ජිම් යන අයගෙ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ectomorphic ඇගවල් තිබ්බ
    කලින් ලෑලි වගේ ඇගවල් තිබුණ එවුන් දැන් බලද්දී සලමන් කාන්ගෙ වගේ අත්වල අර තල්ලතෑනි ගෑනුන්ගෙ වගේ ජොල් මස් ගොබ දාලා. සමහරුන්ගෙ ලෑලි වගේ තිබුණ ඇගවල් tiger shroff වගේ හොදට කට් වෙලා. දෙගොල්ලොම Ectomorphic නම් මෙහෙම වෙන්නෙ ඇයි බන්?
    වර්ක් අවුට් මදිකම ද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    fat percentage එක අනුව. දොගොල්ලොන්ගෙම muscle එක build වෙලා තියෙන්නෙ, දෙගොල්ලොම එක වගේ මහන්සි වෙලා තියෙන්නෙ. එක එක කෙනා තමන්ගෙ preference එක අනුව සහ capable විදියට maintain කරනව.