ජැපනීස් බයික්

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Jade nam Brand new Hoyaganna Ba Japan walat Dan nati taram Mokada JAde 120 passe jade aka hadana aka nawat tuwa eta passe enne Hornet 100-150 dakwa 250cc

    me tiyenne mage laga tiyena bike 2kakak Red and black aka 120k
    blue black aka 100k chasis 100 aka nam rocket akak wage ... 175 kmph walata yanna puluwan

    Untitled_1.jpg

    Chassis 120? සිරාද? මම දන්නවා හුඟක් paint Job කරන්නේ ලංකාවේ ඒත්
    These Paints look Original

    Chassis 110 (or there is another name, especial name :P) comes with Two tone black red and black/Purple
    rims painted black and the important part is their sticker, which is an unique part. even by their stickers you can guess their chassis :nerd:
    where were me...? :oo: oh 110, it has HONDA sticker with Super Quater On the tank and jade sticker on side cowl :) that is original if it's not there are two possibilities

    1. whoever did the paint job is a moron, Doesn't know about Jades
    2. it's 110 chassis originally but some has made it/changed chassis no. to 120 and sold it

    මේ කියන්නේ ඔප්පුකරන්න පුලුවන් සාධක ඇතිව බව කරුණාවෙන් සලකන්න

    බොසාත් ඔය කිව්වට පොඩ්ඩ පොඩ්ඩ Jade කාල ඉන්නේ ;)
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ohh mage slow jet 4 nam 35 tiyenne anit ewa 95 (2) 98 (2) ...
    oke machan Valve neme Shims set akak tiyenne .. gewnama tikak Ganakam Wadi Shim Set akak damama Hari.... Oil gahanawa nam Piston Ring Set ake Oil Ring aka wat danna Galawana Ake....

    Ahema Nattam kelin ma Piston aka 100cc danna block aka 100 gane Bore karala 400cc convert karanam hari aka sare ma :rolleyes:

    Machan do u knw that jades crank is not feasible for bear 400cc power. And gear ratios are not compatible to handle maximum power come out from the power plant?
    Are you aware of the volume of vacuum and intake flow of the engine and manufacturing measurements of carburetor?

    As guys said above " if you want huge torque with massive pickup just buy big bore, don't hurt the little "
     
    Last edited:

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Chassis 120? සිරාද? මම දන්නවා හුඟක් paint Job කරන්නේ ලංකාවේ ඒත්
    These Paints look Original

    Chassis 110 (or there is another name, especial name :P) comes with Two tone black red and black/Purple
    rims painted black and the important part is their sticker, which is a unique part. even by their stickers you can guess their chassis :nerd:
    where were me...? :oo: oh 110, it has HONDA sticker with Super Quater On the tank and jade sticker on side cowl :) that is original if it's not there are two possibilities

    1. whoever did the paint job is a moron, Doesn't know about Jades
    2. it's 110 chassis originally but some has made it/changed chassis no. to 120 and sold it

    මේ කියන්නේ ඔප්පුකරන්න පුලුවන් සාධක ඇතිව බව කරුණාවෙන් සලකන්න

    බොසාත් ඔය කිව්වට පොඩ්ඩ පොඩ්ඩ Jade කාල ඉන්නේ ;)

    me dekama paint kara la tamai tiyenne :rolleyes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Lovely,Awesome,Superb,maxxa..........!

    I'll bring Revo for sure when the time is come.........!:yes::D

    මචන් bike mileage එක ගැනත් හිතන්න...ඉදිරියට ඒකියන්නෙ තව මාස 6කට විතර පස්සෙ...සමහරවිට මීටත් වඩා ලංවෙයි...තෙල් මිළ අසාමාන්‍ය විදියට ඉහල යන්න පුලුවන්...ඉරානයට සම්බාදක දාපු කේස් එක නිසා...

    බලන්න මම ආස තවත් බයික් එකක් වන FZ16 එකකින් STUNT පාරක් දාන හැටි..මේවටනම් ඉතින් ජපන් බයික් තමයි...

    ඒක නෙමයි...FZ16 කයන්නේ ඇත්තටම ජපන් බයික් එකකද????
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් bike mileage එක ගැනත් හිතන්න...ඉදිරියට ඒකියන්නෙ තව මාස 6කට විතර පස්සෙ...සමහරවිට මීටත් වඩා ලංවෙයි...තෙල් මිළ අසාමාන්‍ය විදියට ඉහල යන්න පුලුවන්...ඉරානයට සම්බාදක දාපු කේස් එක නිසා...

    බලන්න මම ආස තවත් බයික් එකක් වන FZ16 එකකින් STUNT පාරක් දාන හැටි..මේවටනම් ඉතින් ජපන් බයික් තමයි...

    ඒක නෙමයි...FZ16 කයන්නේ ඇත්තටම ජපන් බයික් එකකද????

    nope. it's a cloned model of FZ-250. AFAIK only the carburator imported from Japan and itz mikuni.

    Although, u can find most similarities with latest yamaha and honda bikes.
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    meka kohomada Giya awrudde Wikke Hornet 919 aka :(

    Untitled_1.jpg

    නියමයි, 250 එක වගේම Modify කරන්න පුලුවන් ඉස්සරහ Rim මාරු කරලා. Engine එකත් ටිකක් 250 වගේ
    රෑට නම් Sure පදින්න පුලුවන් වැඩිය පෙන්නේ නැතිනිසා :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අඩෝව්, පලවෙනි බයික් එක නිසා 4 cylinder JADE HORNET අරගෙන දුක් විඳන්න ටිකක් අමරු නිසා..

    ආස නැද්ද මේ වගේ වන්ඩියක් ගන්න..............

    72211-16561-448-336-motorcycles-for-sale-in-colombo.jpg

    goihxprteonu.jpg

    Offroad2003_XR250a1.jpg