ජිල්ලි ජිකා

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සර, ඒ කිවුවෙ හැට හැත්තෑ ගණන්වල (හැත්තෑහතට කලින්) ගමකට තිබුණේ “රේඩියෝ” දෙක තුනකි. ඒ වායේ “චැනල්” දෙකකි.
    “ස්වදේශීය සේවය” හා “වෙළඳ සේවය” යි.
    ස්වදේශීය සේවය සීමිත ශ්‍රාවක පිරිසක් සඳහා ය.
    දැන් උගත්, බුද්ධිමත් අයට ය.
    වෙළඳ සේවය සාමාන්‍ය අසන්නාටය.
    එහි “වෙළඳ දැන්වීම්” ප්‍රචාරය වෙයි.
    අද ඒවාට කියන්නේ “ඇඩ්” කියාය. බොහෝ දෙනෙක් මේවාට “ඇඩ්” කියා කීවාට ඒ “ඇඩ්වටීස්මන්ට්” යන වචනය කෙටි කර කීමක් බවවත් දන්නේ නැත.
    Advertiesment කියන ඉංග්‍රිසි වචනයේ තේරුම “වෙළඳ දැන්වීම්” යන්නය. ඒ උනාට අර කියපු ඒ කා‍ෙල් “වෙළඳ දැන්වීම්” හා මේ කාලේ “ඇඩ්වටීස්මන්ට්” එකක් නොව දෙකකි.
    ඒ කාලේ කෙරුණේ “මෙන්න මෙහෙම බඩුවක් තියෙනවාය. ඒකෙ හැටි මෙහෙමය, වුවමනා අය ගනිල්ලාය, ඒක හදන්නේ අහවල් අයය” කියන එකය.
    ඒත් අද කාලේ “ඇඩ්” යනු අසන්නාගේ “බෙල්ලෙන් අල්ලා මූණේ උලන” ජාතියේ ඒවා වගයකටය. තකතිරුවා ලියන්ට පටන් ගත්තේ “ඇඩ්” ගැන නොවේය. රේඩියෝ ගැනය.
    රේඩියෝ ගැන කතා කරන කොට “ඇඩ්” ගැන කතා නොකර බැරිය. ඒ මොකද කියනවා නම් රේඩියෝ පවතින්නේ “ඇඩ්” නිසා වන බැවිනි. ඒත් මොහොතකට “ඇඩ්” හුටපටය පැත්තකින් තබනවා ය. මාතෘකාව “රේඩියෝ” ය.
    ඉස්සර ගමට එකක්, ඒකේ චැනල් දෙකක් උනාට, අද අපි රේඩියෝ චැනල් වලින් “ස්වයංපෝෂිතය”.
    තකතිරුවා දන්නා විදිහට “තිස් ගණනක්” ය. ඒ මදිවාට රේඩියෝ හැම තැනමය. වෑන් එකෙත් රේඩියෝය. ෆෝන් එකෙත් රේඩියෝය. ටෝච් එකෙත් රේඩියෝය. නැත්තේ ‘අහවල් එකේ’ විතරය. ඒ මදිවාට රේඩියෝ අහන අයට දාස්ගණන්, ලක්ෂ ගණන් තෑගිත් දෙනවාය!.
    “රේඩියෝ” මාධ්‍යයේ “මෙවලම” “හඬ” ය. හඬ කියන්නේ “ශබ්දය”.
    ගුවන් විදුලිය භාවිතා කරන ශබ්දවලින් වැඩි හරිය මිනිස් හඬය.
    මිනිස් හඩ කියන්නේ “භාෂාවය”.
    කවි ගීත, දේශනා, මොක උනත් භාෂාවේ අංගය. භාෂාව සිංහලය.
    මොකද තකතිරුවා කතා කරන්නේ සිංහල චැනල් ගැනය. ඒ නයින් ගත් කල මේ චැනල්වල ප්‍රධාන මෙවලම “සිංහල භාෂාවය”.
    සිංහල භාෂාව ලෝකයේ සුන්දරතම භාෂා හයෙන් එකකි. එපමණ කුදු නොව, විශ්වය සමඟ ගනුදෙනු කළ හැකි භාෂාවක් ලෙස, කවදා හෝ විශ්වයේ වෙනත් ලෝකයක ජීවියෙක් තවත් ජීව ලෝකයක් සොයා සැරුවහොත් ඔවුනට සම්මුඛ වීම පිණිස අභ්‍යවකාශයේ රඳවා ඇති පණිවුඩය ලියා ඇති එක් භාෂාවකි සිංහල!.
    එසේම, වාග් විද්‍යාත්මකව හෝඩිය පෙළ ගැස්මේ පටන් සැකසුණු, හඬ තාක්ෂණය ඉගැන්වීමට ලෝකයේ දියුණු රටවල් පවා භාවිතා කරන භාෂාවකි සිංහල. මේ “තකතිරු” වදන් නොවේ. පිළිගත් පිළිගැනීම් ය. එවන්, සිංහල බස සිය ප්‍රධාන මෙවලම කර ගත් අපේ‍ රේඩියෝ චැනල් එම බසට කරන “වින්නැහිය” “හරි සෝක්” ය. මොකද කියනවා නම්, ඉහත කී වටිනාකම් තිබුණේ උවද, වඳවී ගෙන යන දේවල් ගැන සඳහන් වන “රතු ලැයිස්තුවේ” නොහොත් “අයි සී යූ” එකේ, තවත් විදිහකට කියනවා නම් “මර ඇ‍ඳේ” සිටින සිංහල භාෂාවේ “ගෙල මිරිකීමත්” ඔවුන්ගේ “භාෂා භාවිතයත්” දෙකක් නොව එකක් බැවිනි.
    මේ නිවේදක නංගිලා මල්ලිලා හරි හුරතල්ය. ජිල්ලි ජිකාය. ඔවුන් කොයි තරම් “හුරතල්” වයසක පසුවෙනවා ද කියනවා නම්, ඇතැම් අක්ෂර පවා ඔවුනගේ කටට හුරු නැත. විශේෂයෙන් මේ නිවේදිකා “දූලාට” “ට” යන්න හෙම කියවෙන්නේ ම නැත. ඒ වෙනුවට කියවෙන්නේ “ත” යන්න හෝ “ච” යන්නය. “ය” ය න්නට “ව” යන්නය. “ඔවෟත”... “ඔවෟච” ආදී වශයෙනි.
    අනිත් එක ඔවුන් කතා කරන්නේ සිංහලත් නොවන ඉංග්‍රිසිත් නොවන බාසාවකි. එහි සුවබාවය අනුව ඊට “සිංග්‍රිසි” යැයි කීවාට වැරදි නැත.
    “ඔවාලගේ වීකෙන්ඩ් එක සංතෝසෙන් එන්ජෝයි කරන්ඩ සෙට් වෙනවා අපිත්, හෝප්ස් චියාගෙන ඉන්ඩ අපි ඔවාලව සර්ප්‍රයිස් කරනවා විදින් හාෆ් ඇන් අවර්” මේ රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවල නිවේදක “චුටි” ලා නිෂ්පාදනය කළ අළුත් ම භාෂාවයි!. රත්න ශ්‍රී විජේසිංහ කවියා කියන පරිදි, මේ නාළිකා “භාෂාව” කෑමක් ලෙස ලබාදෙන “භෝජනාගාර” කියායි!.
    රත්න ශ්‍රී තකතිරුවෙක් නොවේ. ඔහු රට පිළිගත් කවියෙකි. ප්‍රාමාණිකයෙකි. එනිසා එතුමාගේ වචන ආවාට ගියාට බැහැර කළ නොහැක.
