ජැකාට Address නැති වෙන්න දෙනවා

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බන්චි පුතා;18978779 said:
    ඔව් එකත් ඇත්ත ඒ උනාට ප්‍රසිද්ද මාද්‍යයක ඔය වගේ තමන්ගේ මතය එලියට දාද්දි, ඕකෙන් සමාජෙට යන පණිවිඩේ ගැනත් හිතන්න ඕනේ, සිනමා විචාර හෝ සිනමා කෘතියෙන් ඉතිහාසයට හානියක් වෙනවනම් ඒ දෙකම වැඩක් නැහැ. අමුතු අමුතු රැඩිකල් අදහස් එලියට දාලා පොර වෙන්න දගලන උත්සහයක් විතරයි මටනම් පේන්නේ. ;)

    දැන් මොකද්ද මේකෙ සමාජයට යන වෑරදි පනිවිඩේ? හරි මතේ වෙන්න ඕනේ රජවරු පොරවල්, රජාලා තමයි රටවල් කෙරුවේ කියන එකද? චින්තන ඔතනදි කියනවා ඉතිහාසය පිළිබඳව අපිට facts නැහැ, තියෙන්නෙ කාගේ හරි මනෝභාවයන් (opinions) විතරයි කියන එක. අයේ පාරක් මුලු video එකම බලන්න හැම දෙයක්ම පැහැදිලි කරලා කියනවා. මෙතන අමුතු දෙයක් නැහෑ ඔය කරුනු ඕස්සෙ හිතන්න කෙනෙකුට රැඩිකල් වෙන්න ඕනෙ නෑ, පොරක් වෙන්න ඕනෙත් නෑ.
     
    Last edited:

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    මං ඔය එකෙක්ගේ වත් කතා අනුමත කරනවා නෙවෙයි ,
    එත් ඔය පොරවල් කියන්නේ ඕක සිනමාවට සම්බන්ධ කරමින් මිසක් ඉතිහාසයට ගැරහීමක් විදිහට නෙවෙයි . එහෙම උනත් තිත්ත ඇත්ත පිළිගන්න අකමැති කෙනෙක් ට ඕක ගැරහීමක් හැටියට පේන්නත් පුළුවන් :D

    දැන් මෙහෙමමේ , අද අපේ රටේ රජ කතා ට්‍රෙන්ඩ් එකක් නේ ඇති වෙලා තියෙන්නේ , එක්කෙනෙක් රජ කතාවක් කරොත් අනික් එකත් රජ කතාවක් කරනවා , ඇත්තටම එහෙම කරන්නේ තමන්ගේ නිර්මාණයක් වශයෙන් සාර්ථක වෙන්න තියෙන පුළුවන් කම නිසාමද ? මං නං හිතන්නේ නෑ , ලංකාව ඇතුලේ හොඳට මාකට් කරන්න පුළුවන් plot එකක් තමයි ඔය රජ කතා කියන්නේ . මේ ඔබතුමා වගේ හිතන අය තමයි ගොඩක් ම ලංකාව ඇතුලේ ඉන්නේ , ඉතින් ඉතිහාස කතා කියන දේ දැන් කොමර්ෂල් සිනමාවක් කරගෙන විකුණන් කෑමක් පමණයි ලංකාවේ තියෙන්නේ . ඒක ප්‍රේක්ෂකයා අතින් හොඳයි කියල සමහරුන්ට හිතුනත් ඒක එහෙම නෙවෙයි . එකනේ අපේ මිනිස්සු තාමත් ෆිල්ම් එකක සෙක්ස් කෑල්ලක් තියෙනවා කියල දැනගත්තොත් ෆිල්ම් එක නොබලා නෙට් එකෙන් සෙක්ස් කෑලි ටික විතරක් හොයන් බලන්නේ !

