ජිම් යන උන් බීෆ් කන්නෙ කොහොමද?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena
    ඒ මොනවද minced beef කිව්වේ?
    තොට මොන minced beef ද? තෝ කැරි ගොඩයෙක්නෙ

    උබ වගේ පිම්පි dial වලට bodybuilding හරි යන්නේ නෑ. ගැලපෙන දෙයක් කරපන් බොරුවට නාස්ති නොකර

    උබ කරන ගොං වැඩ වල සිමා තියා ගනින්.
    ඔය විදිහට උඹ body එක හැදුවොත් මට උඹ ඉජූ කියලා කථා කරපං
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    1636776513937.jpeg
     
    • Haha
    Reactions: Heshan Daminda

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    බීෆ් එහෙමත් තම්බලා කරලද බන් ලුනු ගම්මිරිස් දාල ඕන නම් නන්ස්ටික් එකේ දාල තෙලේ දාන්නෙ? 🤔
    kana magulak parissamin kapan. mata cholesterol awa. thawa liver problem ekakuth awa.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..
    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ..
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
    බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
    ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    අර හරින්ද්‍ර ජයලාල් ගේ යූටියුබ් චැනෙල් එකේ ලගදි ඉන්ටර්විව් කරා නේද බොඩි බිල්ඩින් කරන ඩොකෙක්.. පොරගේ වීඩීයෝ එක බලපන් කෝ සම්පූර්ණයෙන්ම .. පොර කියනවා , පෙන්නනවා හදන හැටි, කන්න බැරිලු එහෙම මස් ගොඩක් , බොන්න නම් පුළුවන් ලු, ඌ බිත්තර සහ චිකන් බ්ලෙන්ඩ් කරලා කූල් කරලා බොනවලු, එහෙමලු ඇගට ඕනී ප්‍රෝටීන් ගාන ගන්නේ..

    අමාරුයි ලු බොන්න ඒත් ඇග ගැන හිතලා බොනවලු 😂
    Oya boru bun 🤣🤦‍♂️

    Lankawe ewun kawadda bun aththa kiwe