ජිමෙල් හෑක් කරලා
මචන්ලා මට ඔයගොල්ලාගෙන් ගොඩාක් වටින උදව්වක් ඔන.
මෙකඉ මචන් සීන් එක.මගෙ හොදම යාලුවෙක් ඉන්නවා උගෙ ජිමෙල් එකව්න්ට් එක හෑක් කරලා මචන්ලා.මුගෙ කෙල්ලත් එක්ක කව්දො එකෙක් චෑට් කරලා කෙල්ලත් දන්නෙ නෑතුව චෑට් කරලා මුට අද කෙල්ලා කියනකන් දන්නෙ නෑ.අව්ල තියෙන්නෙ මචන්ලා මුගෙ පුද්ගලික ෆොටො වගයකුත් තිබිලා(දන්නවනේ) මු හිස්ට්රි එක බලද්දි චෑට් කරපු අවත් තම තියෙනවලු.දෑන් මු පාස්වඩ් එක වෙනස් කරලා
මචන්ලා මෙක හොයන්න පුලුවන් නෙද??
මට මතකඉ මෙකෙ සහොදරයෙකුටත් මෙහෙම දෙයක්වෙලා හොයගෙන තිබුනා.
මෙක හොයාගන්න උදව් කරපල්ලා මචන්ලා ලොකු උදව්වක්.
මුගෙ මෑශිමෙ වින්ඩොව්ස් 7 දලා තියෙන්නෙ.වඉරස් ගාඩ් එක මඉක්රොසොෆ්ට් සිකුරිටි එසන්ස් එක.
දන්නෙ නෑත්නම් බම්ප් එකක් වත් දාලම පලයන්
හෑමොටම +4 ගනෙ දෙනවා