ජිප්සීස්ලගෙ ලස්සන සින්දු මොනවද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම උන්ගෙ සින්දු ඇහුවෙ නෑ.සුනිල් පෙරේරා මැරුනට පස්සෙ සින්දු දෙක තුනක් අහල බැලුවා.අඩෝ ඒව පට්ට බං.මං ටිකක් බාගත්තා.
    උඹල අහන ජිප්සීස්ලගෙ ලස්සන සින්දු ටිකක් කොටාගෙන යමල්ලා පුලුවන් නම්.මට මිස් උන ලස්සන සින්දු තියෙනව නම් බාගන්න.
    තෑන්ක්ස්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    affa.. meka nam adai danagatthe..
    ඕක ප්‍රසිද්ද රහසක් බන්...පොඩ්ඩක් බලපන් සුනිල් පෙරේරට ඔය කොපි සීන් එක කියන උන්ගේ එක පොදු ලක්ශනයක් තියෙනවා....රාජ පස්ස ගූ බෙට්ටත් ලෙව කන හාර්ඩ් කෝ බයියෝ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Gypsies has been pretty upfront about their some of their songs being copies of western songs.
    I remember back in the early 90s, Sunil himself said so in a radio show.

    as a group they started doing covers of popular English songs at the time.
     
    • Like
    Reactions: abc321 and shenat