    ඔය ඔබතුමාගේ පොස්ට් එකේ තියෙන කොටස ගමු. ලංකාවේ රජවරු පොරවල් හැටියට පිලි අරගෙන , ඒ වීරත්වය විඳින්න තමයි මිනිස්සු ඔය ෆිල්ම් එකක් බලන්න යන්නේ ඒක එහෙමද නැද්ද කියල පිළිගන්න එක එකිනෙකාගේ මතය . අනික් කාරණේ තමයි මිනිස්සු ඒ යුද්ධය වින්දනාත්මකව බලන්නේ නැද්ද ඔය ෆිල්ම් වල ? අපේ LTTE එකත් එක්ක තිබ්බ යුද්දේ ඉවර උනාට පස්සේ මිනිස්සු අතර විහිලුවට වගේ කතාවක් ගියා නේද යුද්දේ නැතුව පාලුයි™ කියල . :lol: ඒවා ඉතින් විහිලුවට වගේ හිතුනත් අවන්කවම හිත පතුලෙන් පිළිගන්න තිත්ත ඇත්ත . මොකද මිනිස්සු ඒ thrill එකට ආසයි , ඒක හොයාගෙන යාමක් ගැන තමයි ඔතන කියන්නේ . අනිත් දේ තමයි ලංකාවේ හෝ කොහේ හෝ ඉතිහාසය කවුරු ලිව්වත් ඒක ඒ විදිහටම පිළිගන්න එක හෝ නොපිළිගන්නා එක මෝඩ කමක් !

    ඉතින් ඔය ඔක්කොමත් එක්ක බැලුවම මට නං කියන්න තියෙන්නේ ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයම විකුණන් කන මේ ලංකාවේ ඒවාට අහු නොවෙන මිනිස්සු බිහි වෙන්න තව කාලයක් ගත වෙයි කියල තමා :)

    ow, umbe kathawata mameth ekangai :yes: :yes: :yes: :yes: :yes:
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63

    දැන් මොකද්ද මේකෙ සමාජයට යන වෑරදි පනිවිඩේ? හරි මතේ වෙන්න ඕනේ රජවරු පොරවල්, රජාලා තමයි රටවල් කෙරුවේ කියන එකද? චින්තන ඔතනදි කියනවා ඉතිහාසය පිළිබඳව අපිට facts නැහැ, තියෙන්නෙ කාගේ හරි මනෝභාවයන් (opinions) විතරයි කියන එක. අයේ පාරක් මුලු video එකම බලන්න හැම දෙයක්ම පැහැදිලි කරලා කියනවා. මෙතන අමුතු දෙයක් නැහෑ ඔය කරුනු ඕස්සෙ හිතන්න කෙනෙකුට රැඩිකල් වෙන්න ඕනෙ නෑ, පොරක් වෙන්න ඕනෙත් නෑ.

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර

    දැන් මොකද්ද මේකෙ සමාජයට යන වෑරදි පනිවිඩේ? හරි මතේ වෙන්න ඕනේ රජවරු පොරවල්, රජාලා තමයි රටවල් කෙරුවේ කියන එකද? චින්තන ඔතනදි කියනවා ඉතිහාසය පිළිබඳව අපිට facts නැහැ, තියෙන්නෙ කාගේ හරි මනෝභාවයන් (opinions) විතරයි කියන එක. අයේ පාරක් මුලු video එකම බලන්න හැම දෙයක්ම පැහැදිලි කරලා කියනවා. මෙතන අමුතු දෙයක් නැහෑ ඔය කරුනු ඕස්සෙ හිතන්න කෙනෙකුට රැඩිකල් වෙන්න ඕනෙ නෑ, පොරක් වෙන්න ඕනෙත් නෑ.

    මොකද බන් facts නැත්තේ ලංකාවේ ඕන තරම් facts තියෙනවා, anyway මං කතා කලේ මේ වීඩියෝ එක ගැන විතරක් නෙමෙයි, උබටත් නිකන් තේරෙන්නේ නැද්ද ලංකාවේ අලුත් පරම්පරාවට ඉතිහාසය ගැන ඇල්මක් නෑ කියලා, ගොන්ගාලේ ගොඩ බණ්ඩාර දන්නවද ඇහුවම සමහර පොඩි උන්ට හිනා යනවා උන් අහලවත් නෑ ඒ කවුද කියලා . වීර පුරන් අප්පු කිව්වම උඩ බිම බලනවා, ඒ උනාට tv ඉන්න ඔක්කොම උන්ව දන්නවා උන්ගේ නමයි ගමයි වයසයි බරයි සේරම.. මට පේන විදියට දැන් පොඩි එකෙක් රජෙක් ගැන හරි දන්නේ ඔහොම හදන ෆිල්ම් එකකින් හරි නාට්ටියකින් හරි තමයි.

