ජිම්_අයියලාගෙන්-උදව්වක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ජිම්_අයියලාගෙන්-උදව්වක්



    ගෙදර ඉදලා ඇග හදා ගන්න හිතුවා:nerd:, Gym යන්න මට වේලාවක් නෑ:no:, ඉතින් මම හිතුවා ගෙදර ඉදලා Schedule එකක් අනුව වැඩේ පටන් ගන්න.:yes:

    හා හා පුරා කියලා මම දැන් Dumb Bell එකෙන් වැඩේ පටන් ගන්නයි හදන්නේ:dull:. මට වැඩිය ඕනේ නෑ, Arm එක ඉස්සෙල්ලාම හදා ගන්නයි ඕන වෙන්නේ.:D

    මේ වගේ ආම් එකක් ආවා නම් මට හොදට ම ඇති:rofl:, ( වැඩිත් එක්ක ද මන්දා :rolleyes: )

    54533438308904621471524.jpg


    කියන්න කෝ බලන්න හොද Dumbbell ජෝඩුවක් ගන්න. මම මොනවා ගැන ද හිතන්න ඕනේ, වැඩිය ගණන් නැති Cheep & good එකක් කියමු කෝ බලන්න .:dull:

    10 KG එකක් ගන්නයි මම හිතාගෙන ඉන්නේ, ගණන් එහෙම කොහොම ද කියල පොඩි Details ටිකක් දාමු ද ?




     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අයියේ ඕය තියෙන්නේ, සති 6 ක් නෙවෙයි මාස 3 න් වුනත් කමක් නෑ, එළ නේ රෙප් +4 :)

    elaz. thanx :)

    ගණන් දාලා නෑ නේ, නුවර Branch එකක් තියෙනවා ද මෙකේ ?
    :yes:
    Eser Marketing (Pvt) Ltd.

    Kandy
    No.531,
    Peradeniya Road,
    Kandy
    Tel : 081-5673333
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    11.gif
    අයියාත් Gym යනවා ද ? ආම් එක හදා ගන්න Special කිරි මොනවාත් ඕන වෙන්නේ නෑ නේ.

    gym yanne ne.. issara tika kalayak giya. Salli , welawai nehe :sorry:

    Supplements gehuwoth ithin wede ikman.. :yes: