දැන් ඔය මිනි මරපු එකාගෙ පක්ශෙ මොකක්ද කියල දැනගෙනද පොන්නයො කිවෙ වෙඩි තියල දැම්ම නම් හරි කියල????? මිනි මරුවන්ට කොහෙද පොන්නයො පක්ශයක්??මරණ දඬුවම දුන්න අයව නිදහස් කරන්නෙ උඹලගෙ දේශපාලුවොම තමයි. මේ මිනී මැරුමත් පොහොට්ටුකාරයෙක් කරා නම් උඹල ඔහොම වෙඩිතියන කතා කියන්නෙ නෑ.
මරණ දඬුවම නියම වෙච්ච හිරකාරයො එල්ලන්නෙ නැතුව ඉන්නෙ නන්දසේනගෙ අත්සන ගහන්නෙ නැතිනිසා. උන්දැට ඒකට අත්සන් කරන්න බැරිවෙලා නිකං මිනිහෙක්ව අල්ලගත්ත ගමන් වෙඩිතියන්න කියල කියන්නෙ උඹට ඔල්මාදෙද
උබලගෙ කාලෙ අස්සන ගහල එල්ලලද කියවන්නෙ???? බයිලනෙ කියන්නෙ ..නිකන් මිනිහෙක් වෙන්නෙ කොහොමද අර ගෑනි ඉබේද මැරිල තියෙන්නෙ??නොදකින් ගොන් බඩු,