    අපේ ඉතිහාසයේ රජවරු හැමවෙලේම උඩින් තියලා කතා කරලා නෑ බන්, නන්දමිත්‍රලා, වෙළුසුමානලා , කියන්නේ සාමාන්‍ය මිනිස්සු, සොරබොර හදපු බුලතා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. අනික ඉස්සර රජවරු පොරවල් නෙමෙයි , උන් රට කෙරුවේ නැහැ පිස්සු කෙල කෙල හිටිය, උන් අම්බානක වැරදි කලා කියලා සමාජ මතයක් හදලා ඒකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් වෙන සෙතේ මොකක්ද??.

    nonstop රජ කතා එන එක ලංකාවේ සිනමාවට හොද දෙයක් නෙමෙයි කියලා මටත් තේරෙනේවා හැබැයි එකෙන් අපේ රටේ ඉතිහාසය නොදන්න එකෙක් පොඩි දෙයක් හරි දැනගන්නවානම් මන් ඒකට අකමැත්තක් නැහැ. හැබැයි සිනමා කෘතියෙන් ඉතිහාසය විකුර්ති කරනවනම් ඒකට විරුද්දයි....

    Facts...

    * සිතුල්පව්ව ලිපිය - දස මහ යෝධයන් ගැන
    * සoඛපාල ලිපිය - දස මහ යෝධයන් ගැන
    * බදුලු ටැම් ලිපිය - වෙළදපලක පාලනය ගැන
    * මිහින්තලා පුවරු ලිපිය - ආරාම පාලනය ගැන
    * අභයගිරි සoස්කෘත ලිපිය - ආරාම පාලනය ගැන
    * කළුදිය පොකුණ ලිපිය - ආරාම පාලනය ගැන
    * බඹරගල ලිපිය - උප රජවරුන් ගැන
    * යටහලෙන ලිපිය - ප්‍රාදේශීය රජවරු ගැන
    * කදුරුවැව ලිපිය - ප්‍රාදේශීය රජවරු ගැන
    * ගොඩවාය ටැම් ලිපිය - වරායවල් වලින් අය කරන අය බදු ගැන
    * පෙරිමියන්කුලම් ලිපිය - ලoකාවේ වෙළද ශ්‍රේණි සහ කර්මාන්ත ගැන
    * සිතුල්පව්ව ලිපිය - අධිකරණ කටයුතු ගැන
    * වෙස්සගිරිය ලිපිය - කුoචනාග සහ සිරිනාග අතර ඇති සම්බන්ධය ගැන
    * තිඹිරිවැව ලිපිය - 2 වන සිරිනාග සහ ගෝඨාබය අතර ඇති සම්බන්ධය ගැන
    * හැබැස්ස ලිපිය - මහානාග රජුගේ දරුවන් ගැන
    * තම්මැන්නාව ලිපිය - මහානාග රජුගේ දරුවන් ගැන
    * වල්ලිපුරම් රන් සන්නස - වසභ රජුගේ ඇමතියෙක් වුණු "ඉසිගිරිය" යාපනය පාලනය කරපු බව
    * රජගල සෙල්ලිපිය - මහින්ද සහ ඉට්ඨිය මහ රහතන් වහන්සේලා ගැන තොරතුරු
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    මං ඔය එකෙක්ගේ වත් කතා අනුමත කරනවා නෙවෙයි ,
    එත් ඔය පොරවල් කියන්නේ ඕක සිනමාවට සම්බන්ධ කරමින් මිසක් ඉතිහාසයට ගැරහීමක් විදිහට නෙවෙයි . එහෙම උනත් තිත්ත ඇත්ත පිළිගන්න අකමැති කෙනෙක් ට ඕක ගැරහීමක් හැටියට පේන්නත් පුළුවන් :D

