සැබෑ නොවන සිහිනයන් උදෙසා හිරි ම්ල් යවුවනය ගඟේපා කර හැරපු..උන්නෙ අම්මලාගෙ පපු කුහර කීතු කීතු වලට ඉරා දමපු...ජිනා සහ නඩා ගැන කියවෙන ඔබේ අගනා නිර්මාණය...අනාගත පරපුරට ආදර්ශයක් වේවා..!![/SIZE]![/COLOR][/COLOR]
සහෝදරයා බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට....
අවි ආයුද අතට නොගෙන බුද්ධියේ නිම්වළලු පුලුල් කර ගැනීම තුලින් කෙරෙන ජාතික අරගලයකින් මෙම සිහිනය ඔහුන් විසින් කෙදිනක හෝ සැබෑ කරගන්නවාට කිසිදු සැකයක් නැහැ.....
මෙහිදී අනාගත පරපුර අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුමය. ඒ සඳහා අපට අද අවශ්‍ය වන්නේ උගතුන් නොව බුද්ධිමතුන් පමනෙකි..
