කොල්ලනේ, මට ගම්පහ අවටින් Air conditioned කරපු ජිම් එකක් කියපල්ලකෝ දන්නවනම්. ටිකක් දුර උනාට කමක් නෑ. බයික් එකේ යන්නේ ටවුන් එකේ ඉදන්.
මම කොලබ ඉදල කෝච්චියේ එන එකෙක් බං. ඒ එන වෙලාවට ඇහින් කනින් දාඩිය පෙරාගෙන පැක් වෙලා එන්නෙ බං . එහෙම ඇවිත් ෆෑන් එකක් වත් නැති ජිමක කොහොමද බං සෙල්ලං කරන්නේ.