





නිර්මාණය ගැන කියන්න දෙයක් නැහැ .. අපූරුයි...
මහා බරක් දැනෙන්න ගත්තා කියවලා ඉවර වෙද්දි .....කාගෙ උනත් දුවන්නේ එකම ලේ ...
වැරැද්ද හැමදාම පැටවෙන්නේ පොඩි මිනිසුන්ට...ඒත් , ඒ වරදට පෙළඹවීම වෙන්නේ ඉහළ ඉන්න මිනිස්සු නිසයි කියන එක ඒගොල්ලන්ටම මතක නැහැ..
ඉදිරියටම යමු සහෝදරයා මේ වගේ හොඳ නිර්මාණත් එක්ක...
i think this poem speak for many aspects of the society...unsatisfied astrayed youth, extremists , corrupt politicians, and other ppl who are in between. those who starts wars sake of "our or their" goodwill have clearly lost it...they don't deal with it in the right way..after all if they all are dead, what's the point..there's nothing gained but a bunch of corpses. i don't know if you meant a specific peace struggle by this but then constitution of a country wouldn't allow freedom fighters with firearms on suicide missions(but, hey it seems to have worked well for cuba lol)..but anyway what causes the rebel is feeding on corrupt politics again may be. anyway the reasons should be answered, terminated and ceased not it's representatives.
sory for writing essays lol good poem id say. and again if you can ..tell your solution for those problems thru your poem that would be better than just analysing the problem we already have. but that's just me ..do what you like..nice piece of art again.
niyamai apuru nirmanayak ron aiya. dhesapalane, basa arbuda, kula mala, thamanta kiyala dheshayak nomethi wima oya wage aul nisa tamat oya aula alu yata tiyana gini pupurak wage. sudda dapu prashneka mahata.
මන් හිතන්නෙ ප්රශ්නය සිංහල දෙමළ නෙමෙයි...හිත් වල තියෙන දුර්වල කම... කවුරුත් මනුස්සයො කියල හිතන්න බැරිකම...තනතුරු උසස් වෙනකොට නම්බු නාම ලැබෙනකොට අමතක වෙනවා තමන් කව්ද කියල... හොඳ නිර්මාණයක් සහෝදරයා...
First of all thanks for your valuable comment bro...
As you know, since decades we are struggling to find a concrete solution for our country's own issues. unfortunately there was no success at all. solution should be arisen within the entire society. we can't easily have a blind eye towards our responsibilities that we carry on in our day to day life...we should have an eye opener to be educated within those parameters.
bro.. if u were to read it again, you will be able to see that I've given somewhat a clue for a possible solution in asking a question towards the end of the poem...
I firmly believe that a creation will open a big can of opinions. .so I did my duty by opening the gates for everyone....
ප්රස්නය...පවතින සමාජ ක්රමයෙද???
thx again....
nice..godak hoda nirmanayak..................no wrds to tell
හැබැයි එකක් තියෙනවා මම දකින දේ අනුව ජිනේ සටන් කරේ දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් ඔහු ත්රස්තවාදියෙක් කියලා හංවඩු ඩැහුනෙ ඔහුගෙ නායකයන්ගෙ අදූරදර්ශී කම නිසා. නමුත් නඩේසන්, ඔහු සටන් කරේ මිනී මරුවෙකුගෙ ලේ පිපාසිත අරමුණු මුදුන්පමුණුවන්න.
ජිනේ සටන් කරේ රටක් එකතු කරන්න, ඒත් නඩේසන් සටන් කරේ රටක් බෙදන්න.
නඩේසන් තමන්ගෙ ජනතාව වෙනුවෙන්ම සටන් කරානම් ඔහු මේ සටන දිනනවා නමුත් ඔහු තෝරගත්තේ වැරදි මාර්ගයක්. ජිනේගෙ නායකයන් කරේ නිවරදි මාර්ගයෙ වැරදි විදියට ගියපු එක. හරියට පාරේ වම් පැත්තෙන් යන්නෙ නැතුව දකුනෙන් ගිහින් හොම්බ තලා ගන්නවා වගේ.
මම කිව්වා හරිනේද සහෝදරයා
Arthawath nirmanayak ayyeApe samajaye Sulutharayak pamanak hithana dakina Pathi gana thamai mata hithena widiyata Ayyage Nirmana walin apita dakinna labenne
![]()
samawenna comment karanna pama unata mama danui dakke ayye![]()