ජිනිවා යෝජනා රැසියාව එපා කියන්නේ ඇයි?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජිනිවා යෝජනා රැසියාව එපා කියන්නේ ඇයි?

    ලංකාව සම්බන්ධව විදේශ විනිසුරැවන්ද සහිත උසාවියක් මගින් පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධව රැසියාව චීනය පකිස්තානය හා කියුබාව සිය විරැද්ධත්වය ප්‍රකාශ කර ඇත.
    ඔවුන් පෙන්වා දෙන්නෙ සමහර චෝදනා ගැන කිසිසේත් එකග විය නොහැකි බවයි.

    http://epaper.divaina.com/index.php/component/flippingbook/book/2443?print=1
     
    Last edited: