ජිම් ඇඩ්වයිස්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    මේහ් ඊට කලින් කියපන් උබගෙයි වර්ජින් බෝයිගෙයි මොකක් හරි සම්බන්දයක් තියනවද කියල??
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මගේ බර සාමාන්‍යයෙන් 87 කිලෝ ග්‍රෑම් වග
    ගෙදරිනුත් බනිනවා හුබහෙන් ඇදපු තලගොයෙක් කියලා. 😥.

    ලොකු හිල් තියන හුබහක් වෙන්න ඇති
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඌ හදපු වෛරස් ගාර්ඩ් එක වගෙම තමා උගෙ බොඩිබිල්ඩිනුත්.
    ටික කාලයයි අප්ඩේට් වෙන්නෙ නැහැ .
    whole island contest එකක් තියනවා කිව්වේ උදේට ගොටු කොළ කැඳ සහ කොස් ඇට තම්බලා කනවා ලු
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    whole island contest එකක් තියනවා කිව්වේ උදේට ගොටු කොළ කැඳ සහ කොස් ඇට තම්බලා කනවා ලු
    උගෙ ෆේස්බුක් එකවුන්ට් එකට ගියහම හිනා නොයන ලෙඩක් තියන උන්ට ගුලි කන්න ඔනි නැහැ .
     
    • Haha
    Reactions: Solo Rider

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උගෙ ෆේස්බුක් එකවුන්ට් එකට ගියහම හිනා නොයන ලෙඩක් තියන උන්ට ගුලි කන්න ඔනි නැහැ .
    කියලා වැඩක් නැහැ. මිනිහා දෙවි කෙනෙක් කියලා ගමේ උන් කියන්නේ... :D:D:D:D
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,091
    113
    - උඩරට -
    කාබේරියෙක් වගේ ඉන්න ‍තෝ ජිම් ගියොත් පයිය කොට වෙලා අනාථ වෙයි ඕයී :lol:
    ජිම් යන්න එපා ස්පා පලයන් ඇග හදලා දෙයි ලස්සනට :love2:
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and Erzo
    May 26, 2021
    9
    17
    3
    මේහ් ඊට කලින් කියපන් උබගෙයි වර්ජින් බෝයිගෙයි මොකක් හරි සම්බන්දයක් තියනවද කියල??
    සීරීයස්ලි සහෝදරයා, මන් අවන්කවම දැන් ටිකකට කලින් හැදුවෙර් එකවුන්ට් එක. මන් කාවවත්ම අදුරන්නේ නෑ.

    Jara katha kiyanna epa poya dawase 😂
    පවුලේ එකා, හැමදේම පේන්නේ ලොකුවට බ්‍රෝ.
    ------ Post added on May 26, 2021 at 10:43 PM

    මගේ ප්‍රොෆයිල් එකට ගිහින් .මගේ පරන ත්‍රෙඩ් වගයක් ඇති.හොයල බලලා කියවන්න.
    ඔක්කොම හොයා ගත්තා සහෝදරයා. බුක්මාර්ක් කරගත්තා. බොහොම ස්තුතියි
    ------ Post added on May 26, 2021 at 10:51 PM

    ඉස්සෙල්ලම කෑම පාලනය කරන්න
    ඇත්ත කතාව. daily routine එක ඊට්, ස්ලීප්, ඊට්.
    ------ Post added on May 26, 2021 at 10:52 PM
     
    • Like
    Reactions: Solo Rider

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    @sachith19920726 මු තමයි අපිට ඉන්න බොඩි බිල්ඩර්....

    මෝඩ තට්ටයා.

    ඌ හදපු වෛරස් ගාර්ඩ් එක වගෙම තමා උගෙ බොඩිබිල්ඩිනුත්.
    ටික කාලයයි අප්ඩේට් වෙන්නෙ නැහැ .

    උගෙ ෆේස්බුක් එකවුන්ට් එකට ගියහම හිනා නොයන ලෙඩක් තියන උන්ට ගුලි කන්න ඔනි නැහැ .

    ඔයාට මොකද්ද වෙන්න ඕන උෂාන් පෙරේරා ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රිදිලා :)

    gym යන්න බැරුව දුකෙන් නේද ඉන්නෙ උබ.
    gym ගියා කියල ශාදී නිශාදි උබට කැමති වෙන්නෙ නෑ.
    bye

    109241359_10163987238775096_8883460608557170535_n.jpg