    භෝජනාගාර කියන්නේ “කෑම ගැනීම”, සඳහා වූ “තැන” යන්නයි. භෝජන+ආහාර දෙක එතු වීමෙන් මේ වචනය සෑදී ඇත.
    එවිට ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකා “බස ආහාරයට ගන්නා භෝජනාගාර” කියමන සුළු පටු චෝදනාවක් නොවේ. සමස්ථ විද්‍යුත් මාධ්‍යයට මෙවන් ප්‍රබලයෙක්, ප්‍රසිද්ධියේ කරන මේ චෝදනාව, ඇසෙන කෙනෙක් නැත.
    මේවාට සවන්දීම් සඳහා ම සෑදුණු රාජ්‍ය ආයතන අමාත්‍යාංශ, දෙපාර්තමේන්ත, නිලධාරින් නහුතයකි. සංස්කෘතික කටයුතු ඇමතිලා “බානක්”. අමාත්‍යාංශ දෙකකි. දෙපාර්තමේන්තුය. ජනමාධ්‍යයටත් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු අමාත්‍යාංශ, නිලධාරින්, චක්‍රලේඛ, අණපනත් කෙළවරක් නැත. නමුත් “බස කෑම” දිගට ම කෙරෙයි.
    නිදහස සඳහා ඇරඹුණ ජාතික ව්‍යාපාරයේ මුලින් ඇසුණේ “දෙස බස රැස” යන ත්‍රිත්වයයි. පසුව කුමාරණතුංග මුණිදාසයන් එහි අනු පිළිවෙල වෙනස් කළේය. ඔහු කීවේය.
    “බස, දෙස, රැස” කියාය.
    “බස රැක්කොත් දෙස රැකේ, දෙස රැක්කොත් බස රැකේ” ආදි වශයෙනි.
    මෙය හරි ම ඇත්තකි.
    මේ ත්‍රිත්වයේ අවසානයට කියැවෙන “රැස” නැතහොත් “ජාතිය” රැකෙන්නේ “බස” රැකුනොත් පමණි. ඉංග්‍රිසි ජාතිකයෙක් කිසි විටෙක පර භාෂාවල වචන කලවං කර නොගනී.
    දෙමල බස උසුරු වන අය ද එසේය. ඔවුහු සිංහල කථා කරන්නේ නම්, සිංහලෙන් කතා කරති.
    ජපන් ජාතිකයෝ ජපන් බසද,
    ප්‍රංශ ජාතිකයෝ ප්‍රංශ බසද,
    ජර්මන් ජාතිකයෝ ජර්මන් බසද කතා කරති.
    සිංහල අපි “සිංග්‍රිසි” කතා කරමු.
    එය ට “උඩ ගෙඩි දෙන්නේ” පෙරමුණේ යන්නේ “රේඩියෝ” නාළිකාය.
    මන්ද එය හැම තැනම ඇසෙන බැවිනි.
    රූපවාහිනිය නොබලා සිටිය හැක. රේඩියෝ ඇසේ. “ඇසේ” නොව “අස්සවයි. මෙය පාප කර්මයකි.
    අයිති වෙන්නේ “පංචාතන්තරීය පාප කර්ම” ගණයටය. මව මැරීම, පියාමැරීම පංචාතන්තරීය පාප කර්මයකි. මවුබස කියන්නේ ද මවක්මය. එබැවින් අද රේඩියෝ කරන්නේ පංචාතන්තරීය පාපකර්මයකි.

