ජිනේ සහ නඩා

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
me nirmanaya kiyawaddi mata hagune api okkoma minissu kiyana sankalpaya eekata jathiya janmaya, agama kulaya balapanne naa apiwa eewata bedala wen karanne samajaya..... adatath ehemai hebei heta apita me samaja kramaya wenas karanna puluwan nam api athara me goda nagila thiyana prashna 95%kma nathi kara ganna puluwan..... hama detama wada watinne manussakama.... mama me niramanayata godak asai. thuwakkuwen yukthiya hoyana yugayaka panhinden karanna puluwan uparima sadaranayak karapu nirmanayak ayyia.... oyata suba pathanawa ayiia
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
me nirmanaya kiyawaddi mata hagune api okkoma minissu kiyana sankalpaya eekata jathiya janmaya, agama kulaya balapanne naa apiwa eewata bedala wen karanne samajaya..... adatath ehemai hebei heta apita me samaja kramaya wenas karanna puluwan nam api athara me goda nagila thiyana prashna 95%kma nathi kara ganna puluwan..... hama detama wada watinne manussakama.... mama me niramanayata godak asai. thuwakkuwen yukthiya hoyana yugayaka panhinden karanna puluwan uparima sadaranayak karapu nirmanayak ayyia.... oyata suba pathanawa ayiia[/QUOTE

බොහොම හරි නංගි.. ඔය කියන සමාජ ක්‍රමය වෙනස් කලයුත්තේ කෙසේද කියන තැනට තමයි අපි හැමොම දැනුවත් විය යුත්තේ හා විසඳුම් වහ වහා සෙවිය යුත්තේ....

නංගිට බොහොම ස්තුතියි...
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Lassana kaviyak mithraya. Adahasath hodata liyala thiyenawa.

'Miniskama' kiyana sankalpaya ada godak pahalata watila thiyenne dhanawaadi, aagamwaadi, jaathiwadi sankalpa nisai kiyala pahadiliyi.

deshapremithwaya wikunala deshapaalana waasi labaganna thathanana deshapaluwo iddi ithin ehema wena eke pudumekuth naha.

prashna iwara wenna beheth denna ooni roge moolayata misak roga lakshana walata nam newei mama hithana widihata. habai ithin hembirissawa wage virus leda walata nam beheth denne roga lakshana walata thamai man hithanne.

kohoma wethath 'miniskama' saha 'nidahasa' ballata gihin kiyala nam pahadiliyi aramuna mokak unath.
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ

මම දකින විදියට ආගම කියන දේ කියන්නෙ නැම වෙලාවෙම ජනතාවට සමගියෙන් සමානත්මතාවයෙන් ජීවත් වෙන්න උගන්වන දෙයක්. නමුත් අද වෙලා තියෙන්නෙ මිනිස්සු ආගම කියන දේ වැරදියට තේරුම් අරගන අන්තවාදීව හැසිරෙන්න අරගන තියෙන එක. සමහරු විශ්වාස කරන්නෙ තමන්ගෙ ආගමේ උගන්වන දේ විතරයි හරි කියලා. අන්නන එතනයි මිනිස්සුන්ට ආගමික වශයෙන් වැරදුන තැන.

මම මේ දේට බුද්ධ දර්ශණයෙන් පිලිතුරක් දෙන්නම්

  • දුක :නිදහස් අරගල, විප්ලව , ත්‍රස්ත්වාදය
  • දුකට හේතුව : පන්ති බේදය, සම්පත් සුලුතරයක් අතරේ පමණක් බෙදීයාම සහ ධනේශ්වර සමාජ ක්‍රම්ය තුල පවතින ලාබය පමණක් අරමුණ කරගැනීම නිසා තම ප්‍රතිවාදියා විනාශ කිරීමටට උත්සහ කිරීම
  • දුක නැති කිරීම : සමානත්ම තාවය. සම්පත් සමානව ජනතාව අතරේ බෙදා හැරීම සහ වෙළදාම ජනතාවදී සහ පාලනයකින් යුතුව ගෙනයාම.
  • දුක නැති කිරීමේ මග : ශ්‍රී ලංකික අනන්‍යතාවයකින් යුත් සමාජවාදය
හැබයි මේක හරිම simple plan එකක්නම් නෙම්යි. ගොඩාක් මහන්සි වෙන්න කැපවීම් කරන්න වෙනවා

Last edited:

bohoma sthuthi sahodaraya oyage adahaswalata....
 
mulinma sahodarayata acharaya!!

samaja kramaye venasata buddha darsanayen oba ithamath pahadiliwa gena hara dakwana lada visadum ithamth visistai.

meya thama ma mage nirmanayen apeksha kala ekama deya.. viya yuththe nihandawa hama deyakma welawata siduwei kiyana sthawaraye ath bandagena bala siteemada nathnam godak mahansiwee duka nathi kara ganeeme maga kara waha waha janathawa danuwath kireemada??? .....

ada dawase sanwadayata bandun wiya yuththe meyai.soyuru ..soyuriyani..
 
