ජිම් යන උන්ගෙන් හෙල්ප් එකක් - S2F

Napolian

Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    ජිම් යන උන්ගෙන් හෙල්ප් එකක් - S2F

    මචංල මගෙ බර වැඩි කරගන්න ජිම් එකෙන් S2F කියන මල්ටි විටමින් එක දුන්න. මේක පාවිච්චි කරන උන් කවුරුහරි ඉන්නවද ? සයිඩ් ඉෆෙක්ට් එහෙම තියෙනවද ? දන්න විස්තරයක් දාපල්ලා

    18513861_419962981719018_7644421284364812288_n.jpg
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කීයක් වුනාද මචන්. ? මුන් ලග විතරක් තියෙන බඩුවක් ද කොහෙදෝ. ෆාමසි වල නම් මේවා ගන්න විදියක් නෑ.
     

    Napolian

    Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    කීයක් වුනාද මචන්. ? මුන් ලග විතරක් තියෙන බඩුවක් ද කොහෙදෝ. ෆාමසි වල නම් මේවා ගන්න විදියක් නෑ.

    6000k vitara. Gym 1n machan Dubai giya ekek genave
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    Multi vitwmin Walin aga size wenne kohomada.meke steroid athi aniwa.nathnam rs 6000 k wenne kohomada multi vitamin ekak.shure steroid thiyenawa
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,770
    2,797
    113
    Gym eka professional ekakda? Gym eke dokek innawada? Nethnam eken kiyana kiyana eka ganna epa. Body eka umbene. Honda dokek hambela katha karala balapan.