocked::shocked::shocked::shocked::shocked:
Nelza Well-known member Mar 31, 2017 1,022 1,297 113 Colombo, Sri Lanka Jan 5, 2021 #41 https://jackmamissing.com Reactions: shenat
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,232 113 Gotland Jan 5, 2021 #42 ජැක මාම සිංහලුන්ට pcr කිට් එහෙමත් එව්වනේ චීනේ මහ එකා වගේ අපේ දේවල් ගත්තේ නෑ උඹලගේ යුතුකම පොර ගැන හොයල බලන එක එනිවේ පොර ලොවෙත් ලංකාවට නං එන්නේ සෙනිකව අල්ලලා දෙනවනේ ccp ට
ජැක මාම සිංහලුන්ට pcr කිට් එහෙමත් එව්වනේ චීනේ මහ එකා වගේ අපේ දේවල් ගත්තේ නෑ උඹලගේ යුතුකම පොර ගැන හොයල බලන එක එනිවේ පොර ලොවෙත් ලංකාවට නං එන්නේ සෙනිකව අල්ලලා දෙනවනේ ccp ට
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,288 100,098 113 Jan 5, 2021 #43 ඔච්චර ගේමක් ගහපු එකේ ඔය වගේ ගොන් වලියක් හිටි ගමන් දාගනී කියල හිතන්න අමාර්‍ය්. ඌ නිදහසේ ඇති කොහෙට හරි වෙලා.
ඔච්චර ගේමක් ගහපු එකේ ඔය වගේ ගොන් වලියක් හිටි ගමන් දාගනී කියල හිතන්න අමාර්‍ය්. ඌ නිදහසේ ඇති කොහෙට හරි වෙලා.
Dr Sue Well-known member Aug 26, 2020 1,317 1,294 113 Jan 5, 2021 #44 Uta mokak ubath china wala godak athurudahan karan seen thiyanawa government wirodi unwa, ehe campus giyalu ekek kiwwe ehe student set ekak ma athurudahan kararlu , unta una deyak thama hariyakata kauruwath danna lu
Uta mokak ubath china wala godak athurudahan karan seen thiyanawa government wirodi unwa, ehe campus giyalu ekek kiwwe ehe student set ekak ma athurudahan kararlu , unta una deyak thama hariyakata kauruwath danna lu
Ashan052 Well-known member Dec 31, 2010 31,773 21,076 113 adala nene Jan 5, 2021 #46 rukshan0000 said: උඹ හිතන්නේ ජින්පින් මූට ෂොට් එක දීලා කියලද? හ්ම් වෙන්න බැරිත් නෑ අර කොඩිඩ් සීන් එක මුලින්ම වැරදියට රිපොට් කලා කියලා ගැණු කෙනක්ව හිරේ දාලා තිබ්බේ නේද පට්ට ටෆ් සිස්ටම් එකක් නේද වහල්ලු වගේද මුන් මිනිස්සුන්ව තියා ගන්නේ Click to expand... චීන්නු ගොඩක්උ උන්න්ගෙ රූල්ස් හරියටම පිලිපදිනව එක වෙලාවකට හිතෙනව වහල්ලුද කියලා එකෙක්වත් ගවර්මන්ට් එකට මොකුත් කියන්නෙ නෑ අපි ඇහුවට (ඒක බයටද පක්ශපාතීත්වයද කියලා හිතාගන්න බෑ ) උන්ගෙ වැරැද්දක්වත් කතා කරනවට කැමති නෑ. හැබැයි උන් හොරෙන් වත් වැරැද්දක් කරන්න යන්නෙ නෑ අපි වගේ දන්නවා අහූනොත් සොට් එක දෙනවා කියලා
rukshan0000 said: උඹ හිතන්නේ ජින්පින් මූට ෂොට් එක දීලා කියලද? හ්ම් වෙන්න බැරිත් නෑ අර කොඩිඩ් සීන් එක මුලින්ම වැරදියට රිපොට් කලා කියලා ගැණු කෙනක්ව හිරේ දාලා තිබ්බේ නේද පට්ට ටෆ් සිස්ටම් එකක් නේද වහල්ලු වගේද මුන් මිනිස්සුන්ව තියා ගන්නේ Click to expand... චීන්නු ගොඩක්උ උන්න්ගෙ රූල්ස් හරියටම පිලිපදිනව එක වෙලාවකට හිතෙනව වහල්ලුද කියලා එකෙක්වත් ගවර්මන්ට් එකට මොකුත් කියන්නෙ නෑ අපි ඇහුවට (ඒක බයටද පක්ශපාතීත්වයද කියලා හිතාගන්න බෑ ) උන්ගෙ වැරැද්දක්වත් කතා කරනවට කැමති නෑ. හැබැයි උන් හොරෙන් වත් වැරැද්දක් කරන්න යන්නෙ නෑ අපි වගේ දන්නවා අහූනොත් සොට් එක දෙනවා කියලා
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,822 113 JAPAN Jan 5, 2021 #47 එයා හොදින් ඊයෙත් මට කතා කලා මගෙන්ව උපදෙස් වගයක් ගන්න ඕන වෙලා.