ජිප් එක බේරපු හැටි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    ජිප්කාරයා කොහොම හරි අරුන්ව යට නොකර අයින් කර ගන්නවා.ජිප් එක බේරන්න ට්‍රැක්ටර්කාරයා කඩේට අල්ලනවා. :baffled:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    Bike riders la havasa office erila ena welawe loku leyland bus pitipasse muuna langata karan yanava dekkama mage anga hiri vatenava ban....

    Bus ayyalath ithin kauruhari atha denma gaman break gahala naggaganna hadanne... arunta eka penne naha bus ekata vahila ithin gihilla homba anganna samahara bus wala drivers la danne wath naha uge bus eke piti passe weduna da kiyala....

    mama nam threewheels ekak pitipasse gihilla dawasak honda paadama igena gaththa... hire eka dekka gaman signal lights mokuth naa harewwa naweththuva... pitipassen aapu api ithin full andos... mava issara karanna hadanavanam... ane loku ayye oyaa yanna kiyala ayinatama aran ida denawa..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    යකෝ අරක ගෑස් කඩයක් පිපුරුනානං උනානං එහෙම 😣😣😣
     
    • Like
    Reactions: Dr.Amdan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මට පේන විදිහට මුල ඉදලාම වැරැද්ද පොලිස් ජිප් එකේ. අනිත් පැත්තට cctv තිබ්බනම් පෙන්න පුලුවන්. ඌ කෙලින බුල නිසයි බයික් එකත්වැටෙන්නේ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මට පේන විදිහට මුල ඉදලාම වැරැද්ද පොලිස් ජිප් එකේ. අනිත් පැත්තට cctv තිබ්බනම් පෙන්න පුලුවන්. ඌ කෙලින බුල නිසයි බයික් එකත්වැටෙන්නේ
    ඔව්, පළමු වැරදිකාරයා පොලිස් ජීප් එකයි. අපරීක්ෂාකාරී විදියට ට්‍රැක්ටර් එකට ඉස්සර කරන නිසා තමයි අනික් පැත්තෙන් එන සුදු වාහනයට එකතැන බ්රේක් ගහලා පොලිස් ජීප් එකට ඉඩ ලබා දෙන්න වෙන්නේ. බයික් එක තමන්ට ආරක්ෂිතව නවත්තන්න පුළුවන් වේගයකින් ආවේ නැති එක වරදක් උනාට, මේ අනතුරට හේතුව, පොලිස් ජීප් එකේ අපරීක්ෂාකාරී රිය පැදවීමයි.
     
    • Like
    Reactions: RLT4U