    දැන් මෙහෙමමේ , අද අපේ රටේ රජ කතා ට්‍රෙන්ඩ් එකක් නේ ඇති වෙලා තියෙන්නේ , එක්කෙනෙක් රජ කතාවක් කරොත් අනික් එකත් රජ කතාවක් කරනවා , ඇත්තටම එහෙම කරන්නේ තමන්ගේ නිර්මාණයක් වශයෙන් සාර්ථක වෙන්න තියෙන පුළුවන් කම නිසාමද ? මං නං හිතන්නේ නෑ , ලංකාව ඇතුලේ හොඳට මාකට් කරන්න පුළුවන් plot එකක් තමයි ඔය රජ කතා කියන්නේ . මේ ඔබතුමා වගේ හිතන අය තමයි ගොඩක් ම ලංකාව ඇතුලේ ඉන්නේ , ඉතින් ඉතිහාස කතා කියන දේ දැන් කොමර්ෂල් සිනමාවක් කරගෙන විකුණන් කෑමක් පමණයි ලංකාවේ තියෙන්නේ . ඒක ප්‍රේක්ෂකයා අතින් හොඳයි කියල සමහරුන්ට හිතුනත් ඒක එහෙම නෙවෙයි . එකනේ අපේ මිනිස්සු තාමත් ෆිල්ම් එකක සෙක්ස් කෑල්ලක් තියෙනවා කියල දැනගත්තොත් ෆිල්ම් එක නොබලා නෙට් එකෙන් සෙක්ස් කෑලි ටික විතරක් හොයන් බලන්නේ !

    ඔය ඔබතුමාගේ පොස්ට් එකේ තියෙන කොටස ගමු. ලංකාවේ රජවරු පොරවල් හැටියට පිලි අරගෙන , ඒ වීරත්වය විඳින්න තමයි මිනිස්සු ඔය ෆිල්ම් එකක් බලන්න යන්නේ ඒක එහෙමද නැද්ද කියල පිළිගන්න එක එකිනෙකාගේ මතය . අනික් කාරණේ තමයි මිනිස්සු ඒ යුද්ධය වින්දනාත්මකව බලන්නේ නැද්ද ඔය ෆිල්ම් වල ? අපේ LTTE එකත් එක්ක තිබ්බ යුද්දේ ඉවර උනාට පස්සේ මිනිස්සු අතර විහිලුවට වගේ කතාවක් ගියා නේද යුද්දේ නැතුව පාලුයි™ කියල . :lol: ඒවා ඉතින් විහිලුවට වගේ හිතුනත් අවන්කවම හිත පතුලෙන් පිළිගන්න තිත්ත ඇත්ත . මොකද මිනිස්සු ඒ thrill එකට ආසයි , ඒක හොයාගෙන යාමක් ගැන තමයි ඔතන කියන්නේ . අනිත් දේ තමයි ලංකාවේ හෝ කොහේ හෝ ඉතිහාසය කවුරු ලිව්වත් ඒක ඒ විදිහටම පිළිගන්න එක හෝ නොපිළිගන්නා එක මෝඩ කමක් !

    ඉතින් ඔය ඔක්කොමත් එක්ක බැලුවම මට නං කියන්න තියෙන්නේ ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයම විකුණන් කන මේ ලංකාවේ ඒවාට අහු නොවෙන මිනිස්සු බිහි වෙන්න තව කාලයක් ගත වෙයි කියල තමා :)

    හැමදේකම පැති දෙක තුනක් තියෙනවා බං උබේ කතාවේ වැරද්දක් දකින්නේ නැහැ. ඔතන කෙරෙන විචාරයෙන් චිත්‍රපටියේ ගුණාත්මක බාවය ගැන කතා කරනවට වැඩිය ඉතිහාසය විවේචනය කිරීමක් මන් දකිනවා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බන්චි පුතා;18981862 said:
    මොකද බන් facts නැත්තේ ලංකාවේ ඕන තරම් facts තියෙනවා, anyway මං කතා කලේ මේ වීඩියෝ එක ගැන විතරක් නෙමෙයි, උබටත් නිකන් තේරෙන්නේ නැද්ද ලංකාවේ අලුත් පරම්පරාවට ඉතිහාසය ගැන ඇල්මක් නෑ කියලා, ගොන්ගාලේ ගොඩ බණ්ඩාර දන්නවද ඇහුවම සමහර පොඩි උන්ට හිනා යනවා උන් අහලවත් නෑ ඒ කවුද කියලා . වීර පුරන් අප්පු කිව්වම උඩ බිම බලනවා, ඒ උනාට tv ඉන්න ඔක්කොම උන්ව දන්නවා උන්ගේ නමයි ගමයි වයසයි බරයි සේරම.. මට පේන විදියට දැන් පොඩි එකෙක් රජෙක් ගැන හරි දන්නේ ඔහොම හදන ෆිල්ම් එකකින් හරි නාට්ටියකින් හරි තමයි.

