කොපි කරත් මොකෝ නිකම් දෙනවා නම්, නමුත් අනුන්ගේ නිර්මාණ කොපි කරලා, කැසට් පිස් ගහලා සල්ලි හොයන එක මහා කැත වැඩක්. උබ කැමතිද උබේ දෙයක් කොපි කරලා, වෙන එකෙක් සල්ලි හොයනවට?


ලංකාවේ උන් 99.99% ක් ම pirated copy අහන්නේ සල්ලි දීල සින්දු අහන්නේ කව්ද ,ඇයි උබ original copy වලින් විතරද සින්දු අහන්නේ ෆිල්ම් බලන්නේ lol බන්
