ජිනීවා ගිය ගමන.....

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ela machan.. karapu wade age karranna wena widiyak naa. reputh iwarawela.. aya hambauna welawaka ubata aniwa salakanawa... :)
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මචන් උඹලාට සල්ලි ගෙවලා නේද ජිනීවා එක්කගෙන ගියේ.උඹලා අතෙන් වියදම් කරගෙන ගිය එකක් නෙවෙයිනේ. කීයක් ගෙව්වද උඹට?
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ela machan.. karapu wade age karranna wena widiyak naa. reputh iwarawela.. aya hambauna welawaka ubata aniwa salakanawa... :)

    maruu ahh :X

    මචන් උඹලාට සල්ලි ගෙවලා නේද ජිනීවා එක්කගෙන ගියේ.උඹලා අතෙන් වියදම් කරගෙන ගිය එකක් නෙවෙයිනේ. කීයක් ගෙව්වද උඹට?
    ඒක පැහැදිලිවම කියන්නම් කවුරැවත් සල්ලි වලට නම් ගියේ නෑ. කවුරැවත් ගෙවුවෙත් නෑ. හැබැයි අපෙන් සල්ලි ගත්තෙත් නෑ. දන්න විදියට එම්බසිය තමයි ඕගනයිස් කලේ. මම ගියේ රට වෙනුවෙන් මිස ආණ්ඩුව වෙනුවෙන් නම් නෙවෙයි.


    thanx all
     

    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    ඔය පරයන්ගෙ රටක් වත් මට පේන්න බෑ

    ඔය පරයන්ගෙ රටක් වත් මට පේන්න බෑ:angry:

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත් හෙල රන් දෙරනේ
    යලි උපදින්නට හේතු වාසනා
    වේවා හේතු වාසනා:yes:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උඹල කරලා තියෙන වැඩේ නම් සිරා....



    hebewa.

    rata wenuwen rate duppath janathaawage salliwalin rata ratawal kerakila balana eka nam ratata karapu Loku wedak!

    Ohomada ratak wasayen prasnekata muhuna denne?

    ape rate Rajaya karana ewnta Loka prajawath ekka sambanthakam pawathwaganne kohomatha kiyala danne nehe.

    Hema prasnayakma pelapali gihilla banner ussala hari gassaganna puluwan kiyala hithan innawa ane nugath anduwe ewn.