ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?

index.png


අපි කොපමණ දියුණු වුනත්, ඉහළට ගියත්, ඒ කිසිම දෙයකින් වැඩක් නෑ අපේ ගාව මනුස්සකම නැත්තම්.

රුදුරු පිලිකාවකට ගොදුරු වූ ඈ නමින් "මධුෂාණී" නමුදු ඇයගේ වාසනාවකට මෙන් ඇයව සුවකිරීමට ඇයගේ දොස්තරවරුන්ට හැකියාවක් තියනවා.. නමුත් ඇයගේ ජීවිතයට ලැබි ඇති වටිනාකම රු දෙලක්ෂ විසිදාහක් වැනි මුදලක්.

කෙනෙක් රුපියාල් 100කින් මේ දේට දායක වෙනවා නම් ඇත්තටම 2200 දෙනෙක් එකතු උනොත් ජිවිතේ බේරගන්න පුලුවන් වෙනවා වගේම ඔයාලට පුලුවන් උනොත් රුපියල් 1000ක් මේ වෙනුවෙන් වැය කරන්න ඇත්තටම 220කගේ උපකාරයෙන් මේ සහෝදරිය අනාගතේ ජිවත් වේවි..

ඔබත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු වෙන්න

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්යාීගය යොමු කළ හැකි ආකාරයන් ..

•බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

• වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern

මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්යාlගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය([email protected]) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩිදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති

කරුනාවෙන් නැවතත් ඉල්ලමි මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ සහෝදරියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..









meya tharindulucky ge blog pituwen uputagath lipyaki

 
  • Like
Reactions: kkr

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
උබ බෞද්ධාගමට fake වලින් බැනලා බැනලා දැන්ද Original එකෙන් එන්නේ.
කෙලින් ඇවිත් බැනපන් බං fake වලින් එන්නේ නැතුව.