ජිප්කාරයා කොහොම හරි අරුන්ව යට නොකර අයින් කර ගන්නවා.ජිප් එක බේරන්න ට්රැක්ටර්කාරයා කඩේට අල්ලනවා.


police jeep eke wenna berida. Suv eka achchara slow karanne, pllice jeep eka pissek wage tracter eka overtake karana nisa wenna berida?bike karayage waradda, hoda wade homba tyagena yanawata. pau kade ayiti karaya!
ඔව්, පළමු වැරදිකාරයා පොලිස් ජීප් එකයි. අපරීක්ෂාකාරී විදියට ට්රැක්ටර් එකට ඉස්සර කරන නිසා තමයි අනික් පැත්තෙන් එන සුදු වාහනයට එකතැන බ්රේක් ගහලා පොලිස් ජීප් එකට ඉඩ ලබා දෙන්න වෙන්නේ. බයික් එක තමන්ට ආරක්ෂිතව නවත්තන්න පුළුවන් වේගයකින් ආවේ නැති එක වරදක් උනාට, මේ අනතුරට හේතුව, පොලිස් ජීප් එකේ අපරීක්ෂාකාරී රිය පැදවීමයි.මට පේන විදිහට මුල ඉදලාම වැරැද්ද පොලිස් ජිප් එකේ. අනිත් පැත්තට cctv තිබ්බනම් පෙන්න පුලුවන්. ඌ කෙලින බුල නිසයි බයික් එකත්වැටෙන්නේ