    අපේ ඉතිහාසයේ රජවරු හැමවෙලේම උඩින් තියලා කතා කරලා නෑ බන්, නන්දමිත්‍රලා, වෙළුසුමානලා , කියන්නේ සාමාන්‍ය මිනිස්සු, සොරබොර හදපු බුලතා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. අනික ඉස්සර රජවරු පොරවල් නෙමෙයි , උන් රට කෙරුවේ නැහැ පිස්සු කෙල කෙල හිටිය, උන් අම්බානක වැරදි කලා කියලා සමාජ මතයක් හදලා ඒකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් වෙන සෙතේ මොකක්ද??.

    nonstop රජ කතා එන එක ලංකාවේ සිනමාවට හොද දෙයක් නෙමෙයි කියලා මටත් තේරෙනේවා හැබැයි එකෙන් අපේ රටේ ඉතිහාසය නොදන්න එකෙක් පොඩි දෙයක් හරි දැනගන්නවානම් මන් ඒකට අකමැත්තක් නැහැ. හැබැයි සිනමා කෘතියෙන් ඉතිහාසය විකුර්ති කරනවනම් ඒකට විරුද්දයි....

    Facts...

    * සිතුල්පව්ව ලිපිය - දස මහ යෝධයන් ගැන
    * සoඛපාල ලිපිය - දස මහ යෝධයන් ගැන
    * බදුලු ටැම් ලිපිය - වෙළදපලක පාලනය ගැන
    * මිහින්තලා පුවරු ලිපිය - ආරාම පාලනය ගැන
    * අභයගිරි සoස්කෘත ලිපිය - ආරාම පාලනය ගැන
    * කළුදිය පොකුණ ලිපිය - ආරාම පාලනය ගැන
    * බඹරගල ලිපිය - උප රජවරුන් ගැන
    * යටහලෙන ලිපිය - ප්‍රාදේශීය රජවරු ගැන
    * කදුරුවැව ලිපිය - ප්‍රාදේශීය රජවරු ගැන
    * ගොඩවාය ටැම් ලිපිය - වරායවල් වලින් අය කරන අය බදු ගැන
    * පෙරිමියන්කුලම් ලිපිය - ලoකාවේ වෙළද ශ්‍රේණි සහ කර්මාන්ත ගැන
    * සිතුල්පව්ව ලිපිය - අධිකරණ කටයුතු ගැන
    * වෙස්සගිරිය ලිපිය - කුoචනාග සහ සිරිනාග අතර ඇති සම්බන්ධය ගැන
    * තිඹිරිවැව ලිපිය - 2 වන සිරිනාග සහ ගෝඨාබය අතර ඇති සම්බන්ධය ගැන
    * හැබැස්ස ලිපිය - මහානාග රජුගේ දරුවන් ගැන
    * තම්මැන්නාව ලිපිය - මහානාග රජුගේ දරුවන් ගැන
    * වල්ලිපුරම් රන් සන්නස - වසභ රජුගේ ඇමතියෙක් වුණු "ඉසිගිරිය" යාපනය පාලනය කරපු බව
    * රජගල සෙල්ලිපිය - මහින්ද සහ ඉට්ඨිය මහ රහතන් වහන්සේලා ගැන තොරතුරු

    ඔව් අලුත් පරම්පරාවෙ ඉතිහාසයට තියන ඇල්මක් නැති වෙන්න පුලුවන්. ඒකත් එහෙමයි කියලා ඔය චිත්‍රපට පෙන්නලා කෘතිම ඇල්මක් හදවන්න හදන එක මහ විකෘර්තියක්.

