ජිමෙල් හෑක් කරලා

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ජිමෙල් හෑක් කරලා

    මචන්ලා මට ඔයගොල්ලාගෙන් ගොඩාක් වටින උදව්වක් ඔන.
    මෙකඉ මචන් සීන් එක.මගෙ හොදම යාලුවෙක් ඉන්නවා උගෙ ජිමෙල් එකව්න්ට් එක හෑක් කරලා මචන්ලා.මුගෙ කෙල්ලත් එක්ක කව්දො එකෙක් චෑට් කරලා කෙල්ලත් දන්නෙ නෑතුව චෑට් කරලා මුට අද කෙල්ලා කියනකන් දන්නෙ නෑ.අව්ල තියෙන්නෙ මචන්ලා මුගෙ පුද්ගලික ෆොටො වගයකුත් තිබිලා(දන්නවනේ) මු හිස්ට්‍රි එක බලද්දි චෑට් කරපු අවත් තම තියෙනවලු.දෑන් මු පාස්වඩ් එක වෙනස් කරලා
    මචන්ලා මෙක හොයන්න පුලුවන් නෙද??
    මට මතකඉ මෙකෙ සහොදරයෙකුටත් මෙහෙම දෙයක්වෙලා හොයගෙන තිබුනා.
    මෙක හොයාගන්න උදව් කරපල්ලා මචන්ලා ලොකු උදව්වක්.
    මුගෙ මෑශිමෙ වින්ඩොව්ස් 7 දලා තියෙන්නෙ.වඉරස් ගාඩ් එක මඉක්‍රොසොෆ්ට් සිකුරිටි එසන්ස් එක.
    දන්නෙ නෑත්නම් බම්ප් එකක් වත් දාලම පලයන්
    හෑමොටම +4 ගනෙ දෙනවා
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    bump apahu foget pass word deela sequrity Q walata pilithuru deela hack eka araganna puluwan wei recovery mail ekak tiyanawanm eeken try karanna puluwan..4n number eka regster karalanam etahninuth puluwan try karahan..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    zemana antilogger වගේ එකක් දාලා ස්කෑන් පාරක් දාපං.
    මොකුත් ඩිටෙක්ට් කලොත් අප්ලෝඩ් කරපං.
    දැං ඕවා හොයලා වැඩක් නෑ.
    ඉස්සරහට හැක් වෙන එක වලක්වගන්නයි ඕනෙ.
    මැසිම ෆෝමැට් කොරලා වින්ඩෝස් දාගනිං.
    නෙට් එකෙන් ජරාව බාගෙන ඉන්ස්ටෝල් කරන්න එපා.
    යාලුවො දෙන සොෆ්ට්වෙයා ටෙස්ට් කරන්න, ඉන්ස්ටෝල් කරන්න එපා.
    යාලුවන්ගෙ මැෂින් වලින් ෆේස්බුක්, ජීමේල් යන්න එපා.
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    bump apahu foget pass word deela sequrity Q walata pilithuru deela hack eka araganna puluwan wei recovery mail ekak tiyanawanm eeken try karanna puluwan..4n number eka regster karalanam etahninuth puluwan try karahan..

    therune na machn hack karapu aka hoyaganna luluwanda
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63

    bump thamai

    නොදනිමි.

    පැටියා;14698438 said:
    zemana antilogger වගේ එකක් දාලා ස්කෑන් පාරක් දාපං.
    මොකුත් ඩිටෙක්ට් කලොත් අප්ලෝඩ් කරපං.
    දැං ඕවා හොයලා වැඩක් නෑ.
    ඉස්සරහට හැක් වෙන එක වලක්වගන්නයි ඕනෙ.
    මැසිම ෆෝමැට් කොරලා වින්ඩෝස් දාගනිං.
    නෙට් එකෙන් ජරාව බාගෙන ඉන්ස්ටෝල් කරන්න එපා.
    යාලුවො දෙන සොෆ්ට්වෙයා ටෙස්ට් කරන්න, ඉන්ස්ටෝල් කරන්න එපා.
    යාලුවන්ගෙ මැෂින් වලින් ෆේස්බුක්, ජීමේල් යන්න එපා.
    thanks machanla
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    පැටියා;14698438 said:
    zemana antilogger වගේ එකක් දාලා ස්කෑන් පාරක් දාපං.
    මොකුත් ඩිටෙක්ට් කලොත් අප්ලෝඩ් කරපං.
    දැං ඕවා හොයලා වැඩක් නෑ.
    ඉස්සරහට හැක් වෙන එක වලක්වගන්නයි ඕනෙ.
    මැසිම ෆෝමැට් කොරලා වින්ඩෝස් දාගනිං.
    නෙට් එකෙන් ජරාව බාගෙන ඉන්ස්ටෝල් කරන්න එපා.
    යාලුවො දෙන සොෆ්ට්වෙයා ටෙස්ට් කරන්න, ඉන්ස්ටෝල් කරන්න එපා.
    යාලුවන්ගෙ මැෂින් වලින් ෆේස්බුක්, ජීමේල් යන්න එපා.

    Totaly Agree :yes: :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan gmail walin puluwan login wuna IP addresses balanna. okkoma balanna ba eth anthima 10 withara puluwan.
    Gmail footer eke link eka click karanna.
    6VAXIYC.png