ela mama baluwa samuha dushanayak wage hoda wadee okata address naha ma thami uta

ජැකා මහින්දට කඩේ යනවා සේම, අනිත් එකා රටේ අවාසනාවට උපන් කාලකන්නියෙකි. දෙදෙනාම කතා කරන්නේ අන්ත දෙකක සිටයි. දෙදෙනාම වැරදියි.

බන්චි පුතා;18978095 said:මාත් ඕක බැලුවා බන්, ජැකාට චරිත සහතික දෙන්න නෙමෙයි මන් හදන්නේ, මටනම් අර විචාරකයෝ දෙන්නව ඇල්ලුවෙම නෑ උන් දෙන්නගේ ටෝක් දැක්කම හිතෙනවා ජැකා තව හොදයි කියලා, යුද වින්දන සිනමාව , රජවරු පොරවල් කරන්න හදනවලු, අපේ ලංකාවේ ඉතිහාසය ලිව්වේ රජාට කඩේ ගිය උන්ලු . උතුරු මිනිස්සුන්ට වෙඩි තිබ්බලු. හැම රජාටම තියෙන්නේ එකම කතාවලු,
දැන් ඉන්න තරුණ අය ඇයි අපේ ඉතිහාසය මේ විදියට විවේචනය කරන්නේ කියල මට තේරෙන්නේ නැහැ, තමන්ගේ කියලා ලොකු ඉතිහාසයක් නැති අමෙරිකාව වගේ රටවල් සිනමාව හාරලා ලොකු ලොකු ඉතිහාසික නිර්මාණ කරද්දී, අපේ රටේ උන් අපේ දේවල් වලටම ගරහනවා. ඒකනෙ දැන් අපේ අයගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක![]()

jakson, oya mic eka deepan lamayekuta

පොර සිනමා විචාරයෙන් එළියට පනිනවා
පොර පෙනි සිටින මතවාදය වපුරනවා
ඔහොම කියන්න අපෙ සමහරක් අධ්‍යක්ෂවරුත් වගකියන්න ඕන මචන්
උන්ගේ ෆිල්ම් නිසා තමා රජ කතා ,ඉතිහාස කතා විහිළුවක් වුනේ

ජැකා මහින්දට කඩේ යනවා සේම, අනිත් එකා රටේ අවාසනාවට උපන් කාලකන්නියෙකි. දෙදෙනාම කතා කරන්නේ අන්ත දෙකක සිටයි. දෙදෙනාම වැරදියි.

බන්චි පුතා;18978095 said:මාත් ඕක බැලුවා බන්, ජැකාට චරිත සහතික දෙන්න නෙමෙයි මන් හදන්නේ, මටනම් අර විචාරකයෝ දෙන්නව ඇල්ලුවෙම නෑ උන් දෙන්නගේ ටෝක් දැක්කම හිතෙනවා ජැකා තව හොදයි කියලා, යුද වින්දන සිනමාව , රජවරු පොරවල් කරන්න හදනවලු, අපේ ලංකාවේ ඉතිහාසය ලිව්වේ රජාට කඩේ ගිය උන්ලු . උතුරු මිනිස්සුන්ට වෙඩි තිබ්බලු. හැම රජාටම තියෙන්නේ එකම කතාවලු,
දැන් ඉන්න තරුණ අය ඇයි අපේ ඉතිහාසය මේ විදියට විවේචනය කරන්නේ කියල මට තේරෙන්නේ නැහැ, තමන්ගේ කියලා ලොකු ඉතිහාසයක් නැති අමෙරිකාව වගේ රටවල් සිනමාව හාරලා ලොකු ලොකු ඉතිහාසික නිර්මාණ කරද්දී, අපේ රටේ උන් අපේ දේවල් වලටම ගරහනවා. ඒකනෙ දැන් අපේ අයගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක![]()

බන්චි පුතා;18978095 said:මාත් ඕක බැලුවා බන්, ජැකාට චරිත සහතික දෙන්න නෙමෙයි මන් හදන්නේ, මටනම් අර විචාරකයෝ දෙන්නව ඇල්ලුවෙම නෑ උන් දෙන්නගේ ටෝක් දැක්කම හිතෙනවා ජැකා තව හොදයි කියලා, යුද වින්දන සිනමාව , රජවරු පොරවල් කරන්න හදනවලු, අපේ ලංකාවේ ඉතිහාසය ලිව්වේ රජාට කඩේ ගිය උන්ලු . උතුරු මිනිස්සුන්ට වෙඩි තිබ්බලු. හැම රජාටම තියෙන්නේ එකම කතාවලු,
දැන් ඉන්න තරුණ අය ඇයි අපේ ඉතිහාසය මේ විදියට විවේචනය කරන්නේ කියල මට තේරෙන්නේ නැහැ, තමන්ගේ කියලා ලොකු ඉතිහාසයක් නැති අමෙරිකාව වගේ රටවල් සිනමාව හාරලා ලොකු ලොකු ඉතිහාසික නිර්මාණ කරද්දී, අපේ රටේ උන් අපේ දේවල් වලටම ගරහනවා. ඒකනෙ දැන් අපේ අයගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක![]()
ඒවා ඉතින් විහිලුවට වගේ හිතුනත් අවන්කවම හිත පතුලෙන් පිළිගන්න තිත්ත ඇත්ත . මොකද මිනිස්සු ඒ thrill එකට ආසයි , ඒක හොයාගෙන යාමක් ගැන තමයි ඔතන කියන්නේ . අනිත් දේ තමයි ලංකාවේ හෝ කොහේ හෝ ඉතිහාසය කවුරු ලිව්වත් ඒක ඒ විදිහටම පිළිගන්න එක හෝ නොපිළිගන්නා එක මෝඩ කමක් ! 