ජිප්සීස්ලා ඕයේ ඕජායේ ගීතය හැදුවේ මෙන්න ම&#3546

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොපි කරත් මොකෝ නිකම් දෙනවා නම්, නමුත් අනුන්ගේ නිර්මාණ කොපි කරලා, කැසට් පිස් ගහලා සල්ලි හොයන එක මහා කැත වැඩක්. උබ කැමතිද උබේ දෙයක් කොපි කරලා, වෙන එකෙක් සල්ලි හොයනවට?

    :lol::lol::lol: ලංකාවේ උන් 99.99% ක් ම pirated copy අහන්නේ සල්ලි දීල සින්දු අහන්නේ කව්ද ,ඇයි උබ original copy වලින් විතරද සින්දු අහන්නේ ෆිල්ම් බලන්නේ lol බන්
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol::lol::lol: ලංකාවේ උන් 99.99% ක් ම pirated copy අහන්නේ සල්ලි දීල සින්දු අහන්නේ කව්ද ,ඇයි උබ original copy වලින් විතරද සින්දු අහන්නේ ෆිල්ම් බලන්නේ lol බන්


    1. එක වරදක් වහන්න තව වරදක් කරාම හරිද?
    2. ගොඩක් උන් සිංදු පයිරේට් කරාට උන් ඒවලින් සල්ලි හොයන්නේ නෑ. අහලා නිකම් ඉන්නවා. නමුත් අනුන්ගේ තනු හොරකම් කරන මේ වගේ කට්ටිය ,පීස් ගහලා ලක්ෂ ගණන් හොයනවා. තේරෙනවද වෙනස? මම සොෆ්ට්වෙයාර් ඕන තරම් ඩිවලොප් කරලා තියෙනවා, ඒවා කවුරු හරි පයිරෙට් කරලා පෞද්ගලිකවම පාවිච්චි කරනවා නම් මට ප්‍රශ්ණයක් නෑ, නමුත් කවුරු හරි මගේ සොෆ්ට්වෙයාර් වලින් සල්ලි හොයනවා නම් ඒක මට ප්‍රශ්නයක්.


     
    May 5, 2016
    68
    12
    0
    Ado TFS machan mekanan kalin ahalama naa mun ithin mehema europe wala hit song ekak aragena lankawe hit wenna hadana ekane karanne apiwa modayo karala.......

    Oka kiyanakan uba danan hitiye nahane. But uba song eka rasawinda. ehema karala ohoma katha kare pukenda kollo ? imitate ekak unath samahara ewa mul ekata wada lassanai.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    ලංකාවෙ විතරක් නෙවෙයි ,මේක බලපං එංගලන්තෙ සංගීත කණ්ඩාය (Boyzone) කියන Love me for a reason සිංදුවෙ මුල් එක. ඒ කාලෙ කෙල්ලො මැරෙන්න හැදුවා මතකයි මේ ගෲප් එකට . ඒත් දැන් Boyzone කියල එකක් ඇත්තෙත් නෑ
    :)