    Source silumina / කමල් පී. අලහකෝන්
     
    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    රේඩියෝ/ටී.වී. ලයිසන් සෙල්ලමෙන් මේ රටේ හුදී ජනයාව නිදහස් කරේ අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය. එහෙම නොකලා නම් ඔබත් මමත් අදටත් මේ බලපත්‍ර ගාස්තු ගෙවනවා.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83

    සිංහල භාෂාව ලෝකයේ සුන්දරතම භාෂා හයෙන් එකකි. එපමණ කුදු නොව, විශ්වය සමඟ ගනුදෙනු කළ හැකි භාෂාවක් ලෙස, කවදා හෝ විශ්වයේ වෙනත් ලෝකයක ජීවියෙක් තවත් ජීව ලෝකයක් සොයා සැරුවහොත් ඔවුනට සම්මුඛ වීම පිණිස අභ්‍යවකාශයේ රඳවා ඇති පණිවුඩය ලියා ඇති එක් භාෂාවකි සිංහල!.

    කොහොමද සිංහල සුන්දරතම භාශ 6න් එකක් කියන්නේ? මොනවද නිර්නායක? කෝ මුල්ලශ්‍ර?
    මම කියන්නේ නෑ සිංහල භාශාව ලස්සන නැති භාශාවක් කියලා. සිංහල කියන්නේ ගොඩක් දියුණු භාශාවක්.
    අනික වොයේජර් යානයේ ලෝකේ භාශා 55ක් යොදාගත්තා භාවිතා කරන ජනසංඛ්‍යාව අනුව. ඒකට විශේශ හේතුවක් තිබ්බේ නෑ. මේක ලියපු එකා කියලා තියෙන්නේ සිංහලෙන් කතාකරාම පිටස්ක්වල ජීවීන් එක්ක කතාකරන්න ලේසි වෙනවා වගේනේ.
    භාශාව කියන්නේ කොහොමත් කාලෙන් කාලෙට වෙනස් වෙන එකක්. වෙන භාශ එක්ක මිශ්‍ර වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. නවීන ලෝකයේ භාවිතා වෙන භාශාවල් එක්ක සිංහල මිශ්‍ර වෙන එක අපිට නවත්තන්න බෑ. රේඩියෝ චැනල් කතාකරන්නේ වානිජමය වශයෙන් වැඩියෙන්ම ශ්‍රාවකයින් ඇදගන්න පුලුවන් භාශා විලාශයට.
    දැන් තියන සිංහල භාශව උනත් හැදිලා තියෙන්නේ භාශා 13ක විතර වචන එකතු වෙලා.
    වංශෙ කබල් ගාන උන්ටයි හණමිටි කාරයොන්ටයි තමයි ඔය බෝජනාගාර රුදාව තියෙන්නේ මොකද උන්ට ජීවත් වෙන්න තියන එකම ක්‍රමේ තමයි ඔය වෙනස්වීම විකුණන් කන එක.
    සිංහල අවුරුද්ද්ඩ කාලෙට සංසෘතිය පාරම්බෑවට පස්සේ ඕෆ් සීසන් කරන්නේ දේශණ වලට ගිහින් භාශාව, කෑම, සදාචාරය ගැන දේශණ තියන එක විතරයි.
    මේක ලියපු එකත් එහෙම එකෙක් වෙන්නැති.
    කියවලා හිනාවුනාට කමක් නෑ.
    මෙව්වා සීරියස් ගන්න එපා.
     
    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0

    මචං ජේසු ඇදහුවට කමක් නෑ ..
    සිංහල ජාතියට කෙලින්න එන්න එපා .
    උබේ ආච්චි සුද්දට පුක දීලා පුකේ ඇරවා ගත්ත කියල අපේ සිංහල ජාතිය පලි නැහැ නේ .
    ඒක උබේ ආච්චි ගේ වැරැද්ද .
    එක නිසා තාත්ත / සියා එක එක රට වල සුදු වේසිගෙ පුතාල උනා කියලා
    උබ එන්න එපා සිංහල දෙකේ කොලේට දාන්න .
    එදාට උබේ ගෑනිටත් පුකේ ඇරලා යවන්නේ :yes:

    පසු : මම මුගේ ත්‍රෙඩ්ස් ගොඩක් බැලුවා දාපු .
    ඔක්කොම දාල තියෙන්නේ ගලබොඩ අත්තේ අපේ හාමුදුරුවන්ට බැනපු ඒවා .
    සිංහල ජාතිය ගැන අවමානයෙක් කතා කරපු ඒවා සහ අපේ ආගම ගැන අහපු දේවල් .
    තව ඔබේ ආගම මොකක්ද කියලත් ත්‍රෙඩ් එකක නාගෙන තිබුන :yes:
    රෙප් කප්පිය මුගේ :angry:
     
    Last edited:

    :D :rofl::rofl::rofl::rofl: :D

    ආහ් පොන්ස් කෙනෙක් රිදිලා කෑගහනවා. මමනම් නම දාලා උඹේ රෙප් ඇපුවා දැන්. උඹටනම් මගේ කපන්න බැරුවැති ඊයේ පෙරේදා එලකිරි ඇවිත්. අනිත් මිනිස්සුන්ගෙ අදහස්වලට ගරු කරන්න ඉගෙනගනින් වේසාවා. මූන හංගගෙන ඉන්න ඔන්ලයින් ෆොරම් වල වීරයෝ වෙන්න හදන්නේ නැතුව.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    රේඩියෝ/ටී.වී. ලයිසන් සෙල්ලමෙන් මේ රටේ හුදී ජනයාව නිදහස් කරේ අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය. එහෙම නොකලා නම් ඔබත් මමත් අදටත් මේ බලපත්‍ර ගාස්තු ගෙවනවා.

