ජිම්_අයියලාගෙන්-උදව්වක්
ගෙදර ඉදලා ඇග හදා ගන්න හිතුවා
, Gym යන්න මට වේලාවක් නෑ
, ඉතින් මම හිතුවා ගෙදර ඉදලා Schedule එකක් අනුව වැඩේ පටන් ගන්න.
හා හා පුරා කියලා මම දැන් Dumb Bell එකෙන් වැඩේ පටන් ගන්නයි හදන්නේ
. මට වැඩිය ඕනේ නෑ, Arm එක ඉස්සෙල්ලාම හදා ගන්නයි ඕන වෙන්නේ.
මේ වගේ ආම් එකක් ආවා නම් මට හොදට ම ඇති
, ( වැඩිත් එක්ක ද මන්දා
)
කියන්න කෝ බලන්න හොද Dumbbell ජෝඩුවක් ගන්න. මම මොනවා ගැන ද හිතන්න ඕනේ, වැඩිය ගණන් නැති Cheep & good එකක් කියමු කෝ බලන්න .
10 KG එකක් ගන්නයි මම හිතාගෙන ඉන්නේ, ගණන් එහෙම කොහොම ද කියල පොඩි Details ටිකක් දාමු ද ?