ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි

    “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය ඉවත් කරගන්නා බව විදේශ සබඳතා අමාන දිනේෂ් ගුණවර්ධන මහතා
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (26) නිල වශයෙන් දැනුම් දුන්නේය. ස්වීට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සාකච්ඡා වටය අමතමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය. 2015 ජනවාරි මාසයේ දී බලයට පත්වූ ඉකුත් ආණ්ඩුව පල දරමින් තිබූ දේශීය සංහිඳියා හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉවත දැමූ බව ද අමාත්‍යවරයා එහිදී කීවේය..

    ඉකුත් ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම වවස්ථානුකූලව ඉටු කළ නොහැකි පොරොන්දු ලබාදී ඇති බවත් ඊට අමතරව ශ්‍රී ලංකා ජනතාවගේ වේරියට හානිකර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ආකෘතිය උල්ලංඝනය කර ඇති බවත් අමාත්‍යවරයා කීය. 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් පසුගිය ආණ්ඩුව ආණ්ඩු පාලනයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කර ඇති බව ද හෙතෙම පැවැසීය. සියලු පාර්ශ්ව සහභාගී කරගන්නා සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන දේශීය යාන්ත්‍රණයක් තුළින් තිරසර සාමය ළඟා කරගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව කී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන බවත් ශ්‍රී ලංකාව මානව හීමිකම් සහ ජාත්‍යන්තර නීතිය කඩ කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් වන වාර්තා එම කොමිසම මගින් විමසා බලනු ඇතැයි බවත් පැවසීය.

    රජයේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතරවාරයේදීම මිට පෙර පැවැති වාර්තා ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කේ මොනවාද විමසා බලන බව ද හෙතෙම අවශ්‍ය පරිදි ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකරන බවත් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 2030 සමග සමාන්තරව කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය. නීතිය අනුව තනි පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම් වශයෙන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, යුක්තිය හා සාධාරණත්වය සුරක්ෂිත කිරීම, සමාජයේ අවදානම් සහගත කණ්ඩායම්වල ප්‍රත හා ගැටලු විසඳීම කෙරෙහි ද අවධානය යොමු කරන බව ඔහු කීවේය.මේ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරිවරිය සමග සාකච්ඡා කළ බව ද ඔහු එහිදී දැනුම් දුන්නේය.

    **** කියන දේ කරන ආණ්ඩුවක්..ගු ඇන් පි පාන්ඩුව රට පාවල දෙන්ඩ ජිනිවා ලොක්කො ගාව දෙකට නැමුනට මේ ආණ්ඩුව එහෙම නැ..:yes::yes:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Huuuu

    Owa ahala minissu form wela kathire gahanna oney da :lol:

    Deshapreemi neyy.. Meparath kathire hako ehenam:lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Huuuu

    Owa ahala minissu form wela kathire gahanna oney da :lol:

    Deshapreemi neyy.. Meparath kathire hako ehenam:lol:

    නැතුව අර o/l ෆේල් කුක්කට චන්දෙ දෙන්ඩද බන්, :lol::lol::lol:

    රාජපක්ෂල කියන දේ කරන මිනිස්සු , ගු ඇන් පි පොන්සිල ජිනිවා සොකඩයො ඉස්සරහ කලිසම පාත් කරල පස්ස ඇල්ලුවට අපේ ආණ්ඩු එහෙම නැ ආන්න ඒකයි වෙනස..
    :yes::yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය ඉවත් කරගන්නා බව විදේශ සබඳතා අමාන දිනේෂ් ගුණවර්ධන මහතා
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (26) නිල වශයෙන් දැනුම් දුන්නේය. ස්වීට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සාකච්ඡා වටය අමතමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය. 2015 ජනවාරි මාසයේ දී බලයට පත්වූ ඉකුත් ආණ්ඩුව පල දරමින් තිබූ දේශීය සංහිඳියා හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉවත දැමූ බව ද අමාත්‍යවරයා එහිදී කීවේය..

    ඉකුත් ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම වවස්ථානුකූලව ඉටු කළ නොහැකි පොරොන්දු ලබාදී ඇති බවත් ඊට අමතරව ශ්‍රී ලංකා ජනතාවගේ වේරියට හානිකර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ආකෘතිය උල්ලංඝනය කර ඇති බවත් අමාත්‍යවරයා කීය. 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් පසුගිය ආණ්ඩුව ආණ්ඩු පාලනයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කර ඇති බව ද හෙතෙම පැවැසීය. සියලු පාර්ශ්ව සහභාගී කරගන්නා සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන දේශීය යාන්ත්‍රණයක් තුළින් තිරසර සාමය ළඟා කරගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව කී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන බවත් ශ්‍රී ලංකාව මානව හීමිකම් සහ ජාත්‍යන්තර නීතිය කඩ කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් වන වාර්තා එම කොමිසම මගින් විමසා බලනු ඇතැයි බවත් පැවසීය.

    රජයේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතරවාරයේදීම මිට පෙර පැවැති වාර්තා ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කේ මොනවාද විමසා බලන බව ද හෙතෙම අවශ්‍ය පරිදි ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකරන බවත් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 2030 සමග සමාන්තරව කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය. නීතිය අනුව තනි පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම් වශයෙන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, යුක්තිය හා සාධාරණත්වය සුරක්ෂිත කිරීම, සමාජයේ අවදානම් සහගත කණ්ඩායම්වල ප්‍රත හා ගැටලු විසඳීම කෙරෙහි ද අවධානය යොමු කරන බව ඔහු කීවේය.මේ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරිවරිය සමග සාකච්ඡා කළ බව ද ඔහු එහිදී දැනුම් දුන්නේය.

    **** කියන දේ කරන ආණ්ඩුවක්..ගු ඇන් පි පාන්ඩුව රට පාවල දෙන්ඩ ජිනිවා ලොක්කො ගාව දෙකට නැමුනට මේ ආණ්ඩුව එහෙම නැ..:yes::yes:

    Let's wait for the outcome in a few weeks. It's the Sri Lanka countrymen who are at stake.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සම අනුග්‍රහකත්වයෙන් ඉදිරිපත් ඉදිරිපත් කරන ලද යෝජනාවන්ගෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම ගැන කණගාටුවන බව මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් මිචෙල් බැචලෙට් සඳහන් කරන්නීය.

    පැවැති ආණ්ඩුවව වඩා වෙනස් ප්‍රවේශයක් වත්මන් ආණ්ඩුව ලබාගැනීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද එම ප්‍රවේශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය වගවීම හා මානව හිමිකම් ඉදිරියට ගමන් කිරීම වැළැක්වීමේ අවදානමක් ඇති බවත් ඇය කියා සිටියාය.

    ඇය මේ අදහස් පළකරන ලද්දේ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    ශ‍්‍රී ලංකා රජය විසින් දේශීය යාන්ත්‍රණ ක්‍රියාදාමයන් මීට පෙරද ක්‍රියාත්මක කළත් ඒවායෙන් ගැටලු විසඳා නැති බවත් කොමිෂන් සභා පත් කිරීම මගින් ගැටලු සඳහා විසඳුමක් නොලැබෙන බවත් තම විශ්වාසය යයිද ඇය කියා සිටියාය.

    ශ්‍රී ලංකාව සිවිල් කටයුතුවලට ආරක්ෂක අංශ සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා ගැනීම ගැන කණගාටුවට පත්වන බවද ඇය තවදුරටත් පැවසුවාය.

    ශ්‍රී ලංකාව තුළ දෙමළ සහ මුස්ලිම් ජාතීන්ට වෙනස් ලෙස සැලකීම හා වෛරී ප්‍රකාශන වැඩිවෙමින් පවතින බවද නිරීක්ෂණය වී ඇතැයි ඇය සඳහන් කළාය.

    මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පැවති අතීත තත්ත්වයන් නැවත ඇති නොවනු ඇතැයි ශ්‍රී ලංකිකයන්ට සහතිකයක් නැති බවද ඇය තවදුරටත් එහිදී කියා සිටියාය.

    **** සුද්දිට මෙහෙම රිදුන නම් සුද්දිගෙ පුක ලොවන ගු ඇන් පි පොන්නයින්ට කොහොම රිදෙනව ඇත්ද.:lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුදුම කැක්කුමක් තියෙන්නේ අපි ගැන...:lol:

    අනේද කියන්නෙ අපේ මානව හිමිකම් ගැන සුද්දිට සෑහෙනට අමාරුව, ඔහොම ගියොත් නම් සුද්දි බඩ වෙනව අපේ උන් ගැන හිතලම ඒ තරන් ආදරේ...:lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    87953131_217756622960224_1421646097805213696_o.png
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Oka mokakda kiyala nam man danne na. Habai oya Manawa himikam magula nam mata allannema na. Iskole lamayekta teacher kenek gahuwath Manawa himikan gaga nadu dana wikarayak widihata mata penne. Aththatama oken mokakda wenne kiyana eka danne na.