    :yes:ඒත් ලංකාවේ ප්‍රසිඩන්ට් ලා හොද වැඩ එකක් කරොත් සීයක් නරක වැඩ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොමද සිංහල සුන්දරතම භාශ 6න් එකක් කියන්නේ? මොනවද නිර්නායක? කෝ මුල්ලශ්‍ර?
    මම කියන්නේ නෑ සිංහල භාශාව ලස්සන නැති භාශාවක් කියලා. සිංහල කියන්නේ ගොඩක් දියුණු භාශාවක්.
    අනික වොයේජර් යානයේ ලෝකේ භාශා 55ක් යොදාගත්තා භාවිතා කරන ජනසංඛ්‍යාව අනුව. ඒකට විශේශ හේතුවක් තිබ්බේ නෑ. මේක ලියපු එකා කියලා තියෙන්නේ සිංහලෙන් කතාකරාම පිටස්ක්වල ජීවීන් එක්ක කතාකරන්න ලේසි වෙනවා වගේනේ.
    භාශාව කියන්නේ කොහොමත් කාලෙන් කාලෙට වෙනස් වෙන එකක්. වෙන භාශ එක්ක මිශ්‍ර වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. නවීන ලෝකයේ භාවිතා වෙන භාශාවල් එක්ක සිංහල මිශ්‍ර වෙන එක අපිට නවත්තන්න බෑ. රේඩියෝ චැනල් කතාකරන්නේ වානිජමය වශයෙන් වැඩියෙන්ම ශ්‍රාවකයින් ඇදගන්න පුලුවන් භාශා විලාශයට.
    දැන් තියන සිංහල භාශව උනත් හැදිලා තියෙන්නේ භාශා 13ක විතර වචන එකතු වෙලා.
    වංශෙ කබල් ගාන උන්ටයි හණමිටි කාරයොන්ටයි තමයි ඔය බෝජනාගාර රුදාව තියෙන්නේ මොකද උන්ට ජීවත් වෙන්න තියන එකම ක්‍රමේ තමයි ඔය වෙනස්වීම විකුණන් කන එක.
    සිංහල අවුරුද්ද්ඩ කාලෙට සංසෘතිය පාරම්බෑවට පස්සේ ඕෆ් සීසන් කරන්නේ දේශණ වලට ගිහින් භාශාව, කෑම, සදාචාරය ගැන දේශණ තියන එක විතරයි.
    මේක ලියපු එකත් එහෙම එකෙක් වෙන්නැති.
    කියවලා හිනාවුනාට කමක් නෑ.
    මෙව්වා සීරියස් ගන්න එපා.

    සිංහල භාෂාව තවත් භාශා 13ක විතර වචන එකතුවෙලා හැදිලා තියෙනවයි කියලා ඔප්පු කරන්න සාක්ශි තියෙනවද?
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka

    අනික වොයේජර් යානයේ ලෝකේ භාශා 55ක් යොදාගත්තා භාවිතා කරන ජනසංඛ්‍යාව අනුව. ඒකට විශේශ හේතුවක් තිබ්බේ නෑ. මේක ලියපු එකා කියලා තියෙන්නේ සිංහලෙන් කතාකරාම පිටස්ක්වල ජීවීන් එක්ක කතාකරන්න ලේසි වෙනවා වගේනේ.

    සිංහල භාෂාව තෝරාගන්න හේතුවක් තියෙනවා.. ඒ තමයි සිංහල Unique භාෂාවක් වීම. ජන සංඛ්‍යා අනුපාතය එක්ක ගත්තා නම් සිංහල ලොවෙත් නෑ..
    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මචං ජේසු ඇදහුවට කමක් නෑ ..
    සිංහල ජාතියට කෙලින්න එන්න එපා .
    උබේ ආච්චි සුද්දට පුක දීලා පුකේ ඇරවා ගත්ත කියල අපේ සිංහල ජාතිය පලි නැහැ නේ .
    ඒක උබේ ආච්චි ගේ වැරැද්ද .
    එක නිසා තාත්ත / සියා එක එක රට වල සුදු වේසිගෙ පුතාල උනා කියලා
    උබ එන්න එපා සිංහල දෙකේ කොලේට දාන්න .
    එදාට උබේ ගෑනිටත් පුකේ ඇරලා යවන්නේ :yes:

