ජැපෑන් හෝ එන්ගලන්තේ යන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ජැපෑන් හෝ එන්ගලන්තේ යන්න

    ගානක් වියදම් කරල ජැපෑන් හෝ එන්ගලන්තේ යන්න කැමති අය මට පීඑම් කරන්න....
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    student? work permit? high skill migration? visiting? visa categories monawada mchn? uba agancy eka SLFEB registered da?

    taraha wenna epa mehema ahuwata ada kale inna ayyalage wada wala hatiyana mehema deyak kiwwa paliyata wishwasa karanna bane.

    mata ube details deepan poddak.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    student? work permit? high skill migration? visiting? visa categories monawada mchn? uba agancy eka SLFEB registered da?

    taraha wenna epa mehema ahuwata ada kale inna ayyalage wada wala hatiyana mehema deyak kiwwa paliyata wishwasa karanna bane.

    mata ube details deepan poddak.

    සල්ලි ගන්නම කලින් මම මාරු උනා.....

    මට එපා වෙන්නෙ ඔය ජාතක කතාව කියන එක තමයි..
    උබලට මෙතන මොනව හරි කිව්වම විකාර කතා අහනව..
    යනවනම් යනව..
    නැත්නම් නෑ..
    වැඩක් නැත්නම් වැඩක් නෑ..
    මම හැමදාම කියනවනේ උබල විතරක් නෙමෙයි ඉන්නේ මට කියල..
    ජොබ් එකක් තියනව ලන්කාවෙ 80000 ගෙවනව..
    දැන් උබල මගෙන් අහයි ගෙවන එක සුඅර් ද කියල..
    ඔව් එක ෆොරීන් කම්පැනි එකක්..
    උබලව දාල වැඩක් තියනවද මට..
    තේරුමක් නැති කතා අහයි ඒ ගැනත්
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    සල්ලි ගන්නම කලින් මම මාරු උනා.....

    මට එපා වෙන්නෙ ඔය ජාතක කතාව කියන එක තමයි..
    උබලට මෙතන මොනව හරි කිව්වම විකාර කතා අහනව..
    යනවනම් යනව..
    නැත්නම් නෑ..
    වැඩක් නැත්නම් වැඩක් නෑ..
    මම හැමදාම කියනවනේ උබල විතරක් නෙමෙයි ඉන්නේ මට කියල..
    ජොබ් එකක් තියනව ලන්කාවෙ 80000 ගෙවනව..
    දැන් උබල මගෙන් අහයි ගෙවන එක සුඅර් ද කියල..
    ඔව් එක ෆොරීන් කම්පැනි එකක්..
    උබලව දාල වැඩක් තියනවද මට..
    තේරුමක් නැති කතා අහයි ඒ ගැනත්

    mama ahuwe waradi deyakda? mchan mama dan 11 years europe inne, eka nisa mama hodata dannawa oya wena dewal gana.

    mama uben ehema deyak ahuwe mage punchige puta japan yanna hadanawa language school. uba elakiri eke ekak nisai uba japan yawanawa kiwwa nisai mama ehema ahuwe.

    eth ban uba ahapu deta uttara nodi wate yanakota kohomada ubawa trust karanne??

    anyway waradi deyak ahuwanam sorry. good luck for your business.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සල්ලි ගන්නම කලින් මම මාරු උනා.....

    මට එපා වෙන්නෙ ඔය ජාතක කතාව කියන එක තමයි..
    උබලට මෙතන මොනව හරි කිව්වම විකාර කතා අහනව..
    යනවනම් යනව..
    නැත්නම් නෑ..
    වැඩක් නැත්නම් වැඩක් නෑ..
    මම හැමදාම කියනවනේ උබල විතරක් නෙමෙයි ඉන්නේ මට කියල..
    ජොබ් එකක් තියනව ලන්කාවෙ 80000 ගෙවනව..
    දැන් උබල මගෙන් අහයි ගෙවන එක සුඅර් ද කියල..
    ඔව් එක ෆොරීන් කම්පැනි එකක්..
    උබලව දාල වැඩක් තියනවද මට..
    තේරුමක් නැති කතා අහයි ඒ ගැනත්

    :confused::confused::rolleyes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සල්ලි ගන්නම කලින් මම මාරු උනා.....

    මම හැමදාම කියනවනේ උබල විතරක් නෙමෙයි ඉන්නේ මට කියල..
    ජොබ් එකක් තියනව ලන්කාවෙ 80000 ගෙවනව..
    දැන් උබල මගෙන් අහයි ගෙවන එක සුඅර් ද කියල..
    ඔව් එක ෆොරීන් කම්පැනි එකක්..

    මොකද්ද බන් ජොබ් එක? ඕනේ සුදුසුකම් එහෙම මොනවද? කියපන්කො බලන්න? ඔය විස්තර ටික මදිනේ ඉල්ලුම් කරන්න...:rolleyes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හැමදාම මම ඉල්ලන් කන්නේ උදව් කරන්න ගිහින්..
    මට රැස්පොට් එකේ ඉන්න පුලුවන් කම තියෙද්දි...
    උබල ම ජොබ් හොයා ගනිල්ල..
    මට ජොබ් එකක් තියනවනේ...
    තවත් පීඑම් කරන්න එපා යාලු..
    තේරුමක් ම නෑ..
    ටෘස්ටබල් සීන් මගෙ ලග නෑ හරි....
    එහෙනම් මම බහායි කිව්ව