    මන් නම් හිතන්නෙ නෑ ඔය දැන් ආපු එක චිත්‍රපටකයවත් අපේ ඇත්ත ඉතිහාසය පෙන්නනවා කියලා එහෙම බලද්දි ඇයි අපේ ඇස්වලට අපිම වැලි ගහගෙන්නෙ? විකෘර්තියක් නැතුව හරි දෙයක් පෙන්නනවා නම් එකේ කිසිම ගැටලුවක් නෑ.

    කොහොමත් දැන් ඉන්න පරම්පරාවට ඉතිහාසය පෙන්නලා එක තැනකට කොටු කරලා උන්ගෙ සිතීමෙ චින්තනය වෙනස් කරන්න බැහැ, උන්ට ඊට වඩා දෙයක් ඕනෙ, උන් එතනින් එහාට දෙයක් හොයනවා. ඒ හොයන එක අස්සෙ තමයි ඕනෙම දෙයක දියුනුවක් දකින්න පුලුවන්.

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බන්චි පුතා;18981892 said:
    හැමදේකම පැති දෙක තුනක් තියෙනවා බං උබේ කතාවේ වැරද්දක් දකින්නේ නැහැ. ඔතන කෙරෙන විචාරයෙන් චිත්‍රපටියේ ගුණාත්මක බාවය ගැන කතා කරනවට වැඩිය ඉතිහාසය විවේචනය කිරීමක් මන් දකිනවා.

    ඒක විවේචනය කිරීමක් කියනවටත් වඩා සාම්ප්‍රධායික මිනිස්සු පිළිගන්න අකමැති සාම්ප්‍රධායික ඉතිහාස රාමුවෙන් එහාට හිතීමක් කියල කිව්වා නං හරි :)
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ඒක විවේචනය කිරීමක් කියනවටත් වඩා සාම්ප්‍රධායික මිනිස්සු පිළිගන්න අකමැති සාම්ප්‍රධායික ඉතිහාස රාමුවෙන් එහාට හිතීමක් කියල කිව්වා නං හරි :)

    අන්න ඒ රාමුවෙන් පිට ගිහිල්ලා කරන්න හදන සේවය මොකක්ද කියලා පැහැදිලි කරානම්.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මේක බෙදා ගත්තට ස්තුතියි වටිනා පැයක්, ඩේටා කපන් බැලුවට පාඩු නෑ.
    චින්තන කියන කතාව ඇත්ත. කෙනෙක්ට එක උ පොර වීමේ උත්සහයක් විදියට පෙනෙන්න පුළුවන්. එත් ඔහු කියන කතාව බොරු නෙමෙයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බන්චි පුතා;18982222 said:
    අන්න ඒ රාමුවෙන් පිට ගිහිල්ලා කරන්න හදන සේවය මොකක්ද කියලා පැහැදිලි කරානම්.

    සේවයක් නම් වෙනවද දන්නේ නෑ . එත් එක එකිනෙකාට තම තමන්ගේ මත දැරීමේ අයිතියක් තියෙනවනේ ! කෙනෙක් විචාරයක් කරපු පලියටම එක භාර ගත යුතු නෑ . :rolleyes: විචාරකයෙක් කියන්නේ , මිනිස්සුන්ට නිර්මාණ පොවන කෙනෙක් නෙවෙයි නේ .. තමන් නිරමාණයක් දකින දෘෂ්ටි කෝණයෙන් වෙන කෙනෙක් දකින්නේ නැති වෙන්න පුළුවන් , විචාරකයෙක් කරන්න තමන් දකින දේ අනික් අයට පැහැදිලි කරලා දෙන එක :dull: ඒක භාර ගන්නවද නැත්ත කියන එක අපිට අයිති වැඩක් :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පහුගිය කාලෙ මේ රජ කතා පෙන්නන ප්‍රොපගැන්ඩ එක යට තිබ්බෙ අපටත් රජෙක් පහළව ඇතේ කියන දෘෂ්ඨිවාදය තහවුරු කිරීම සහ අපි මොන අමාරුකම් තිබ්බත් රජාව මේන් ටේන් කරන්න ඕන කියන එක නෙවෙයිද ... රජා ආතල් ගන්නව බලල සතුටු වෙන්න කියලනෙ කියන්නෙ