    පසු : මම මුගේ ත්‍රෙඩ්ස් ගොඩක් බැලුවා දාපු .
    ඔක්කොම දාල තියෙන්නේ ගලබොඩ අත්තේ අපේ හාමුදුරුවන්ට බැනපු ඒවා .
    සිංහල ජාතිය ගැන අවමානයෙක් කතා කරපු ඒවා සහ අපේ ආගම ගැන අහපු දේවල් .
    තව ඔබේ ආගම මොකක්ද කියලත් ත්‍රෙඩ් එකක නාගෙන තිබුන :yes:
    රෙප් කප්පිය මුගේ :angry:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    කණියා;21299031 said:
    සිංහල භාෂාව තෝරාගන්න හේතුවක් තියෙනවා.. ඒ තමයි සිංහල Unique භාෂාවක් වීම. ජන සංඛ්‍යා අනුපාතය එක්ක ගත්තා නම් සිංහල ලොවෙත් නෑ..
    :yes::yes::yes:

    කෙහෙම්මල :rofl:

    "We made a special effort to record those languages spoken by the vast majority of the world's inhabitants. Since all research and technical work on the record had to be accomplished within a period of weeks, we began with a list of the world's most widely spoken languages, which was provided by Dr. Steven Soter of Cornell. Carl suggested that we record the twenty five most widely spoken languages. If we were able to accomplish that, and still had time, we would then try to include as many other languages as we could.

    http://voyager.jpl.nasa.gov/spacecraft/languages/background.html
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ලියන්නයි කියන්නයි දෙකටම භාවිතා කරන්නෙ සිංහල. ඕනිම වචනයක් ලියන්නත් පුලුවන් සකස්කඩයි නම් පොතයි කියවල තියෙනව නන් කියන්නත් පුළුවන්. භාවිතා කරන්නෙ මුලු ලෝකෙටම එකම එක රටක ජන කොටසක් විතරයි ඒකෙ නමත් සිංහල. තව මතක් උනොත් දාන්නන් කොහොමද වෙනස් වෙන්නෙ කියල අනික් භාෂාවලින්.
     
    • Like
    Reactions: D_Mad

    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    යකෝ දෙයක් කිවුවම කුරුසයෝ ඔක්කොම මගේ රේප් කපද්දී එක සිංහල එකෙක් රේප් දීලා තියනවද ?
    ඔන්න ඔතන තමයි අපිට කෙළවුණේ .
    පිට ආගම්කාරයෝ , සුද්දොන්ට පුක දීපු වෙසාවොන්ගේ ළමයි මේකේ රගද්දී අපේ සිංහල උන් කටයි පුකයි වහන් නිකන් ඉදිය :angry:
     
    • Like
    Reactions: spunkyisii

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    යකෝ දෙයක් කිවුවම කුරුසයෝ ඔක්කොම මගේ රේප් කපද්දී එක සිංහල එකෙක් රේප් දීලා තියනවද ?
    ඔන්න ඔතන තමයි අපිට කෙළවුණේ .
    පිට ආගම්කාරයෝ , සුද්දොන්ට පුක දීපු වෙසාවොන්ගේ ළමයි මේකේ රගද්දී අපේ සිංහල උන් කටයි පුකයි වහන් නිකන් ඉදිය :angry:

    ගොන් කතා කිව්වම කුරුසයෝ බෞද්ධයෝ කියල නෑ වෙනසක් නෑ ඔක්කොමල රෙප් කපනව :dull:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ගොන් කතා කිව්වම කුරුසයෝ බෞද්ධයෝ කියල නෑ වෙනසක් නෑ ඔක්කොමල රෙප් කපනව :dull:

    It's high time this place gets a cleanup. I never said anything disrespectful and things jobless fuckers are on me.
    I've been on Elakiri for 4 years in this profile (8 years altogether with my other profile, but I wont be bragging about that since there's no proof) and it's come to the point where uneducated assholes like this just make a profile and spread hate on other members.
    Elakiri used to be a place where everyone could share there views and I remember there were very meaningful threads on religion and culture. It's now become a boiling pot of Sinhalese Buddhist extremists and racists.
    Even the admins seem to be doing nothing about this. I reported this and then there was someone who had given me -rep saying "you deserve it".
    If this is the way admins look into these issues, I might as well say the time has come for people who value freedom of expression to say adios to Elakiri.
    GTRZ, over to you. Do something about spewing hatred/racism and also sex mongers on Elakiri.