ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කින් ජොන් ඉල් ඔය ජාතියෙ වැඩ කරල තමන්ගෙ රට / ජනතාව ජාත්‍යන්තරෙන් ඈත් කරා. දැන් අවුලක් නෑ උගෙ පවුල සදාකල් රජ වෙලා:rolleyes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Landesi, Pruthugisi, Engreesi pol ganna athi. Ane palayan talks denne nathuwa. :P

    Pruthugreesi, Landesi nan udda karan kelawela Lanka wen giye.

    English 2nd world war eken kelawela Lankawen giye. Lankawen yanakoto 1948 Lankawata Suddo nayai lu. 1957 da koheda wenakan suddo Lankawe naya gewala thienawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කින් ජොන් ඉල් ඔය ජාතියෙ වැඩ කරල තමන්ගෙ රට / ජනතාව ජාත්‍යන්තරෙන් ඈත් කරා. දැන් අවුලක් නෑ උගෙ පවුල සදාකල් රජ වෙලා:rolleyes:

    ඔව් ඔව් කැරට් කිලෝ එක 3650 පල පොන්නයො යන්ඩ , තොපි වගේ හරක්ට මොන දේශපාලනයක්ද..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    **** කියන දේ කරන ආණ්ඩුවක්..ගු ඇන් පි පාන්ඩුව රට පාවල දෙන්ඩ ජිනිවා ලොක්කො ගාව දෙකට නැමුනට මේ ආණ්ඩුව එහෙම නැ..:yes::yes:

    ඒත් තම්බි දැක්කම දෙකට නැමිල පුකත් දීල, කටටත් අරගෙන, නගර පිටිම්ම ලියලත් දෙනව. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් තම්බි දැක්කම දෙකට නැමිල පුකත් දීල, කටටත් අරගෙන, නගර පිටිම්ම ලියලත් දෙනව. :lol:

    නෝලිමිට් පොන්නයට එහෙන පේන එක සාධාරනයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නෝලිමිට් පොන්නයට එහෙන පේන එක සාධාරනයි

    නැතුව ඉතින් උඹට වගේ විමල්ගෙ බෙට්ට වටලප්පමක් වෙලා අපිට පේනේනෙ නෑ මල් සොන්නයො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    His first spate of army promotions included a promotion for Prabath Bulathwatte, the main suspect in the Keith Noyahr abduction case and alleged leader of the death squad that presided over Wickrematunge’s murder, Tennakoon’s assault and other attacks on journalists and “traitors to the motherland” when the Rajapaksa Government was last in power.
    Major Bulathwatte was promoted to Lieutenant Colonel by President Gotabaya Rajapaksa in February 2020.

    :shocked:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් ඉස්සරහට අපිව ජාත්‍යන්තරෙන් වෙන්කරල උතුරු කොරියාව වගේ පවුල් පාලනයක් ගේනවා. මිනී මරපු චෝදනා තියෙන උන්ව හරි තැන් වලට දාගෙන පටන් ගනියි මරන්න.

    ඉරෝසන් වගෙ අයට තියෙන්නෙ ඩෙත් ස්කොඩ් එකට ගමේ ඉන්න ටොයියො ජෙප්පො ගැන ඔත්තු දෙන්න.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ වෙලාවේ මේ ආන්ඩුවට චන්දෙ දිනන්න ඕන අමුද්‍රවය මොනාද?

    1* ජිනීවා එකෙන් රටට විරුද්ද ප්‍රකාශයක් කරවාගෙන එය දේශප්‍රේමය හා අනා මදගින්නේ තෙම්පරාදු කර නයි මිරිස් දමා බයියන්ට කැවීම.

    2. බදුර්ඩීන්ට අරින බව මවා පේන්වා. සින්හලයන්ට ගෝටා දේසපේමී බවත්, බදුර්ඩින් අන්තවාදියෙක් බවත් පෙන්නීම. මින් ඇතිවෙන දකුනේ ගෝටා චන්දගොඩ හා බදුර්ඩීන්ගේ මුස්ලිම් චන්දගොඩ එකට එකතුකර සෝස්, තුනපහ, අමු මිරිස් දමා 2/3 හදා සින්හලන්ට බැක් එක දැමීම

    3.මිනිස්සුන්ට දුන්න පොරොන්දු, රජයේ සේවක වැටුප් ගෙවන්න බැරි උනේ අතුරුසම්මත ගිනුම්ට විපක්ශෙ විරුද්ද්වූ නිසා බව කියමින් ඉකිගසා හැඩීම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් ඉස්සරහට අපිව ජාත්‍යන්තරෙන් වෙන්කරල උතුරු කොරියාව වගේ පවුල් පාලනයක් ගේනවා. මිනී මරපු චෝදනා තියෙන උන්ව හරි තැන් වලට දාගෙන පටන් ගනියි මරන්න.

    ඉරෝසන් වගෙ අයට තියෙන්නෙ ඩෙත් ස්කොඩ් එකට ගමේ ඉන්න ටොයියො ජෙප්පො ගැන ඔත්තු දෙන්න.

    මේ ඉන්න ජාත්යන්තරේට ඕන ව්දිහට පස්ස හරෝන උන්..උබල වගේ උන් නම් අනේ මන්ද ගු ඇන් පි පොන්නයො කියන්නෙ නිකන්ද උබලට..

    දැනට ඩෙත් ස්කෝර් එක 300යි පොන්නය බෝම්බ ගස්සල මරල දැම්මෙ ආන්න ඒ ගාන.කරුමෙට ඒ මිනිස්සුන්ට මානව හිමිකම් නැ ගු පොන්නයො නිහඩයි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ඉන්න ජාත්යන්තරේට ඕන ව්දිහට පස්ස හරෝන උන්..උබල වගේ උන් නම් අනේ මන්ද ගු ඇන් පි පොන්නයො කියන්නෙ නිකන්ද උබලට..

    දැනට ඩෙත් ස්කෝර් එක 300යි පොන්නය බෝම්බ ගස්සල මරල දැම්මෙ ආන්න ඒ ගාන.කරුමෙට ඒ මිනිස්සුන්ට මානව හිමිකම් නැ ගු පොන්නයො නිහඩයි...

    මිනී තුන්සීයකින් ආණ්ඩු බලය අල්ලපු හැටි කියල පොතක් ලියවෙයි අනාගතේදි.

    පරීක්ෂණ ලෙසටම යනවලු නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනී තුන්සීයකින් ආණ්ඩු බලය අල්ලපු හැටි කියල පොතක් ලියවෙයි අනාගතේදි.

    පරීක්ෂණ ලෙසටම යනවලු නේද?

    කැරට් කිලෝඑක 3650යි කියලත් පොතක් ලියපන්..බෝම්බ ගස්සල 300ක් මරල දැම්ම කාලකන්නින්ට ආවන උබල වගේ පොන්නයො නොදකින්.. :baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ ඉන්න ජාත්යන්තරේට ඕන ව්දිහට පස්ස හරෝන උන්..උබල වගේ උන් නම් අනේ මන්ද ගු ඇන් පි පොන්නයො කියන්නෙ නිකන්ද උබලට..

    දැනට ඩෙත් ස්කෝර් එක 300යි පොන්නය බෝම්බ ගස්සල මරල දැම්මෙ ආන්න ඒ ගාන.කරුමෙට ඒ මිනිස්සුන්ට මානව හිමිකම් නැ ගු පොන්නයො නිහඩයි...

    :yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ඇමරිකාවෙත් බෝම්බ නං පිපිරෙනවා එරෝසාං :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාවෙත් බෝම්බ නං පිපිරෙනවා එරෝසාං :baffled:

    එහෙ පිපිරෙනව මෙහෙ පුපුර ගන්නකන් බලන් ඉන්නව ඒකනෙ අවුල..

    බෝම්බ ගහන දිනෙයි වෙලාවයි ගහන ස්තානයි ගහන එකාලගෙ නමුයි ඔක්කොම දැනුම් දීලත් මොනවද උබලගෙ ගු ඇන් පි පාන්ඩුව කරේ????? නිවටය රට පැන්න, පොන්නය සාගල එක්ක පුක් ගැහුව ඕකනෙ උනේ..
    :angry::angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙ පිපිරෙනව මෙහෙ පුපුර ගන්නකන් බලන් ඉන්නව ඒකනෙ අවුල..

    බෝම්බ ගහන දිනෙයි වෙලාවයි ගහන ස්තානයි ගහන එකාලගෙ නමුයි ඔක්කොම දැනුම් දීලත් මොනවද උබලගෙ ගු ඇන් පි පාන්ඩුව කරේ????? නිවටය රට පැන්න, පොන්නය සාගල එක්ක පුක් ගැහුව ඕකනෙ උනේ..
    :angry::angry::angry:

    ඔය මගුල් කියවල බලය ගත්තනෙ කොහොමහරි. දැන් මිනී 300 කියන්නෙ බලය ගන්න පාවිච්චි කරපු ඉනිමගක් විතරයි. ඒකට පයින් ගැහුව.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙ පිපිරෙනව මෙහෙ පුපුර ගන්නකන් බලන් ඉන්නව ඒකනෙ අවුල..

    බෝම්බ ගහන දිනෙයි වෙලාවයි ගහන ස්තානයි ගහන එකාලගෙ නමුයි ඔක්කොම දැනුම් දීලත් මොනවද උබලගෙ ගු ඇන් පි පාන්ඩුව කරේ????? නිවටය රට පැන්න, පොන්නය සාගල එක්ක පුක් ගැහුව ඕකනෙ උනේ..
    :angry::angry::angry:

    ඔයා මොනවද මේ කියන්නෙ එදා ඒක නැවැත්තුවා නං ඔය බෝම්බෙ කොටුවෙ ස්ටේසමේ දි හරි එයාලා පුපුරෝනවා.
    එහෙම උනා නං ඔයාලා කියයි .

    මේක කියන්නෙ නැතුව හිටියනං මෙච්චර විනාසයක් වෙන්නෙ නෑ කියලා. :sorry:

    කොහොම හරි අපේ ආණ්ඩුව අවම හානියකින් වැඩේ ගොඩ දැම්මා. :D