ඇත්ත. අපිට වුන ලොකුම වැරැද්දක් තම්යි සියලු දේ කාලයා විසදාවි කියල හිතාවගන අත්දෙක බැදගෙන බලාගන හිටපු එක. දැන්වත් අපි අපේ ජාතික වගකීම ඉටු කල යුතුයි
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
hariiiiima apuruy ron ayya me nirmanayat....:yes:
minisun nominisun unama thirisan gathi athi unama thaman gana witarakma hitana patan gattama oka thama wenne:(:(
idiriyatat me wagema thawat hoda arthawat nirmana karanna shakthiya labenna kiyala mama prarthana karanawa....!!
:)
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
WOW :shocked:
I just Speachless......

Mona taram apuru adahasak da....hitha ganna ba

mama godak dewal egena gatta oyage nismanawalin.oya taram daksha nathi unath..anagatayedi me wage hoda nirmana karanna balaporoththu wenawa aiye

harima Usasa nirmanayak :)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇත්ත. අපිට වුන ලොකුම වැරැද්දක් තම්යි සියලු දේ කාලයා විසදාවි කියල හිතාවගන අත්දෙක බැදගෙන බලාගන හිටපු එක. දැන්වත් අපි අපේ ජාතික වගකීම ඉටු කල යුතුයි

අත් බැඳගෙන හිටිය කාලය දැන්වත් නිමාවක් දැකිය යුතුයි...
රටේ ඉදිරිය තකා සියල්ලන්ම දැනුවත්ව ඒකරාශි විය යුතු කාලයයි එලැඹ ඇත්තේ....

මේ දෙමල ප්‍රස්නය නිසා මොකවත්ම කරන්න බැහැ කියපු පිරිසට ඔන්න දැන් තියෙනවා වගකීමක් රට ගොඩ නගන්න.. අපි අපේ නිර්මාන කාර්යෙන් ඊට පිරිස පෙල ගැස්සීමයි මේ කරන්න උත්සාහ කරන්නේ.......

ඔබට ජය!!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
hariiiiima apuruy ron ayya me nirmanayat....:yes:
minisun nominisun unama thirisan gathi athi unama thaman gana witarakma hitana patan gattama oka thama wenne:(:(
idiriyatat me wagema thawat hoda arthawat nirmana karanna shakthiya labenna kiyala mama prarthana karanawa....!!
:)

බොහොම දයාබරව ඔබේ ඉල්ලීම පිලිගන්නවා...ඔබට බොහොම ස්තුතියි නංගි මාව දිරිගන්නනවාට....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
WOW :shocked:
I just Speachless......

Mona taram apuru adahasak da....hitha ganna ba

mama godak dewal egena gatta oyage nismanawalin.oya taram daksha nathi unath..anagatayedi me wage hoda nirmana karanna balaporoththu wenawa aiye

harima Usasa nirmanayak :)

ඔබට බොහොම ස්තුතියි නංගි මාව දිරිගන්නනවාට....ඔයාගේ නිර්මාන හැකියාවත් අති විසිස්ටයි...

ඔබට ජය!!
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
අත් බැඳගෙන හිටිය කාලය දැන්වත් නිමාවක් දැකිය යුතුයි...
රටේ ඉදිරිය තකා සියල්ලන්ම දැනුවත්ව ඒකරාශි විය යුතු කාලයයි එලැඹ ඇත්තේ....

මේ දෙමල ප්‍රස්නය නිසා මොකවත්ම කරන්න බැහැ කියපු පිරිසට ඔන්න දැන් තියෙනවා වගකීමක් රට ගොඩ නගන්න.. අපි අපේ නිර්මාන කාර්යෙන් ඊට පිරිස පෙල ගැස්සීමයි මේ කරන්න උත්සාහ කරන්නේ.......

ඔබට ජය!!

ඒ‍ක‍ හො‍ද‍යි‍ අ‍පි‍ට‍ දැ‍න්‍ අවශ්‍ය ව‍න්නෙ‍ හැ‍ම‍දේ‍ට‍ම‍ වි‍රු‍ද්‍ද‍ වෙ‍න ස‍හ‍ වැ‍රැ‍ද්‍ද‍ දැ‍ක‍ දැ‍ක‍ ඇ‍ස්‍ ව‍හ‍ග‍න‍ ඉ‍න්න‍ පිරිසක් නෙමෙයි. මහන්සි වී අරමුණක් ඇතුව වැඩ කරන ජනතාවක්
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඒ‍ක‍ හො‍ද‍යි‍ අ‍පි‍ට‍ දැ‍න්‍ අවශ්‍ය ව‍න්නෙ‍ හැ‍ම‍දේ‍ට‍ම‍ වි‍රු‍ද්‍ද‍ වෙ‍න ස‍හ‍ වැ‍රැ‍ද්‍ද‍ දැ‍ක‍ දැ‍ක‍ ඇ‍ස්‍ ව‍හ‍ග‍න‍ ඉ‍න්න‍ පිරිසක් නෙමෙයි. මහන්සි වී අරමුණක් ඇතුව වැඩ කරන ජනතාවක්

එ‍හෙ‍ම‍ ජ‍න‍තා‍ව‍ක්‍ බි‍හි‍ කි‍රී‍ම‍ට අ‍පි‍ උ‍ප‍රි‍ම‍යෙ‍න්‍ කැ‍ප වෙමු‍....