ජින්ටි රන්ජි අත් අඩන්ගුවට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරණ දඬුවම දුන්න අයව නිදහස් කරන්නෙ උඹලගෙ දේශපාලුවොම තමයි. මේ මිනී මැරුමත් පොහොට්ටුකාරයෙක් කරා නම් උඹල ඔහොම වෙඩිතියන කතා කියන්නෙ නෑ.

    මරණ දඬුවම නියම වෙච්ච හිරකාරයො එල්ලන්නෙ නැතුව ඉන්නෙ නන්දසේනගෙ අත්සන ගහන්නෙ නැතිනිසා. උන්දැට ඒකට අත්සන් කරන්න බැරිවෙලා නිකං මිනිහෙක්ව අල්ලගත්ත ගමන් වෙඩිතියන්න කියල කියන්නෙ උඹට ඔල්මාදෙද
    දැන් ඔය මිනි මරපු එකාගෙ පක්ශෙ මොකක්ද කියල දැනගෙනද පොන්නයො කිවෙ වෙඩි තියල දැම්ම නම් හරි කියල????? මිනි මරුවන්ට කොහෙද පොන්නයො පක්ශයක්??

    උබලගෙ කාලෙ අස්සන ගහල එල්ලලද කියවන්නෙ???? බයිලනෙ කියන්නෙ ..නිකන් මිනිහෙක් වෙන්නෙ කොහොමද අර ගෑනි ඉබේද මැරිල තියෙන්නෙ??නොදකින් ගොන් බඩු,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    ඒක හරි ඉබේම මලේ භාරතයි අර රත්නපුරේ මයිත්‍රීයාගේ ස්ටේජ් ගහන්න ආපු මනුස්සයායි තමා..

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඔය මිනි මරපු එකාගෙ පක්ශෙ මොකක්ද කියල දැනගෙනද පොන්නයො කිවෙ වෙඩි තියල දැම්ම නම් හරි කියල????? මිනි මරුවන්ට කොහෙද පොන්නයො පක්ශයක්??

    උබලගෙ කාලෙ අස්සන ගහල එල්ලලද කියවන්නෙ???? බයිලනෙ කියන්නෙ ..නිකන් මිනිහෙක් වෙන්නෙ කොහොමද අර ගෑනි ඉබේද මැරිල තියෙන්නෙ??නොදකින් ගොන් බඩු,
    කනෙක්ෂන් නැති එකෙක්ව පාරෙ ගියා කියල සැකේට අල්ලගත්තම වෙඩිතියන්න තියෙන හදිස්සිය ලොකු මොරුන්ට නැද්ද? මතක නැද්ද මිනීමරපු එවුන්ව එලියට දාපු හැටි? පාර්ලිමේන්තුවටත් මිනීමරුවො එනව නේද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඔකුන්ට වෙඩි තිබ්බම තමයි සම-හරක්ට මානව හිමිකම් මතක් වෙන්නෙත්

    උන්ට වෙඩි තියන්න මතක් වෙන්නෙ ආණ්ඩුවට මොකක් හරි සම්බන්ධයක් තියෙනව, ඒක එළිවෙන්න යන්නෙ කියල හොයාගත්තම තමයි.

    නැත්තං ලන්සටයි, දුමින්දටයි වෙඩි තියන්නත් එපයි. 🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උන්ට වෙඩි තියන්න මතක් වෙන්නෙ ආණ්ඩුවට මොකක් හරි සම්බන්ධයක් තියෙනව, ඒක එළිවෙන්න යන්නෙ කියල හොයාගත්තම තමයි.

