ජින් පින් ගේ බයිලන්තය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හාපෝ මෙන්න ඒ පාර මම ඔසාමලු😁😁😁.අහපු ප්‍රශ්ණයට උත්තර නැතුව ඒ පාර වෙන වෙන මඟුල්.😁😁😁
    උඹ මයිනගෙන් අහන්න ඕනෙ ඒවා වෙන එවුන්ගෙන් අහලා වැළලෙන්ඩ එපා. ගිහන් මයිනගෙන් අහපං ගාන කීයද කියල. මමද ලංකාවට චීන්නු ගෙන්නගත්තෙ උට්ටියේ. :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උඹ මයිනගෙන් අහන්න ඕනෙ ඒවා වෙන එවුන්ගෙන් අහලා වැළලෙන්ඩ එපා. ගිහන් මයිනගෙන් අහපං ගාන කීයද කියල. මමද ලංකාවට චීන්නු ගෙන්නගත්තෙ උට්ටියේ. :lol:

    මයින නෙමෙයි උඹනේ කිව්වෙ ඒක දැක්ක වගේ..දැන් මයිනෙක් අල්ලන්..හාපෝ උඹ නම්😃😃😃
     
    • Haha
    Reactions: Dr.Amdan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මයින නෙමෙයි උඹනේ කිව්වෙ ඒක දැක්ක වගේ..දැන් මයිනෙක් අල්ලන්..හාපෝ උඹ නම්😃😃😃
    දැන් චීන්නු ලංකාවට ඇවිල්ල නෑ කියල උඹ කියන්නෙ?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දැන් චීන්නු ලංකාවට ඇවිල්ල නෑ කියල උඹ කියන්නෙ?

    චීන අාව ඒක අපි දන්නව.සල්ලි දුන්න ඵක ගැන උඹනේ කිව්වෙ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    චීන අාව ඒක අපි දන්නව.සල්ලි දුන්න ඵක ගැන උඹනේ කිව්වෙ..
    කවුද සල්ලි දුන්න කිව්වෙ? තිට චීන්නු එක්කම ඉඳල සිංහල අමතක වෙලාද උට්ටියේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කවුද සල්ලි දුන්න කිව්වෙ? තිට චීන්නු එක්කම ඉඳල සිංහල අමතක වෙලාද උට්ටියේ

    උඹනේ කිව්වෙ චීන සල්ලි දුන්න කියල ඵදා අැවිත්..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹනේ කිව්වෙ චීන සල්ලි දුන්න කියල ඵදා අැවිත්..
    කොහෙද කියල තියෙන්නෙ. පෙන්නපන් ඉස්සෙල්ලම. ඊට පස්සෙ කියපන් මම උඹෙ අම්මට ණයක් දෙනව කිව්වම

    දෙන ගාන උඹ දන්නවද
    කීයක් ණයට දෙනවද කියල උඹ දන්නවද
    පොළිය කීයද කියල උඹ දන්නවද
    ණයට හිලව් වෙන්න ෆුක දෙනවද නැද්ද කියල උඹ දන්නවද

    දන්නවනං කියහංකො. එතකොට මං කියන්නං ජිං පිං මයිනට දෙන්න යන ගාන
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොහෙද කියල තියෙන්නෙ. පෙන්නපන් ඉස්සෙල්ලම. ඊට පස්සෙ කියපන් මම උඹෙ අම්මට ණයක් දෙනව කිව්වම

    දෙන ගාන උඹ දන්නවද
    කීයක් ණයට දෙනවද කියල උඹ දන්නවද
    පොළිය කීයද කියල උඹ දන්නවද
    ණයට හිලව් වෙන්න ෆුක දෙනවද නැද්ද කියල උඹ දන්නවද

    දන්නවනං කියහංකො. එතකොට මං කියන්නං ජිං පිං මයිනට දෙන්න යන ගාන

    නෑ මෙයා, මහින්දට චීනෙං ලොකු ණයක් පාස් වෙලා...

    අම්ම මතක් කරල බේරෙන්න හදන්නෙ ඒ පාර😃😃
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අම්ම මතක් කරල බේරෙන්න හදන්නෙ ඒ පාර😃😃
    මම කාගෙවත් අම්මෙක්ට බැන්නෙ නෑ උට්ටියේ. මම උදාහරණයක් කිව්වෙ.

    ණයක් පාස් වෙලා කිව්වම දීපු ගාණයි පොලියයි ෆුක දීපුවයි අහගෙන ආපු තැරි දාර පොන්න බයියෙක්ගෙන් ඒ ප්‍රශ්ණෙ ඇහුවෙ. දශමෙට දීපු ගාණ ඕන්නං ඕකට උත්තර දීපන් කියල තමයි ඒකිට කියල තියෙන්නෙ. වැළලෙන්ඩ එපා :lol:
     
    දීපු ණය ප්‍රමාණය කියපන් රචනා අනවශ්‍යයි.😃
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දීපු ණය ප්‍රමාණය කියපන් රචනා අනවශ්‍යයි.😃
    උඹේ තැරි දාර බයි මොලේට තේරෙන්නැද්ද?

    දීපු දේක ගාණ කියන්න දෙයක් දෙන්න ඕනෙ. දුන්න කියල කොහෙද කිව්වෙ කියල පෙන්නපන්කො ඉස්සෙල්ලම. ඊට ප්සසෙ මම අහපු ප්‍රශ්ණෙටත් උත්තර දීල ඉඳපන් මගේ කාලෙ කන්නෙ නැතුව.

    නැත්තං බයියෙක් විදියට නිල චැනල් එක දෙරණ නිවුස් බලපන් තව මසයක් දෙකක් යද්දි දීපු ගාණ බාගයක් සාක්කුවෙ දාගෙන බාගයක් ඉතුරු ගාණ හරි කියයි. :lol:

    චීන අාව ඒක අපි දන්නව.සල්ලි දුන්න ඵක ගැන උඹනේ කිව්වෙ..
    තව ප්‍රශ්ණයක් තියනව බං අහපංකො. උඹෙයි ඔසාමගෙයි අප්පුච්චා මයිනෙක් කියල දන්නව. උඹල දෙන්නගෙම එළකිරි ලොග් වෙන ඩිවයිස් එකත් එකම නේද :rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්ම මතක් කරල බේරෙන්න හදන්නෙ ඒ පාර😃😃

    පුරුද්දට අම්මට හු.. සීන් මතක් වෙන ජෙප්පෙක් හිටියා මේකේ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දීපු ණය ප්‍රමාණය කියපන් රචනා අනවශ්‍යයි.😃
    @dxx උට්ටො. ඔන්න ඩොලර් මිලියන 500ක් දීල. බලපිය

    maina-salli.JPG
     
    Last edited: