මේ කුඩ්ඩාට මීට කලිනුත් මේ විදිහෙම සිද්ධියකට අදාල නඩුවක් උසාවියේ විභාග වෙනවා ලු.. නඩු කටයුතු ඈදෙනවා. මුන් ඈප පිට එලියේ ඉදන් මේහෙම මිනී මරනවා. මූ තව කීදෙනෙක් මරලා තියෙනවාද දන්නේ නෑ
වෙඩි තියන්නෙ ඇයි? ඒකද නීතිය?ඔකුන්ට වෙඩි තිබ්බම තමයි සම-හරක්ට මානව හිමිකම් මතක් වෙන්නෙත්
දැක්කනෙ කුඩ්ඩගෙ මානව හිමිකන් වෙනුවෙන් ගුපියො පෙරටවෙඩි තියන්නෙ ඇයි? ඒකද නීතිය?![]()
නඩු අහන්න ඕනෙ නැද්ද? පොන්නසේනට කියපන් නඩුඅහල මරණ දඬුවම දීපු එවුන්ව එල්ලන්න කියල.දැක්කනෙ කුඩ්ඩගෙ මානව හිමිකන් වෙනුවෙන් ගුපියො පෙරට
දැක්කනෙ කුඩ්ඩගෙ මානව හිමිකන් වෙනුවෙන් ගුපියො පෙරට
manawa himikan newei yako, dan umba kiyane usawiyak one na kiyalada?දැක්කනෙ කුඩ්ඩගෙ මානව හිමිකන් වෙනුවෙන් ගුපියො පෙරට
උසාවිය ඔය කොරල තියෙන්නෙ , මෙහෙ විතරක් නෙමේ නවසීලන්තෙ බලාපන්කො කොරාද උසවිය??නිදොස්කොට නිදහස් කරපු එකා අන්තිමට 6 කට පිහියෙන් ඇන්නෙ ලස්සනට..manawa himikan newei yako, dan umba kiyane usawiyak one na kiyalada?
උබලගෙ කාලෙ එල්ලන්ඩ එපැයි මොකෝ දැන් දගලන්නෙ????නඩු අහන්න ඕනෙ නැද්ද? පොන්නසේනට කියපන් නඩුඅහල මරණ දඬුවම දීපු එවුන්ව එල්ලන්න කියල.
uba aduma tharame iskolekatawth giye nadda bnදැක්කනෙ කුඩ්ඩගෙ මානව හිමිකන් වෙනුවෙන් ගුපියො පෙරට
okata karanna one ayuda pennnana eka newi aththatama ellala marana eka nadu ahala ikmanatamaපොලිසියෙන් ආයුධ පෙන්නන්න එක්කන් නොගිහම වෙන්නේ ඕක තමා.. ඈමරිකාවේ දාම ඝාතකයන්ගේ සීන් බෑලුවම පේනවා මානව හිමිකම් වෑඩි වුනාහම වෙන්නේ අහින්සක මිනිස්සුන්ගේ ජීවිත වලට කෙල වෙන එක කියලා.. සමහර එවුන් මීනිමරුවා කියලා දෑනගෙනත් පොලිසිය පට්ට කට්ටක් කන්න ඕනේ ඔප්පු කරන්න .. එතකම්ම උන් මිනී මර මර ඈවිදිනවා. එහෙම වෙලත් අහුවුනාට පස්සෙත් උන් එක්ක ඩීල් එකක් දාගෙන තමා නඩුව හුගක් වෙලාවට ගොඩ ඉවර කරගන්නේ
ඔක්කොම අමතක කරලා මේ ෆිල්ම් එක බලපල්ලා. ඈත්ත කතාවක්
![]()
ඒක ලන්කාවේ කවදාවත් වෙන්නේ නෑ.. මුන් මරණ දඩුවම ක්රීයාත්මක කරන්නේ නෑ කීයටවත්.. මරන දඩුවම ලෑබුන එවුන් නිදහස් කරනවා මිසක්uba aduma tharame iskolekatawth giye nadda bn
okata karanna one ayuda pennnana eka newi aththatama ellala marana eka nadu ahala ikmanatama
------ Post added on Sep 27, 2021 at 2:23 PM
uba tikak hitane Ranja wage neh? Vigilantly justice expect keraneඋසාවිය ඔය කොරල තියෙන්නෙ , මෙහෙ විතරක් නෙමේ නවසීලන්තෙ බලාපන්කො කොරාද උසවිය??නිදොස්කොට නිදහස් කරපු එකා අන්තිමට 6 කට පිහියෙන් ඇන්නෙ ලස්සනට..

නෑ එහෙමම නෑ.. මිනීමරලා අහුවුන එවුන් උසාවියෙන් වෑරදිකාරයා වුනාට පස්සෙත් නිදහස් කරනවාට මූ විරුද්ධ නෑuba tikak hitane Ranja wage neh? Vigilantly justice
උසාවියෙන් මරන දඩුවම දුන්නත් වෑඩක් නෑ බන් ජනාධිපති නිදහස් කරනවානේ ලංකාවේවැඩක් නැහැ.. ආයෙත් ඇප පිට එළියේ. සේරටම කලින් නීති හදන්න ඕනේ.. ඕවා ඇල්ලුවට වැඩක් නැහැ.
මිනිහෙක් මරනවානම් ලේසිම ක්රමේ හප්පලා මරණ එක ලංකාවේ![]()
උසාවියෙන් මරන දඩුවම දුන්නත් වෑඩක් නෑ බන් ජනාධිපති නිදහස් කරනවානේ ලංකාවේ

මරණ දඬුවම දුන්න අයව නිදහස් කරන්නෙ උඹලගෙ දේශපාලුවොම තමයි. මේ මිනී මැරුමත් පොහොට්ටුකාරයෙක් කරා නම් උඹල ඔහොම වෙඩිතියන කතා කියන්නෙ නෑ.උසාවිය ඔය කොරල තියෙන්නෙ , මෙහෙ විතරක් නෙමේ නවසීලන්තෙ බලාපන්කො කොරාද උසවිය??නිදොස්කොට නිදහස් කරපු එකා අන්තිමට 6 කට පිහියෙන් ඇන්නෙ ලස්සනට..
උබලගෙ කාලෙ එල්ලන්ඩ එපැයි මොකෝ දැන් දගලන්නෙ????
------ Post added on Sep 27, 2021 at 2:15 PM