    නැත්තං ලන්සටයි, දුමින්දටයි වෙඩි තියන්නත් එපයි. 🤭
    🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 බයියෙක් වෙලා සර් ව ඩිපෙන්ඩ් කරනවා කියන්නේ හරීම අමාරු වෑඩක් .. කොයි පෑත්තෙන් බෑලුවත් තනි ගූ ගොඩක් තියෙනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මුට ආපහු ඇප හම්බ වෙනවා, එලියට එනවා නඩුව අව්රුදු ගානක් අහනව, ඒ අතරරේ තවත් අපරාද රැසක් කරනව. ඕක තමයි ලංකාවේ නීතියේ තත්වේ..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    දැක්කනෙ කුඩ්ඩගෙ මානව හිමිකන් වෙනුවෙන් ගුපියො පෙරට
    මිනීමරල උසාවියෙන් වැරදිකාරයෝ උන කුඩ්ඩෝ නිදහස් කරලා ආයතන සභාපතිකමුත් දීපුවා හෝදපු තැරි බයියෙක් කියනවා කුඩ්ඩෝ මරන්න ඕනේලු.. :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මිනීමරල උසාවියෙන් වැරදිකාරයෝ උන කුඩ්ඩෝ නිදහස් කරලා ආයතන සභාපතිකමුත් දීපුවා හෝදපු තැරි බයියෙක් කියනවා කුඩ්ඩෝ මරන්න ඕනේලු.. :rofl:
    මූ කුඩ්ඩාව මරන්න ඕනේ ඒක ඈත්ත.. ඒ වුනාට මිනීමරලා උසාවියේන් ඔප්පු වෙලා මරන දන්ඩණය නියම වෙච්ච එවුන් නිදහස් කරන ආණ්ඩුවකට කඩේ යන ගමන් මූව මරන්න ඕනේ කියනකොට නම් අජූවයි තමා.. මරණ දඩුවම ලෑබුන එවුන් පාර්ලිමේන්තු එන රටක් නේ ඉතින්.. එක රටක් එක පම්කක්
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    පොලිසියෙන් ආයුධ පෙන්නන්න එක්කන් නොගිහම වෙන්නේ ඕක තමා.. ඈමරිකාවේ දාම ඝාතකයන්ගේ සීන් බෑලුවම පේනවා මානව හිමිකම් වෑඩි වුනාහම වෙන්නේ අහින්සක මිනිස්සුන්ගේ ජීවිත වලට කෙල වෙන එක කියලා.. සමහර එවුන් මීනිමරුවා කියලා දෑනගෙනත් පොලිසිය පට්ට කට්ටක් කන්න ඕනේ ඔප්පු කරන්න .. එතකම්ම උන් මිනී මර මර ඈවිදිනවා. එහෙම වෙලත් අහුවුනාට පස්සෙත් උන් එක්ක ඩීල් එකක් දාගෙන තමා නඩුව හුගක් වෙලාවට ගොඩ ඉවර කරගන්නේ

    ඔක්කොම අමතක කරලා මේ ෆිල්ම් එක බලපල්ලා. ඈත්ත කතාවක්

    The_Frozen_Ground_poster.jpg

    ow ita passe polisiyta puluwan thanta ona one aya maranna. Nipun Pieris case eka,Agulane case eka mathakayine. Nithiya kriyathmaka kirima hariyata kirima witharayi ekama wisaduma.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ow ita passe polisiyta puluwan thanta ona one aya maranna. Nipun Pieris case eka,Agulane case eka mathakayine. Nithiya kriyathmaka kirima hariyata kirima witharayi ekama wisaduma.
    දෙපෑත්තක් තියෙනවා.. නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ගියහම අගතියට පත් වෙච්ච පාර්ශවයට හානි වෙනවා වෑඩි. මේකත් ඒ වගේ සිද්ධියක් තමා.. මූ කලින් කෙනෙක් මරලා ඒ නඩුව යනවා. දෑන් මූ තව කෙනෙක් මරලා. ඈප හම්බ වෙලා එලියට ආවම ආයෙත් මරයි.. හෑම දේකම ඉතින් හොද නරක දෙකම තියෙනවා.. පොලිසිය මරන්න ගන්න එකෙත් අවුලක් තියෙනවා. මේ වගේ අපතයන්ට නිතියෙන් තියෙන රෑකවරනෙත් අවුලක් තියෙනවා.. නරකම දේ තමා ලන්කාවේ නීතිය එක එකාට එක එක විදිහට ක්‍රියාත්මක වෙන එක
     
    • Like
    Reactions: Stimulus mind

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    දෙපෑත්තක් තියෙනවා.. නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ගියහම අගතියට පත් වෙච්ච පාර්ශවයට හානි වෙනවා වෑඩි. මේකත් ඒ වගේ සිද්ධියක් තමා.. මූ කලින් කෙනෙක් මරලා ඒ නඩුව යනවා. දෑන් මූ තව කෙනෙක් මරලා. ඈප හම්බ වෙලා එලියට ආවම ආයෙත් මරයි.. හෑම දේකම ඉතින් හොද නරක දෙකම තියෙනවා.. පොලිසිය මරන්න ගන්න එකෙත් අවුලක් තියෙනවා. මේ වගේ අපතයන්ට නිතියෙන් තියෙන රෑකවරනෙත් අවුලක් තියෙනවා.. නරකම දේ තමා ලන්කාවේ නීතිය එක එකාට එක එක විදිහට ක්‍රියාත්මක වෙන එක

    ow eka harigassannna one hamotama nithiya hariyata kriyathmaka karala misak thawath nithi wirodi wedak karala neweyi.