මම හිතන්නේ ඔවුන් දෙදෙනගෙ අරමුණු වල සුළු වෙනස්කම් තිබුණත් ඔවුන් දෙදෙනාම සටන් කරේ තමන් උතුම් යැයි සැලකූ අරමුණු දෙකක් වෙනුවෙන්.පිළිගන්නව එකෙක්ට ලැබුනේ දුර්වල නායකත්වයක් අනෙකගෙ නායකයා තමන්ගේ පුද්ගලික අරමුණු සඳහා අවස්ථාවාදීව ඔවුන්ව මෙහෙයෙවුවා.දේශපාලකයො ඒ අස්සෙ තමන්ගෙ අරමුණු වෙනුවෙන් බොරදියේ මාළු බෑවා.
අදටත් වෙන්නෙ ඔය ටික නෙමෙයිද? මම හිත්න්නෙ ලොකුම වැරැද්ද ඒ දේ වෙනස් කරන්න නොහිතන සාමාන්‍ය යැයි තමන් විසින්ම කියා ගන්නා අසාමාන්‍ය අපේ.
හිතන්න පරිසර දූෂණය ගැන කතා කරන අපෙන් කී දෙනෙක් අපි කන ටොපි කොලේ බස් ටිකට් එක නියමිත තැනකට විසි කරනවද ?
අපිට අවශ්‍ය වෙන්නෙ අපේ සිතුවිලි වල වෙනසක්. තමන් මානුෂිකව හිතනව නම් සමාජ කමය මොකක් වුනත් ප්‍රශ්නයක් නෙමේ කියලයි මම විශ්වාස කරන්නේ.
ලාංකීය ඉතිහාසය පුරාවට නිදහස සඳහා කරනා ලද අරගලයන් එක් එක් මුහුනුවරින් ඇති වෙලා තියෙනවා.. සමහර ඒවා අතරමග තිබුන පාවාදීම් නිසා සාක්ෂාත් කරගන්නට නොහැකිව ලත් තැනම ලොප් වී තිබෙනවා..සමහරක් පටු නායකත්වයේ අදුරදර්ශී ම්ලෙච්ජ ක්‍රියාවන් නිසා ගන්නා ලද වැරදි තිරන මත නිස්ප්‍රභා වී තිබෙනවා..
ධනවාදී සමාජ රාමුවක රාජ්‍යය පාලනයක්, සටන් වදින්නාගේ අරමුන කුමක් වුවත් ඔහුන් ලේබල් කරන්නේ ඔහුන්ට විරුද්දව නැගී සිටි කැරලිකරුවන් නැත්නම් ත්‍රස්තවාදීන් ලෙසටයි..
අපි කල යුත්තේ අන්න එතනට උත්තර බැඳීමයි....එම සටන නිර්ධන පන්තියේ අවස්යතාවයන් හා කෙතරම් සාපේක්ශද...... කෙතරම් දුරට එයින් ජනතාවට සහන සැලසේද .. එය අනිත් අරගල හා සසඳා බලන කල්හී කෙතරම් සාධාරනද කියා ණුවනින් පිරික්ෂා බලා ජනතාව දනුවත් කිරීම හා පෙල ගැස්සීමයි.......
ඔය සහෝදරයා එය හොඳට පැහැදිලි කර ගෙන තිබෙනවා හා පැහැදිලි කර දී තිබෙනවා..
බොහොම ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් දකින්න මා හා එක්වීම ගැන.....
ප්‍රශ්නය සමාජය අතරේ
උත්තරය බෝහෝ ඈත
කල යුත්තේ කුමක්ද -- උඩුගං බලා පීනීම
ඔබගේ අදහසට මගේ ආචාරය මන්ද සමාජය අද බියවී ඇත අදහස් පල කරන්නට
අයියෙ ඔයාගෙ හැම නිර්මාණයකම වගේ මේ නිර්මාණයෙත් ඒ ඒ සිදුවීම් මැවි මැවි පේනවා... ඇත්තටම මේ සමාජයේ ඉන්න ගොඩක් අය කතා කරන්න බය හා අකමැති පැති ගැන අයියා හරිම අපූරුවට අකුරු කරනවා... ඒ වගේම ඒ නිර්මාණත් ගොඩක් සාර්ථකයි අයියෙ.. අයියගෙ හැම නිර්මාණයකින්ම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.. ඒක මං දැකපු විශේෂ ලක්ෂණයක්... ඉදිරියටත් දිගටම මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න අයියට හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... සුභපැතුම්!
obey nirmanaya wagema.. pahadili kirimuth harima thatvikai..hoda nirmanayak bro..obata subapatum!!
ආයෙ කියන්න දෙයක් නෑ 100% ඇත්තහැබැයි එකක් තියෙනවා මම දකින දේ අනුව ජිනේ සටන් කරේ දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් ඔහු ත්‍රස්තවාදියෙක් කියලා හංවඩු ඩැහුනෙ ඔහුගෙ නායකයන්ගෙ අදූරදර්ශී කම නිසා. නමුත් නඩේසන්, ඔහු සටන් කරේ මිනී මරුවෙකුගෙ ලේ පිපාසිත අරමුණු මුදුන්පමුණුවන්න.
ජිනේ සටන් කරේ රටක් එකතු කරන්න, ඒත් නඩේසන් සටන් කරේ රටක් බෙදන්න.
නඩේසන් තමන්ගෙ ජනතාව වෙනුවෙන්ම සටන් කරානම් ඔහු මේ සටන දිනනවා නමුත් ඔහු තෝරගත්තේ වැරදි මාර්ගයක්. ජිනේගෙ නායකයන් කරේ නිවරදි මාර්ගයෙ වැරදි විදියට ගියපු එක. හරියට පාරේ වම් පැත්තෙන් යන්නෙ නැතුව දකුනෙන් ගිහින් හොම්බ තලා ගන්නවා වගේ.
මම කිව්වා හරිනේද සහෝදරයා
නියමයි අයියේ හොද පැතිකඩක් විනිවිද දැකලා තියනවා
ya u r right
pawathina kramaya apiwa aragena yanne kohetada kina eka pilibadawa ubata evilla thiyana getaluwa gena mama harima sathutui
uba dannawa mokakda kala yuththe kiyala


ya u r right
pawathina kramaya apiwa aragena yanne kohetada kina eka pilibadawa ubata evilla thiyana getaluwa gena mama harima sathutui
uba dannawa mokakda kala yuththe kiyala
කියන්න බලන්න මොකක්ද කියලා කර යුත්තේ. මමත් කැමතී දැනගන්න
![]()